ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..

March 15, 2020 at 3:22 am | lanka C news
ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..

නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බවද ඔහු පැවසීය.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැුස් කරමින් සිටින බවයි.

තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.

180 views

17 Comments to “ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..”

  1. Bnv says:

    Failure of government. They have to act before it get worst.

    • lanka says:

      I think SL Government is doing their best. They started quarantine and even started travel bans. Some people who came to the country prior to quarantine process have acted in an irresponsible manner. We must give full support to the health authorities.

  2. Saradiel says:

    මේ අය නිරෝධායන ක‍්‍රියාවලියට බාරදීම ඒ අයගේ වැඩිහිටියන් ගේ වගකීමක්

  3. Mr.i says:

    I talk to one of my friend in Italy. He came to Sri Lanka and he was out from the air port and he is staying in colombo without any checking. How it was happend?

Main News