ඉඩම් බලහත්කාරයෙන් තියාගන්න එපා.. උතුරේ ඉඩම් නැවත ජනතාවට දිය යුතුයි…- බැසිල්
October 17, 2017 at 6:48 pm | lanka C news
‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඉඩම් උතුරේ ජනතාවට නැවත දිය යුතුය. එදා ආණ්ඩුවේ මතය එයයි. විශේෂයෙන්ම මම උතුරේ සංවර්ධනය කරපු කෙනෙක් හැටියට මම බොහොම පැහැදිලිව හිටපු මතය තමයි ඔහුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් තියාගන්න එපා. එවා ඔහුනට දිය යුතුය’ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවේදි පවසා ඇත.
‘අපට වැඩපිළිවෙළක් තියෙනව. අපේ රජයේ අඩුපාඩු තිබුනා නම් නිවැරැදි කරගෙන මේ අලුත් සමාජයට අලුත් තරුණ පරපුරට ගැලපෙන ආකාරයෙන් රජයක් බිහි කරන්න ඕන, ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවෙනවා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ කැඩිම හෝ රැකගැනීම එම පක්ෂයේ සභාපති ඇතුළු වර්තමාන නායකයින්ගේ වගකීමක්. අපේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ අනිවාර්යයෙන්ම තරග කරනවා.අපි තරග කරන්නේ ඡන්ද බෙදන්නවත් කඩන්නවත් නොවෙයි
අනිවාර්යයෙන්ම අපේ පක්ෂය ජයග්‍රහණය කරන්න බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කල අතර කාලීන ප්‍රශ්න රාශියක් සම්බන්ධව ඔහුගේ පිලිතුරු සහිත සම්පූර්ණ සාකච්ඡාව මෙතනින්
Ava aanduva kalata velaavata karai. Veerayaa novee paththakin inna eka vadaa sudusui.
Meka ayoth gotabaya maethitumath iwarai, essaralama mekawa pannamu, uba vilpaththuwath winasa kalaneda?
ane paw kukku patiya
Nice try Basil ….
Shut your mouth you Traitor ….Don;t talk bullshit
British brought one lot to work tea estates. Dutch brought another lot to work in tobacco plantations. The rest is kallathonis who swam/crossed the sea in the 60s to save their lives from the severe famine in tn.
Now all of them are natives, even have the audacity to call the Sinhalese foreigners, with 1000s of years of history (only on www. and in books, no ancient brick to show of course). Laughable? Knowing Sinhalese won’t make a fuss, thanks to catholic run UNPatriotic party and jaathidhrohee vermins party aka jvp who divides the Sinhalese and make minorities king makers, the lie goes on…..
issela gihila mahavansaya kiyavala varen
budu hamaduruwoth ave indiyawen so api okkoma indians
api nam indian karayo nemei yakksha naaga kiyana kattiyata aithi eun
Ayyage mole kunu unata Mugey Moley wedakaranawa .muta Chanda dinana kramaya therenawa
Wilpaththuwa kaapu tho, ratak wedak nee… Deela dhaala tho bikin gahapu duwath ekka America indapan. Paraya
One daughter married to a tamil another married to a american what on earth he has patriotic feeling .The traitor who abandoned the president and the whole country to give powers to ranil and had conspiracy with rajitha .JO should get rid of this leach from the party ,oppertunistic man.people have no respect for him.
What makes you think his daughters are his personal property? After they are adults they are free to marry whom they wish. That doesn’t have a bearing on their parents patriotism. There is nothing wrong with marrying Tamils either unless they are Wigneswaran or Sampanthan. There are those of us who joined the armed forces and even those who defied the Tigers to protect the country. I’d rather marry someone like Hon. Tamara Kunanayakam rather than someone like Chandrika or those sycophant media henchmen. Not because I’m Tamil too, but because of honesty and character.