ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..

March 14, 2020 at 2:10 pm | lanka C news
ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..

ඉතාලියේ නගර රැසකින් ඇතුල්වීම සහ පිටවීම තහනම් කර තිබියදී ශ‍්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම කෙරේ දැඩි සැකයක් මතුවී තිබේ.

ඉතාලි රජය පැවසුවේ අත්‍යවශ්‍ය කාරණා සඳහා වෛi සහතික මත ඉතාලියෙන් පිටවිය හැකි බවයි.

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති අතර ආසාදිතයන් පිරිස 12,839 දෙනෙක් වෙති. මේ අතර රෝමයේ සියාම්චිනෝ සහ පියුටිසිනෝ ගුවන්තොටුපළ ඊයේ සිට වසා දමා ඇත.

ඉතාලි රජය එරට සිටින ජනතාවට නිවාසවලට වී සිටින ලෙස නියෝග කර තිබේ.

ස්විට්සර්ලන්තය එරටට පැමිණෙන 14,000 ක් වූ ඉතාලි සේවකයන්ද නතර කර තිබේ.

මේ අතර ඉතාලි ආරංචිමාර්ග පැවසුවේ ඉතාලියේ ඇතැම් ශ‍්‍රී ලාංකිකයන් දේශසීමා ඔස්සේ නොව කැලෑබද මාර්ග භාවිත කරමින් වෙනත් රටවලට පැමිණ ශ‍්‍රී ලංකාවට එන බවයි.

– divaina

198 views

17 Comments to “ඉතාලි නගර වසා තිබියදී ලාංකිකයන් පැමිණීම සැකයක්.. කෑලෑවල්වලින් වෙනත් ගුවන් තොටුපලවල්වලට ඇවිත්..”

  1. Jehan says:

    Yes from Milan over the Alphs you can reach Austria, Switzerland, even Germany Only main roads having border guards but due to EU rules they cannot check passports. There are plenty of roads over the Alphs having no guards.

    • Mangala says:

      ඉතාලියේ සිටින බොහෝ දෙනෙකුට කැලෑවලින් රිංගල රටකට ඇතුලුවීම සිම්පල්. ඔය රටේ වැඩ කරන බහුතරයක් ඔය රටට ඇතුල් වෙලා තියෙනනේ කැලෑවෙන් ඇතුලුවෙලා නැත්නම් බෝට්ටු වලින් ගිහින්. ශ්‍රීලාන්කික ශ්‍රමිකයින් අතරින් ඉතාම නූගතුන් සිටින්නේ ඉතාලියේ. මගේ දැනුමේ හැටියට ලක්ශ 4කට වැඩි සංඛ්‍ය වක් ඉන්නවා එයින් 90% කට ඕ ලෙවල් නෑ. ඒ අතරින් 10%ක් පමන ඉන්නවා ලිවීමට සහ කියවීමට බැරි අය. වෙන්නප්පුව ආශ්‍රිත මුහුදු බඩ ප්‍රදෙශයේ ධීවර කර්මාන්තයේ සහ අනෙකුත් කම්කරු රැකියා කල සියලු දෙනාම ඒ දිනවල මුහුදු මාර්ගයෙන් ඉතාලියට ගියා. ඉතාලියේ නිවසක කාන්තාවක් තම නිවසේ වැඩ කරන පුද්ගලයාගෙන් අසා තිබෙනව උබලගේ රටේ ප්‍රසිඩන්ට් කවුද කියල එතකොට ඔහු කියල පෙස්ටස් පෙරේර කියල. ඉතාලියේ රැකියා විරහිත බාවය 10% ඉක්මවල තියේන්නේ. නමුත් අද ලංකාවෙන් 25000 ක් ගියොත් සති කීපයක් ඇතුලත යුර්‍රෝ 1000 කට වැඩි රැකි යාවක් ඉතා පහසුවෙන් සොයාගන්ඩ පුලුවන් .අපේ ලංකාවේ අය කරන්නේ ඉතාලි ජාතිකයින් ප්‍රතික්ශේප කරන රැකියා. මම නිතර ඉතාලි යනකෙනෙක්. මෙය පලකලේ කිසිවෙකුට අපහාස කිරීමට නොවේ.

      • මාතලේ says:

        එක් කෙනෙක්ටවත් එන්න දෙන්න එපා. ලංකාවේ කෝරෝනා හැදිච්ච 8 දෙනාම ඉතාලියෙන් ආපු උන්. ලෙඩ හදාගෙන ලංකාවට ඇවිත්, අපිටත් බෝකරලා යන්න හදන්නේ. හරිනම් අපිත් නෝර්ත් කොරියාවේ වගේ ලෙඩ හදාගෙන රටට එන මිනිස්සුන්ට මරණීය දණ්ඩනය දෙන්න ඕනේ. දැන දැන අනෙක් මිනිස්සුන්ට ලෙඩ බෝකරන එක ඉතාලියෙත් වරදක්. ඒකට අවුරුදු 21 කට හිරේ දානවා.

