ඉතාලියේ කොන්සියුලර් ධුරයට බන්දු සමරසිංහ යෝජනා වේ..
April 14, 2022 at 10:22 pm | lanka C news
ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා නමුත් කොන්සියුලර්වරයා ලෙස ප්‍රවීණ විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
ඒ මහතාගේ නම ඊට යෝජනා වී ඇත්තේ එම ධුරය හෙබවූ නීලා වික්‍රමසිංහ මහත්මිය ගේ අභාවයෙන් පසු ධුරයේ පවතින පුරප්පාඩුව හේතුවෙනි.
කෙසේ වෙතත් මෙතෙක් බන්දු සමරසිංහ මහතා ඒ සඳහා පත් කිරීමට තීරණය කර නැතැයි විදේශ අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේය.
සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇතත් අවසන් තීරණයක් මෙතෙක් නැති බවද හෙතෙම කියා සිටියේය.
අපිට ඕනෙ ආණ්ඩුවක්!!විහිලු කරන ආණ්ඩුවක්!!!
ඉතාලියේ කොන්සියුලර් ධුරයට විකට නළුවෙක් රටක් අගාදයට යෑම පුදුමයක්ද ?පිරිසගේ මොලේ අමාරුවක්ද ?සමරසිංහට කුරහන් සාටකේ එල්ලී කුණු කුඩේට යැවෙන දවස ලගා වනු ඇත
පව් දෙය්යනේ මොනවා උනත් රටක් හිනස්සපු මිනිහෙක්නේ . මට ජෝතිෂ්‍ය කටයුතු කරන මහත්තයෙක් කිවා කළා කාරයන්ට ඉතාලියේ ඔය තනතුර මාරන්තිකයිලු. නිලාටත් උනේ එකලු . මොනවා උනත් යන්න කලින් ෆුල් රෙස්පෙච්ට් එකක් දීලා අවසාන ගෞරව දක්වලා යැව්වොත් හොද නැද්ද. පෙට්ටියේ එන මිනිහට මොනවා කරත් පෙන එකක් යැයි. යමක් කරනාවනම් මිනිහට දැනෙන්න කරන්න ඕනේ.
ලොක්කා වරෙං ඉතාලියට,. නෙමෙයි යකෝ වරෙං ස්වීඩනයට,.!
ඒ නම යෝජනා කරපු එකාට මොලේ අමාරුවක් ඇති. නැත්නම් ඌ යෝජනා කරන්නේ උගේ (යෝජනා කරපු එකාගෙ) අම්මව
පාර්ලිමේන්තුවෙ කට්ටිය සාමාන්‍යයෙන් තමන්ට වඩා දක්ෂකම අඩු අයට ආදරෙයි. ඒ ඊරිසියාව නිසයි. මෙතුමට බැහැ ඉදිරි පෙළ රගන ඇමතිලා වගේ විහිළු සපයන්න. ඒ අතින් පාර්ලිමේන්තුවෙ ඉදිරිපෙළ ඉන්න පොහොට්ටු මැට්ටො කියන දේවල් අහලා ඉළ කැඩෙන්න හිනා යනවා. මෙතුමා මේ පොස්ට් එක යම් තරමින් හෝ කරාවි. මෙතුමා විතරයි අපට අඩුවකට හිටියෙ.
විකට රජා… මෙහෙමත් ගොන් බූරු ජනතාවක් මම දැකල නෑ කිව්වා..