ඉඩම් මංකොල්ලකෑම් නැවැත්වීමට නව තාක්ෂණය….

September 19, 2020 at 2:03 am | lanka C news
ඉඩම් මංකොල්ලකෑම් නැවැත්වීමට නව තාක්ෂණය….

අහිංසක ජනතාවගේ ඉඩම් මංකොල්ලය නැවැත්වීමට නව තාක්ෂණය යොදා ගන්නා බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.

පසුගිය වසර කිහිපයක සිට ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් මංකොල්ලකෑම් වැඩි වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා පැවසීය.

එය වළක්වා ගැනීමට e-land සේවාව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්ෙන්ය.

රාජකාරි ඉටු කිරීමේදී නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ද ලබා දිය යුතුයි.

ඒ සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ය අදාළ උපදෙස් මෙහිදී ලබා දුන්නි.

රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් නුදුරේ දී ලබා දීමට කටයුතු කරන බව ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටිෙය්ය.

ස්වදේශ කටයුතු
මාධ්‍ය ඒකකය

9,662 views

3 Comments to “ඉඩම් මංකොල්ලකෑම් නැවැත්වීමට නව තාක්ෂණය….”

  1. Karu says:

    Lands given to settlers by government are not transferable. Reason behind is if it could be transferable almost all sell the lands.Under MCC this is expected.

  2. John the baptice says:

    සමහර නගර සබාවල කුඩා ඉඩම්වල ඔප්පු නොම්මරය මාරු කර විකුණන ජාවාරමක් ගෙනියනවා මේ ගැනත් සොයා බලන්න.

  3. Sirisena Yatawara says:

    Land for tillers was basic Right of Peasant which was most fundamental demand for long-time.
    Which was bourgeois Revolution land policies came into being even during that in European Revolution since 16 the century . The current political parties ,politician and their classes has unknown to them. …on this key issue. We have to have such reform could be included to current demand .
    The Land policy is key issue of Peasant Revolution in an Island ,which is part and parcel of Reform of Democracy of an Island. How to handle this Land policy of Rural Poor being poverty of majority Rural population since 1948? We have address Land Issue ,as quick as possible by SLPP set of policies by GR and MR leadership.

Main News