ඉත්තෑකන්දේ හිමිගේ මෑණියන් අභාවප‍්‍රාත්ත වෙයි.. ගෞරව දක්වන්න මහ පිරිසක්..

June 9, 2021 at 3:50 pm | lanka C news
ඉත්තෑකන්දේ හිමිගේ මෑණියන් අභාවප‍්‍රාත්ත වෙයි.. ගෞරව දක්වන්න මහ පිරිසක්..

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබේ.

එම දේහය කොළඹ ප‍්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කර තිබීමෙන් පසුව සූරියකන්දේ ඉත්තෑකන්ද ප්‍රදේශයට අවසන් කටයුතු සඳහා රැගෙන ගොස් ඇත.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සැලකිය යුතු පිරිසක් රැස්වී සිටින බව වාර්තා වෙයි.

42,939 views

13 Comments to “ඉත්තෑකන්දේ හිමිගේ මෑණියන් අභාවප‍්‍රාත්ත වෙයි.. ගෞරව දක්වන්න මහ පිරිසක්..”

  1. Manodaya says:

    මිය ගිය විට කුණු ගොඩකි. ගරු කරන්නේ කාටද? බෞද්ධයෝ බොරු වන්නේ මෙයිනි. සත්‍ය දහම කෝ?

    • 🤬🤬🤬🤬🤬 says:

      @ Manodaya 🤬🤬
      කසිප්පු අරක්කු බෝතලය දිවා රෑ මත්ලොල්ව කටට වක්කර ගෙන මේක ලියපු එකාට මොන ආගමක්ද..?
      හැබැයි මේක ලියපු එකා යන වාහනයෙ හැප්පිලා විඳවලාම මැරෙනකොට ” කර්මය ” කියන දෙය මූ සඳහන් කල උගේ කුණු ගොඩට වැටහිලාම පණ යයි!

    • lakshitha says:

      මියගියවිට කුණු ගොඩක් බව දන්න නිසා තමයි වලදාන්නේ හෝ පුච්චන්නේ, නැත්තන් වෛද්‍ය විද්‍යාලයකට දන් දෙන්නේ. ගරු කරන්නේ ඒ පුද්ගලයා ජීවත්ව සිටියදී ඒ මියගිය කෙනාගේ සමීපතයන්ට කල සේවයට සහ රටට කල සේවයට. අනිත් කාරනේ තමයි අපි රහත් වූවන් නෙමේ තාම. ඒ නිසා සමීප කෙනෙක් මැරුණම පෘතග්ජන බෞද්ධයන්ට දුක දැනෙනව අනිත් උන්ට වගේම. එකපාර මෘත දේහය වල දැම්මම දුක වැඩියි. ඒකයි දවසක් දෙකක් ගන්නෙ හිත හදා ගන්න. තේරෙනවද මන්දා.

    • Sena says:

      මිනිහෙක් මලාම බෞද්ධයෝ ඒ මිනියේ අවසන් කටයුතු කරල ඉවරවෙලා ආපහු ඌ වලෙන් නැගිටල එයි කියල හිතන්නේ නෑ. ජීවමානයි කියල හිතන්නෙත් නෑ. රහත් වෙලා නැත්තන් සංස්කාර හේතුවෙන් උපාදාන මුල් කරගෙන සකස් වෙච්ච භවයකට ඒ මිය ගිය පුද්ගලයාට යන්න වෙනවා. ඒක වෙන්නෙ අවසන් චුති සිතේ ස්වාභාවය අනුව බවත් එම ක්‍රියාවලිය අසුරු සැනක් තුල වෙන බවත් අපි දන්නව. අපි ගරු කරන්නේ ඒ මියගිය පුද්ගලයා ජීවත් වෙලා ඉඳිද්දි කරපු කියපු ඒවට මිසක් කුණු කයට නෙමේ. වලෙන් නැගිටල අද එයි හෙට එයි කියල හිතන් ඉන්න අයට ඕව තේරෙන්නෙ නෑ.

    • Sinha le says:

      ඔබ මියගිය පසු ඒ කුණු කය මතින් පරාදිසියට යන ආගමක් අදහන මෝඩයෙක්ද ?මිය ගිය විට කුණු ගොඩක් නම් මුස්ලිම් ජාතිකයින් මැරුණම වළලන්න අවශ්‍ය බව කියමින් රටේ කලබල ඇති කලේ මන්ද ? මියගිය කුණු කයට නොවේ මිනිස්සු ගරු කරන්නේ ජිවත්ව සිටියදී ඒ පුද්ගලයින් සමාජයට කල සේවයට ..බෞද්ධාගම ගැන කිසිම අවබෝධයක් නැතුව ,අපේ බුදු දහමට අවමන් නොකරන්න …සත්තු මරලා උන්ගේ කුණු කය රසකර කර කන ඔබ වැනි මිනිස්සු ගැන කවර කතාද ?
      Manodaya, මෝඩයෙක් වුනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා

  2. Silva says:

    මිනිස්සු පිස්සුවෙන් එනකොට හාමුදුරුවෝ මොනවා කොරන්නද.

  3. LalithM says:

    තොන්ඩමන් අංක 2 නාටකය. ඒත් මුන් මුලින්ම දිව්‍ය ලෝකෙට යන පෝලිම කියලා හිතනවාද දන්නේ නැහැ

    • Saradiel says:

      පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ට නිවන් සැප ලැබේවා

  4. Godaya says:

    අපි හිතන් හිටියේ මෙයා අපවත් වෙලා කියලා . දැන් කිසි සද්දයක් නැහැ නේ.

  5. lala says:

    covid law eke applicable wenne nadda ane.. hamudu kenec neda

  6. weerasinghe says:

    ඉඉත්තෑකන්දේ හාමුදුරුවෝ වැඩියද ලංකාවට අවමංගල්‍යයට ?

  7. saman says:

    එහෙම ආවට කොවිඩ් බෝ වෙන්නේ නෑ

Leave a Comment

Main News