ඉතාලි මාරයෙක් කොරෝනා සගවා හෘදයාබාදයක් කියා රෝහල්ගත වෙලා.. රාගම රෝහල් සේවයකයන්, රෝගීන් සියල්ල ආමාරුවේ..

March 20, 2020 at 10:00 am | lanka C news
ඉතාලි මාරයෙක් කොරෝනා සගවා හෘදයාබාදයක් කියා රෝහල්ගත වෙලා.. රාගම රෝහල් සේවයකයන්, රෝගීන් සියල්ල ආමාරුවේ..

තමනට හෘදයාබාධයක් ඇතැයි පවසමින් රාගම රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

ඔහු දෙදිනක් තිස්සේ රාගම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ඇති බවද වාර්තාවෙයි.

ඔහුට කැස්ස උණ වැළඳී තිබූ හෙයින් ඇති වූ සැකය මත කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවයි.

එමෙන්ම ඔහු ඉතාලියේ සිට මෑතකදී මෙරට පැමිණි පුද්ගලයෙක් යයිද හෙළි වී ඇත.

මොහුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් රාගම රෝහලේ කාර්ය මණ්ඩලය මෙන්ම නේවාසික රෝගීන්ද දැඩි අවදානමකට පත්ව ඇත.

ඔහු සමඟ සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ද නිරෝධායනය සඳහා වෙනම කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

258 views

46 Comments to “ඉතාලි මාරයෙක් කොරෝනා සගවා හෘදයාබාදයක් කියා රෝහල්ගත වෙලා.. රාගම රෝහල් සේවයකයන්, රෝගීන් සියල්ල ආමාරුවේ..”

  1. Samantha Silva says:

    මේ වගේ එවුන්ව ඉක්මනට නොමිනේෂන් දීලා පාර්ලිමේන්තු යවන්න ඕනේ

  2. susil says:

    ඉතාලි ගිය විශාල් පිරිසක් රස්සාව විදියට කරන්නෙ වැඩිහිටි අය බලාගන්න එක සහ ලෙඩුන් බලා ගන්න එක. මේ දිනවල එය කිරීම අපහසු නිසා පණ බේරගන්න අවශ්‍ය නිසා ලංකාවට ඇවිත් මෙහි වෙසෙන මිනිස්සු අසරණ කරන එක ඉතාම වැරදි වැඩක්.
    මොවුන් ලෙඩුන් බලපු නිසා සමහර අයට මෙහි එනවිටම කොරෝනා ආසාදනය වී තිබිය හැකියි.
    රජය කුමණ ක්‍රියා මාර්ග ගනු ලැබුවත් මෙවෙනි ක්‍රියා සිදුවෙනවිට සියලු දෙනාම අසරණ වෙනවා.මේ සඳහා නිසි ක්‍රියා මාර්ගයක් ඉක්මනින් ගත යුතුයි.

  3. rattar says:

    කරැනාකර දැන්වත් තද නීතියක් ගේන්න..
    මේ රටේ අහිංසක මිනිස්සු මරනවා බලන්න ද ඕනෑ මුන්ට ?…

    මේ වගේ බල්ලන්ට අනුකම්පා විරහිත ව
    දඬුවම් කල යුතුයි….

    අනිවාර්යයෙන් මේ වගේ අමනයින් ගේ
    ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි…..

  4. amare says:

    ඉතාලි සිට පැමිනි ත්‍රරස්ත වාදින්ට වෙඩි තාබා ගාතනය කිරිමට නිති ගෙන එන්න

  5. Siri says:

    Don’t hide the identity of those idiots..when u do it how others come to know ….

  6. ward 15 says:

    Following in circulation “Staff members in ward 15 have to get self quarantine from today onwards because of a one patient.

    This patient was transferred on 16th with chest pain. No respiratory symptoms no fever no travel history. He was directed to the Resuscitation room from Triage because of chest pain.It was a undifferentiated chest pain with some ECG changes. We admitted to the ward. Then he developed cough and fever on following day. He didnt reveal the truth. Ward registrar contacted the relatives and found that patient arrived from Italy recently.Today they have tested for Corona and came as positive.whole staff got exposed including consultant, all doctors, nursing staff and other staff. And the medical ward ppl are at risk.
    Because of unavailability of staff we might have to close down the ward. So many people will loose the benefit of the ward.
    Patients also might need to quarantine!
    This is not much difference between suicide bomber!
    So, please reveal the truth to the medical staff! It’s for ur and others safety!”

  7. සූකිරි බංඩියා says:

    සනීප උනුගමන්ම මුගෙ කන් අඩි පලලා ආයෙම ඇඩ්මිට් කරන්න ඕනෑ.. වල් පරයා

  8. denzil fernando says:

    සිද්ධිය මේකයි මෙයා ඉතාලි ඉදලා අාපු කෙනෙක් නෙමේ දිගටම ලංකාවේ ජීවත් වෙන කෙනක් මෙයාට පපුව
    අමාරුවක් හැදෙනවා බයවෙනවා මොකද දෙවතාවක් බයිපාස් සැත්කම් කරලා තියෙනනිසා සැත්කම් කල කාඩ් පත ඉදිරිපත් කරනවා පරීක්ෂණයක් කරනවා report එක එන්නේ දවස් 2කින් කියලා රෝහලේ නවත්ත ගන්නවා දවස් දෙකකට පස්සේ රෝගය එයාට තියෙනවා කියලා රෝහල් කාර්්‍ය මණ්ඩලය කලබල වෙනවා හැම තැනටම ලියනවා ඉතාලියෙන් අැවිත් බොරුකියලා රෝහල නොමග යැව්වා කියලා මම දකිනවා රොහලේ කෙනෙක් මේ ගැන FB එකේ post එකක් දාලා තියෙනවා .මම ලියනවා බොරුවක් ඉතාලි ඉදලා අාවේ නැහැ
    බයිපාස් රෝගියෙක් කියලා.රෝහලේ කෙනෙක් උත්තර දෙනවා බොරැ කියන්න එපා බයිපාස් කරලා නැහැ කියලා මම කිව්වා එහෙනම් කකුල් දෙකයි පපුවයි බලන්න කියලා තාම උත්තර නැහැ හිතන්න රෝහලකට ප්‍රතිකාරගන්න එන අය උගත් නූගත් අසරන අය නමුත් දොස්තර වරු කොතනද අපිට වැරදුනේ???
    Edit or delete this

  9. ආස says:

    මුට හෘද අමාරඅවට බෙහෙත් දෙන්න

Main News