ඉතාලියේදී ලාංකිකයන් අතරට අගමැති මහින්ද එක්වෙයි..

September 13, 2021 at 3:00 pm | lanka C news
ඉතාලියේදී ලාංකිකයන් අතරට අගමැති මහින්ද එක්වෙයි..

ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවති සමුළුවකට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරට ඒ මහතා එක් විය.

සමුළුවට සහභාගී වීමට හෝටලයෙන් පිටතට පැමිණි අගමැතිවරයා හා එම මැතිනිය ජනතාව අතරට එක්විය.

සමුළුව ආරම්භ කිරීමට පෙර තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් විරෝධතාවයක නිරත වූයේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.

80,307 views

39 Comments to “ඉතාලියේදී ලාංකිකයන් අතරට අගමැති මහින්ද එක්වෙයි..”

  1. Jude perera says:

    Me ithali karayone

  2. thushari says:

    මුන් හිතන්නේ ශ්‍රී ලන්කන් එවුන් මෝඩයෝ කියා .මෙතන ඔකොම ඉන්නේ ඉතාලි කාරයෝ

    • Sharm says:

      හරියට හරි.. අත්පුඩි ගහන්නෙ බොඩිගාඩ් ලා.. ලංකාවෙ දාන ගොං අාතල් ම තමයි දාන්න හදන්නෙ.. කාපු මඩ වහගන්න..

    • dharmadasa.podithuwakku says:

      srilankayan okkoma moadayo nethuwa ugath minissuntha??? mulu lokeyema ugath minissun inne palaweni rata thamai ithaaliya …

  3. Palitana says:

    පිටරටකදී අපේ රටේ අගමැතිත ගරු කරන එක මම හිතන්නේ මිනිස් හොද ගතිගුණයක් නමුත් මට හිතාගන්න බැරි මේ එක තැනකදී එක මනුස්සයෙක් ඇවිල්ලා රාජපක්ෂ මහත්තයාගේ අත අල්ලලා වඳිනවා ඒ වගේම ආර්යාවගේ අත සිඹිනවා මේවා දැක්කහම නං මට හිතාගන්න බෑ අපි ඒක පිළිකුල් කළ යුතුද නැතිනම් හොඳයි කියලා පිළිගත යුතුද කියන එක ගැන එහෙමත් නැත්තං අපි වහල්ලුන්ගේ තත්ත්වයට පත්වෙලාද කියන එක

  4. පියනෙනි නොදැන කල අයට සමාව දුනමැන්ව, මෙවා විරොදතා නොවෙයි නරි නාඩ්ගම්.

  5. Darshana abayakoon says:

    “හූ කියන්න එපා ජය වේවා කියම්න..”

  6. 3% ට බය බයියා. says:

    ආතල් ෂෝ එකක් ඕයි.

  7. sunimal says:

    දේසපාලකයන්ට වැදීම දැන්වත් නතර කර පල්ලා උබලා නිකන් පවක් කර ගහන්න යන්නේ.

Main News