ඉතා ප්‍රසිද්ද කලාකරුවන් කොකේන් ජාවාරමේ.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන්වලට ඇබ්බැහි වෙලා..
February 8, 2019 at 10:40 am | lanka C news
මෙරට ප්‍රසිද්ද කළාකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිතයට ඇබ්බැහි වී සිටින බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න පවසයි.
රටේ විශාල වශයෙන් නමගිය කළාකරුවන් කොකේන් භාවිත කරනවා පමණක් නොව ඒවා ජාවාරමේද නිරත වන බවත් ඔහු සදහන් කරයි.
එම සමාජය ගැන දන්නා ඇසුරු කරන තමන් මෙම ප්‍රකාශය කරන්නේ ඉතා වගකීමෙන් බවත් ඔහු කියයි.
16/1/17 ආශාවරී Music Video එක Release කරපු 2017 ජනවාරී මාසයේදී මම කිව්වා ලංකාවේ කළාකරැවෝ / තරැණ පාර්ලිමේන්තු මන්ත්‍රීලා කොකේන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා. හැමෝම ආශාවරී Music Video එකේ දැක්කේ හෙලුව ඒ Music Video එක විහිලුවකට අරගෙන ආතල් එකක් ගත්තා මිසක් ඒකේ ඇතුලේ මම කියපු පනිවිඩය දැක්කේ බොහොම සුලු පිරිසක් 🙏තවමත් රටේ ලොකු නමගිය ඔයාලා ආදරය කරන කළාකරැවෝ කොකේන් ගන්නවා පමනක් නොවේ ඩීල් කරනවා ලොකුවට ඔව් මම වගකීමෙන් කියන්නේ !!!
Gepostet von IRAJ am Donnerstag, 7. Februar 2019
200% agreed , it’s a fact
නඩු කාරයන් සහ නීතිඥයින්ද කොකේන් ගහ්යි..
උන් ගහන කොකේන් සප්ලයි කරන්නේ දේශපාලුවන්.
උන්ට උසස්වීම් අනුමත කරන්නෙත් දේශපාලුවන්.
ඉතින් කොහොමද ලංකාව මත් උවදුරෙන් මුදවන්නේ?
කොහොමද අධිකරණය ස්වාධින කරන්නේ?
කතාව ඇත්ත වුනත් මූත් වගකියන්න ඕනේ රට කෑවට….
එක තමයි පිස්සු හරක් වගේ හැසිරෙන්නේ ..අහෝ රටට සිදුවූ වින්නැහියක්
ඉරාජ් කියන්නෙත් සෙන්ටර් මෝල් ගොබ්බයෙක් සහ හිට් වෙන්න ඔනෙම ලබ්බක් කරන රට කන කුඩූමුදලාලිලට එහා ගිය කල්ලතොනියෙක් .
එහෙම කියන්න එපා එයා නාමල් බේබිගෙ හොඳ යාලුවෙක්. නාමල් බේබි ආශ්‍රය කරල තමා ඔය විස්තර දැනගෙන තියෙන්නෙ.
එකා මොකා උනත් අැත්ත කියල තියෙන දේ අැත්ත වෙන්නැති
කොකේන් ජාත්‍යන්තර ජාවාරමේ ආසියානු මධ්‍යස්ථානය වුයේ මේ දේශපාලකයන් නිසයි
රොයිටර් වාර්තාවේ සදහන් වන්නේ මෑතකදී බ්‍රසීලයේ සිට ගෙන්වන ලද සීනි තොග සමග කොකේන් විශාල තොග හමුවීම මේ බව සනාථ කල හැකි සාක්ෂියක් බවයි.ඒවා ගෙන්වූ ඇමතිලා තාමත් නිදැල්ලේ අපිත් මුන්ටනේ චන්ද දුන්නේ..අපි අහු වුනා යහපාලනය කියලා සිංහ වෙස් ගත් හිවල්ලු රැලකට…
හරියටම හැටි උඹ කියල තියන එක. මේක මේ හදන්නේ බොර දියේ මාළු බාන්න. වෙන මෝකුත් නෙමේ. මුවගේ සක්කිලි බල්ලෙක් තව නැ ලංකාවේ. මු පතාලෙට, drug මාෆියා එකට වඩා රටට විනාසයක් කරන එකෙක්. හිරිකිතයි
මරණීය දන්ඩනය කෙසේ වෙතත් ජීවිතාන්තය දක්වා සිරගෙදර සිහියට එයි!
Apita kiyala wadak naha, Kiyapan machan policiyata
දැං තමා මේවා කියන්නෙ. මූව අත් අඩංගුවට අරන් ප්‍රශ්ණ කරන්න ඕනේ මුලින්ම
Oya Kamal kiyana eka…. Namal baby ge Appochchage off shot ekak….. ahala balapan Ammagen …….