ඉතාලිය වාර්තාවක.. දිනක් ඇතුලත කොරෝනා මරණ 919යි..

March 28, 2020 at 6:23 am | lanka C news
ඉතාලිය වාර්තාවක.. දිනක් ඇතුලත කොරෝනා මරණ 919යි..

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පැය විසිහතරක් ඇතුළත සිදු වූ වැඩිම මරණ ප‍්‍රමානය ඉතාලිය වාර්තා කර ඇත.

ඒ අනුව ගෙවුනු දවසේ දී ඉතාලිය තුළ කොරෝනා ආසාදිතයන් 919 දෙනෙකු මියගොස් තිබේ.

මේ වන විට ඉතාලියේ කොරෝනා ආසාදිත මරණ 9134 සිදුව ඇති අතර ඊයේ දිනයේ අවසන් වන විට සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 86,498කි.

ඇමරිකාව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා කළ අතර එය 18,691කි.

ඇමෙරිකාව මේ වන විට කොරෝනා ආසාදිතයන් 104,126 වාර්තා කරයි.

ස්පාඤ්ඤයේ ඊයේ දිනයේ මරණ 773 සමගින් මරණ 5138 වාර්තා කර ඇත.

39,098 Viewers

14 Comments to “ඉතාලිය වාර්තාවක.. දිනක් ඇතුලත කොරෝනා මරණ 919යි..”

  1. 1234 says:

    අර අපේ පොලිසියට බැණපු එළදෙන දැන් මොනවාද කියන්නෙ?

  2. MD says:

    Awurudu 10-12 idala cigarett bona Europe jathiya me awastawa terum ganna.oyalage Penahalu winasha wela Awurudu 40-50 wenakota.oyalata dan mema corona ekata muhuna denna shaktiya naha.

  3. Heera says:

    ඇමෙරිකාව න්‍යෂ්ටික බෝම්බයක් පුපුරුවයිද?

    • යථාර්තය says:

      හැමෝම හැඩවැඩ පෙන්නයි රෝගන් ප්‍රමාණය 100-200 අතර ඉන්නකම්.මේ ගනන තුන්ගුණයක් 4ගුණයක් වෙනකොට OutOf Control.
      එතකොට රෝගින් විතරක් නොවේ දොස්තරලා,නර්සස්ලා,බොස්ලා ඔය හැමකෙනම හිස ලූ ලූ අත දුවයි.

      • Norata Eka says:

        ඒක තමයි එතැනට යන්න කලින් නවත්ත ගන්න හදන්නෙ, මිමිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මේකෙ භයානක කම…

  4. Asith says:

    මෙච්චර කෙලියක් වෙද්දී අර ඉතාලියේ කොප්‍රල්වරියක් අජිත් රෝහණට බැනලා වීඩියෝ එකක් අන්තර්ජාලේ දැම්මා.

  5. Please help to the Law in order to protect our country and mother land

  6. අංජු says:

    තෙරුවන් සරණින් මේ ශාපයෙන් ඉතාලිය ඇතුළු මුළු මිනිස් සංහතියම නිදහස් වේවා….!!!!

  7. හේමාල් says:

    බොරු බිල්ලෝ මවන්න එපා..! ලංකාවේ කවදාවත් ඉතාලියේ වගේ වෙන්නේ නැහැ. GMOA එක තමයි මිනිස්සුන්ව බය කරන්නේ. ලංකාවේ හොයා ගත්තු කොරෝනා අසාදිතයන්ගෙන් 70% වැඩිය පිට රටකදී ආසාදනය වෙච්ච අය. අපේ රටේ තියන උණුසුම් දේශගුණයත් එක්ක බෝවීම අඩුයි. ඉන්න කොරෝනා රෝගීන් හැමෝම වෙන්කරලා තියන්න. සැක සහිත අය ඔක්කොම ටෙස්ට් කරන්න.

    • Hkgf says:

      Gmo eka baya karana eka hoday.

    • Doca says:

      Thotay, gaanitay Corona handila marenna One. Lamay ituru unawe, un taatage paw gewanna one

      • මරුසිරා says:

        හොට්ටුවේ ගොට්ටන්ට කැමති එව්වා විතරද මෙතන ලියන්න පුළුවන්. ඇත්ත ඕකයි.
        ආමි එකට වැඩේ බාර දීල GMOA එකයි බය්යෝ යි අයින් උනා නම් හොඳයි වගේ.

  8. john the baptice says:

    කතෝලික ආගම පටන් ගත්තේ මේ රටින් ඒත් පිහිටක් නැහැ කණගාටුයි ආමෙන්

  9. MD says:

    Oya kawuruth palliyata gihin father book eka balan kiyana eka kata padamin kiyala enawa misak kisima adyathmika guna wada ganne naha.

Main News