ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..

March 15, 2020 at 3:22 am | lanka C news
ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..

නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බවද ඔහු පැවසීය.

මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැුස් කරමින් සිටින බවයි.

තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.

183 views

17 Comments to “ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා.. කොරෝනා අවදානම් තත්වයක්..”

  1. Warning to Government!! – It is very clear that bloody criminal corrupt Degenerate Traitors of Sri Lanka – sajith P:remadasa, Rajitha, Champika Ranawaka, Mangala Samaraweera, Ranil and bloody cruel vicious Traitors and Terrorists, Hisbullah, Sambandan, Vigneswaran, Baddudhin, Asaad Saaly and bloody cardboard revolunionists and criminal corrup;t Traitors of JVP – Anura Kumara etc – All these bloody bastards are now trying to make Political advantage of COVID virus. Hence, the government must Warn all these bloody bastards like sajith not to crate problems to the country by putting the innocent public and the country in Fear and Panic else these bastards will be thrown in Jail for a long time.

    • Ranga says:

      ඉතාලි කොරෝනා මිනී මරුවන් අල්ලා ඔහුන්ගේ නිරෝධායන කටයුතු සදහා ආරෝග්‍යශාලා වල මෝචරි යොදාගන්න.

  2. Saman says:

    නිරෝධායනය වුන අයට card ekak dennna
    Army එකට විදෙස් ගමන් තොරතුරු දෙන්න

    • බොහෝ රට වල විශේෂයෙන් කොරියාවේ සහ ඉරානයේ, සිර මැදිරි තුළට කොරෝනා ඇතුල්වීමෙන් විශාල ප්‍රශ්නයක් උද්ගත විය.. ඉරානයේ දහස් ගණනක් සිර කරුවන් තාවකාලිකව නිදහස් කරන්නට ඉරානයට සිදු විය..

      එබැවින් ශ්‍රී ලංකාවේ ද් සිරකරුවන් බැලීමට යන අය පිලිබද නිසි වැඩ පිලිවෙලක් ඇති කළ යුතුයි.. අවශ්‍ය නම් තාවකාලික තහනමක් යෙදිය යුතුයි.. සිර මැදිරි තුළ මෙය පාලනය කිරීම ඉතාම අසීරුයි..

  3. Nekum says:

    කොරෝනා ව්‍යාප්තිය කොරෝනා ගරානාස්ලාට ඉල්ලමක්

  4. OBSERVER says:

    This Corona epidemic ,which has posed a threat to the lives of the all the human beings, tells us that is unwise to battle for their own religion’s supremacy.

  5. මාරසිංහ says:

    මෙසේ සැගවී සිටින කොරෝනා ත්‍රස්තයන් අල්ලා ගැනීමට හරිම පහසුයි. රජයට පුලුවන් මහජන සහාය ඉල්ලන්න. කොරියාවේ හෝ ඉතාලියේ සිට පැමිණ සැගවී සිටින අසල්වැසියන් ගැන 119 වලට දැනුම් දෙන්න කියල නිවේදනයක් මාධ්‍ය හරහා මහජනයාට දැනුම් දෙන්න. පැයක් ඇතුලත තොරතුරු ලැබෙයි. මොකද? ජනතාවත් දැන් ඉන්නෙ ගොඩක් බයවෙලා.

    • හරියට හරි.. චීනයේ එබදු තොරතුරු සපයන්නන්ට ත්‍යාග මුදලකුත් ලබා දුන්නා.. එසේම බොරු තොරතුරු සපයන්නන්ට සිර දඩුවම් ද ලබා දිය යුතුයි..
      ඒ වගේම නිරෝධායනය වූ අයට ඒ සදහා සහතිකයක් සමහර රටවල් විසින් ලබා දුන්නා..
      එසේම ජනවාරි සිට ඉතාලි, කොරියාව සහ අනිකුත් දැඩි අවදානම් ආගමනය වූ අයගේ තොරතුරු පහසුවෙන්ම පරිඝනක දත්ත වලින් ලබා ගෙන ග්‍රාමසේවා මට්ටමින් කමිටු සාදා වහාම විදිමත් ක්‍රමයකට තොරතුරු එක්‍ රැස් කළ යුතුයි..

      ඒ අතරම අර පේඩි පුතානෝගේ කානු කට වසා දැමීමට වහාම පියවර ගත යුතුයි..

  6. kawinda says:

    Ugathkama paule tharaathirama samaaja thathwaya karana rassaawa mokak unath videsha ratawala sita ape maubimata pemini nonaawaruni mahathwaruni obe enga ethule inna coronaa maarayaa iwath karaganna nirodaayanayata swechchaawen lakwenna. ese nunoth obe paule siyallan samagama apa athahera yannata siduwei. oba methek kal duk wenda hamba kale mekatada..? hithanna oba nisa thawa vishaala pirisak anthure neda.?

  7. Sri lankan says:

    Last week peoples’ bank moratuwa branch ekata fever and cough ekka italy idan apu godak aya ewith accounts erala thiyenawa..

  8. lucky says:

    dan oyage vidyathmaka karunu galapala ganna wei ugath wunata rata gana adarayak nathuwa duradiga balala theerana nogaththu eka waradi

  9. SINHALAYA says:

    අපේ පැත්තේ ලගදි ආපු ඉතාලි කාරයෙක් ගම වටේ යනවා. මූ ඉන්නේ බිංගිරිය, ගැටුලාවේ. නම සුසංත. බිංගිරිය පොලිසියට කිව්වම උං කියන්නේ උංට වැඩක් නෑ කියල

  10. දේශප්‍රේමියා says:

    ඔය කියන රටවල් තුනේ හතරේ ඉදලා එන ලංකාවේ අයට විතරද කොරෝනා ආසාදනය වෙලා තියෙන්න පුලුවන්? ඇයි විදේශිකයෝ Virus Proof ද?
    අනිත් රටවල් වල ඉදලා එන අයට මේ රෝගය ආසාදනය වෙලා තියෙන්න බැරිද?
    මේ රෝගය ඉක්මනින් පාලනය කිරීමට නම් රටට ඇතුලුවන සියලුම දෙනා නිරෝධායනය කලයුතුයි.
    එය ප්‍රායෝගිකව අපහසුනම් රෝගය පාලනය කරනතෙක් කිසිවෙක් රට තුලට නොගත යුතුයි. (විදේශිකයන් ඇතුලුව).

    මේ කියන්නේ විදේශයක තවම රැකියාව කරන කෙනෙක් නිසා කිසිම කෙනෙක් කලබල වියයුතු නැහැ. මොකද අපි ඉන්න රටටම වෙලා මේ වෙලාවේ හිටියොත් ලංකා රජයට රෝග පාලනය පහසු වේවි.

Main News