ඉතියෝපියාවේවත් නැති හිගන වැඩ දැන් ලංකාවේ..
February 5, 2017 at 12:00 pm | lanka C news
වත්මන් යහපාලන ආණ්ඩුව අද වන විට ඉතියෝපියාවද නොකරන හිගන වැඩ කරන තත්වයට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.
පිං පඩියෙන්, සමෘද්ධියෙන් කොටසක් කපා ගන්නා ආණ්ඩුවක් ඉතිහාසයේ කෙදිනකදීවත් හමු වී නැතැයිද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.