ඉතාලි-කොරියා සිට පැමිණ නිරෝධානය නොවී පැන ගිය 170ක් රට පුරා…

March 20, 2020 at 4:40 pm | lanka C news
ඉතාලි-කොරියා සිට පැමිණ නිරෝධානය නොවී පැන ගිය 170ක් රට පුරා…

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170ක් පමණ පිරිසක් නිරෝධායනයට ලක් නොවී මගහැර ගොස් සැඟවී සිටින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

එම පිරිස් නිවෙස්වල සිටින්නේ නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වල අය නිරෝධායනය සිදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නොවී සිටින පිරිසක් වේ නම් 119 පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එවන් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් නිරෝධනයට ලක්කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම පිරිස් නිරෝධායනය නොවී සැඟවී සිටීම හේතුවෙන් වෛරසය රටපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති නිසා මෙම කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

239 views

21 Comments to “ඉතාලි-කොරියා සිට පැමිණ නිරෝධානය නොවී පැන ගිය 170ක් රට පුරා…”

  1. Bnv says:

    Where was your intelligent service ? Totally government fault. Where is vimal//gammanpila . We can see when this happened previous regime how they blame/act. Government must take whole responsibility for spreading this. They all gone for elections. Now only we have God blessings

    • Ape Arachchi says:

      නොදකින් මේ වගේ දේශපාලන වහල්ලු. මේ වෙලාවෙත් මෙහෙම connents දාන මුගෙ කතාවෙන්ම පේනව මූ කාගෙ බත් බැලයෙක්ද කියල.

      මුං ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.

      • sirimeywan says:

        කෝ අර කොරියා කොල්ලෝ සුපිරි කියලා කැගහපු YouTube හාදයෝ.
        ඔන්න කොරියා කොල්ලන්ගෙ හිගන ගති

    • කිරිමෙල් says:

      සල්ලි ලැබුණ වුනාට ඔය වගේ මීහරක් කතානම් ජරාම ජරා.

    • sajiputha says:

      මේ වගේ සජිත් වහලෙක්. මුන් වගේ අමන පරයෝ ඉන්නකම් ලංකාව හදන්න බැහැ. යකෝ මෙච්චර දේවල් කරලත් මේ පරයට පෙනෙන්නේ රජයේ වැරදීම නේද? මූට දෙවියන්ගේ පිහිට නොවෙයි. මූට ළඟදීම කොරෝනා හැදිලා රජයේ අගය තේරිලා සජියාගේ මරි මෝල් වහල් බාවයෙන් මිදෙන්න කියලා කියන්න ඕනි. මූ හදන්න බැරි එකෙක්. මූට හොඳ දඬුවමක් දෙන්න ඕනි. මූ ට කොරෝනා හැදිලා. ලංකාවේ මියගිය පළමු ආසදිතයා වීමේ අවස්ථාව ලබා දෙමු. එතකොට මේ කාලකන්නියා රටින් තුරන් වෙලා යාවි. දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීම.

  2. sayumi says:

    පැනලා ගිහිං තමනුත් මැරිලා අනුන්වත් මරා ගන්නද මේ මෝඩ මිනිසුන් හදන්නෙ ? බය වෙන්න කිසි හේතුවක් නෑ, පිටරටකින් ආවා නම් කරුණාකරලා වහාම දැනුම් දෙන්න. තමනුත් පණ බේරා ගෙන රටත් බේරා ගන්න.

  3. Saradiel says:

    මේ කාලකන්නි 170 සෙවීමට ඒ අවට සිටින ජනතාව ආගම ජාතිය නොතකා රජයට සහය දෙන්න එය අප සියලු දෙනාගේ ජීවිතය රැක ගැනීමයි.

  4. last-man says:

    It is better to search them. They will not come to you.

  5. Lakmal says:

    Prior to elections it was Putin now worst than hitan😬

    • luxman says:

      Still GOTA is doing well despite he is not having proper Parliament support.

      But UNP rulers repeatedly told during 2015-2020 , that the Yahaplana government was not a Pure UNP government at each and every problem that they met ,to hide their incapability.

    • කිරිමෙල් says:

      🐂🐂සල්ලි ලැබුණ වුනාට ඔය වගේ මීහරක් කතානම් ජරාම ජරා.🐐🐐

  6. දේශප්‍රේමියා says:

    ඇයි මේ අයගේ විස්තර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තියෙනවනේ. ගුවන් තොටුපලෙන් පිටවෙනකොට stamp කරලානේ එලියට යවන්නේ.මේ 170 තොරතුරු අරගෙන අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දුන්නනම් ග්‍රාමසේවක එක්ක එකතුවෙලා මුන් ටික හොයන්න පුලුවන්.
    හොයාගෙන පව්ලෙ දුරකතනයක් පාවිච්චිකරන්න පුලුවන් අය ඉන්න ගානට දඩයක් ගහන්න ඕන.නැත්නම් නඩු දාන්න ඕන CRIMINAL ACT එක යටතේ

    • කිරිමෙල් says:

      විස්තරේ නම් තියෙනව තමයි, ඒත් පැන්ෙ කවුද කියල කොහොමද දැනගන්නෙ. පොඩ්ඩක් ඒකත් කියලදුන්නනම්…

  7. Bnv says:

    Ape arachi, there is no political agenda. Please see the surroundings. This is not my or your fault. It is up to the government superior to protect people and take necessary actions in the name of public. See pavithra wants elections even we are in such a danger. Remove your political specs and face the truth.

    • කිරිමෙල් says:

      You are propagating hatred due to your political affiliation or some money for each post?

      • sajiputha says:

        You are absolutely correct කිරිමෙල්. This guy is supporting Samagi Jana balawegaya AKA Sajith Jalani Group. He is an idiot and sucker.

    • Ape Arachchi says:

      Your statement is difficult to be believed. I have no poloitical agenda or spec to remove.

      But you must understand two things.

      1. You never find perfect things in the world. Each thing may include small small fault. But see the overall effort which the government, forces and health people done so far.

      2. The most difficult thing in the world is working. The most easiest thing is criticizing like you.

  8. Bnv says:

    I am not like yours go for money. See the truth/facts. Because of your type of people, this country go further down.

  9. අක්බාර් ලොක්කා says:

    මෙවුන්ගෙ ලැයිස්තු මාධ්‍ය වලට දෙන්න .මහජනතාව උන්ට
    හොඳ සාත්තුවක් දෙයි

  10. දේශප්‍රේමියා says:

    ඕකුන් අල්ලන්න එක ක්‍රමයයි තියෙන්නේ.

    ” අහවල් දින සිට අහවල් දින දක්වා රටට පැමින නිරෝධායනය නොව් සැගවී සිටින අයවලුන්ටත්,ඔවුනට අනුබල දෙන්නාවූ අයවලුන්ටත්,අත් අඩන්ගුවට පත්වන මොහොතේ අසල රැදීසිටින අයවලුන් ඇතුලු සියලු දෙනා එම ස්තානයේදීම මරාදැමීමට (encounter ) නිවේදනයක් නිකුත් කර ඇත.

    *** මේ කාලය තුල නිරෝධායනය සදහා
    පැමින බාරවෙනවානම් මෙය අදාල නොවේ*** ”

    ඔන්න ඕක මාධ්‍ය වල විකාශනය කරන්නයි තියෙන්නේ උදේ හවා…