  2. antonio says:

    හොරෙන් ගිය උන් ට හොරෙන් එන්න පුරුදුයි. උන් තමයි මෙහේ ඇවිත් අසික්කිත ලෙස හැසිරෙන්නෙ.

    • kawinda says:

      horen giya un wagema yahapaalana aanduwa samaye thala thala salli aragega yeuwa UNP kaarayo. unta chaarayak nehe. adyaapanayak nethi un rate naayakathwayata daglanawa wage mun iskolekata nogiya goo chandi. aapu ratama elawanna..

    • 😡😡😡😡😡😡😡 says:

      මේක පල කරයිද දන්නේ නැහැ…
      මෙන්න අපේ ඉතාලි කෙරුමෝ..
      බොහෝ අයට ස්ථිර රැකියා නැහැ..
      ඉතින් කෙල්ලෝ මසාජ්පාලර් වල වැඩ කරන්නේ..කොල්ලෝ බාර් රෙස්ටුරන්ට් වල වැඩ කරන්නේ.!
      හවසට වැඩඇරිලා බෝතල් පාටි..සාදයන් උන්ගෙ නවාතැන්වල… හවස 8 විතර උනාම පාරේ යන
      පිරිමින් පිටිපස්සෙන් එනවා ගෑනු!! හැබැයි අපේ රටේ අය නොවේ වෙන ජාතිකයින්…
      ඒ තැරව්කාරයො..ඇවිදගෙන යන ගමන් කියනවා යුරෝ 30 ( රු 6000 ) එන්න මසාජ්
      එකකට කියලා.. ගියාම නිර්වස්ත්‍රව ඉන්නේ අපේ කෙල්ලෝ…!
      වදපු අම්මගෙවත් දෙපා හෝදලා නියපොතු කපලා නැහැ…
      ඒත් ඉතාලි ගිහිල්ලා අපේ එවුන් කරනදේවල් ඕවා….
      ඉතින් ඒ හැම දේම අමතක වෙන්න කියලා සූර් වෙන්න “රතු-වයින් ” බොනවා!!
      ඒ වුනාට එයාපොට් එකෙන් බැහැලා එළියට එන්නේනම්….
      ” අල්ට්‍රා-වර්ජින් “ල වගේ!

      • nrs says:

        සිංහලයෝ නෙමෙයි සහෝ සක්කිලියෝ ඔවුන්
        ලංකාවට මිනිස්සු ගැන හිතන උන්නනම් තමන්ගේ පන බොරගන්න කියලා පැනලා ආපහු ලංකාවට එයිද
        ඔවුන් අර කලවං ජාතිය
        දැන් ඇවිත් එයාපෝර්ටි එකෙන් ඇවිත් ගෙවල්වල හැංගෙනවා කොරෝනා වලින් නොමැරුන්ත් ඔවුන්ව මරලා එල්ලුවත් පවු නැ
        මැරෙන්න තියෙනවනම් කොහේ හිටිය.ත් මැරෙනවා

      • හාරත බූරුවා says:

        – [ ] ඉතාලියේවත් ඒ ආසන්න වෙනත් යුරෝපා රටකවත් ලංකාවෙ කාන්තාවො මසාජ් සෙන්ටර් වලවත් ගනිකා වෘර්තියෙවත් නිරතවෙන්නෙ නැහැ.ඒවගේ හිතලු කියන්න එපා. බැරිවෙලාවත් එහෙම අය ඉන්නවනම කරුනාකරල ඒ ඒ ප්‍රදේශවල ඉන්න පිලිගත් ශ්‍රීලාංකිකයන් දැනුවත් කරන්න. තානාපති අංශවල අය දැනුවත් කරන්න. එහේ හොඳ තානාපති සේවාවක් තියනව. නොදැන කාටවත් අපහාස කරන්න එපා. ලංකාවෙ වැඩිදෙනෙක් පවුල් වශයෙන් වාසය කරන්නෙ. අධ්‍යාපනයෙන් අඩු අය ඉන්නව ඒක ඇත්ත. නමුත් බහුතරය සමාජ දැනුමින් පොහොසත්. කොහොම හරි දරුවන්ට උගන්වන්න බලනවා . අවන්හල් සේවාව ඒ රටේ පිලිගත් වෘර්තියක්. ඒ වෙනුවෙන් අධ්‍යාපන්‍යට ලමයින් පවා යොමු කරනවා. කුමන රැකියාව කලත්. පාරට බැස්සම ” ඉඕ සෝනෝ සිඤ්ඤෝරෙ. තු සෙයි සිඤ්ඤෝරෙ” l ලංකාවෙ විදියට හිතන ක්‍රමයක් යුරෝපියන් අතර නැහැ.

  3. ගමරාළ says:

    ඉතාලිය ට ඔක අඑත් දෙයක් වුනාට අපේ අයියලා ඉතාලියට රිංගුවේත් කැලැ පාරෙන් තමයි . ලංකාවේ හැමදෙම වෙන්නෙ කැලැනිතියට අනුව, ලොකුම හොරා සහ උගේ කල්ලියත් පැය බාගෙන් ඇප ගත්තේ ඔවා මොනවා ද ලොක්කා.

  4. Immigration OFFICER 😄 says:

    මෙන්න ඉතාම සරල ක්‍රමය…
    ඕනිම රටකට ඇතුලුවන අයට දී ඇති වීසාව බලා රටට ඇතුලුවන්නට සීල් එක ගහන නිලධාරියාට මෙය සොයාගත හැක. එනම් පාස්පෝට් එක ස්කෑන් කල ගමන් පසුගිය අවුරුදු පහක කාලය තුල ඇතුලත් වූ රටවල් සොයාගත හැක. ඉතින් වංචාවක් කලානම් පාස්පෝට් එක අවලංගු කල හැක. ඊට අමතරව එහෙම කල කෙනෙකුට විශේෂයෙන්ම යුරෝපා රටකට ඇතුලත් විය නොහැක. “බ්ලැක්-ලිස්ට්” කියලා ඒකට කියන්නේ… හිතාගෙන හිටියත් අලුත් පාස්පෝට් එකක් හදාගෙන රටින් යන්න… එය කල නොහැක. හේතුව නවතම තාක්‍ෂණය ක්‍රමයෙන් ” ඇඟිලි සළකුනු” වලට අමතරව අද ” තම ඇසේ ” රෙටිනා” පින්තූරයද ලබා ගනී. තමා නොදැනුවත්ම පිටවන දොරටුව දිහා බලාගෙන තමා යනවිට දොරටුව ඇරුනේ නැත්නම් තමාගේ අනන්‍යතාවය එතැනින්ම තහවුරුවේ.

  5. sunimal says:

    ලෝකේ කොහේ සිටියත් රටේ ජනතාව රැක ගැනීම රජයේ පරම යුතුකමයි

    • 🤣🤣🤣😄😄😄 says:

      රවියා ඒක මුලු ලොවටම පෙන්නුවා නේද…!
      රටම හොරකම් කලත් ලෝකේ කොහේ හැංගිලා සිටියත්
      රටේ ජනතාව රැක ගැනීම රජයේ පරම යුතුකමයි කියලා..!
      රාජිත

      • Love nature says:

        හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට ඒක මතක තියාගනිල්ලා 🤣🤣🤣😄😄😄

  6. Patriot says:

    They have created so much trouble already. People are so selfish. It’s not going to be easy to control. We’ll see more Corona cases because of people who came from Italy. People who asked to come & people who came to to Sri Lanka u all put rest of the people in danger. Hope u feel happy now . See what have u done my mother Lanka.

  7. අප්ප්‍රසන්න says:

    හරිනේ ඕකුන් කොහොමත් ඉතාලියට ඇතුල් වෙලාතියනව ඇත්තෙත් කැලේ මැදින් ඇවිත් නේ. ආපු පාරෙම යන්න වෙච්ච එකතමයි වැඩේ කියන්නේ.
    ළඟදීම ඕකුන් ඉතාලියේ ඉඳලා බෝට්ටු වලින් ලංකාවට එන්න ඉඩ තියනවා.
    ඉතාලියේ කොහොමත් ඉන්නේ ලංකාවෙන් ගිය අමු පට්ට හොරු තමයි. උන්ගෙන් ටිකදෙනෙක් ඉතාලි බැංකු වලට පොලු තියල එංගලන්තෙට ගිහින් ඉන්නේ.

  8. gorilla says:

    uneducated stupid people

  9. MD says:

    Maw Ratata enna tiyena kamatha adaraya awata passeth tiyaganna.oba api piliganimi.namuth awith Ratata drohi wachana prakasha nokaranu.uda balagena kela nogasunu.wasala gathi atha hara pamina sahodarathwayen jiwath wemu.

Main News