ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්

May 6, 2022 at 12:02 am | lanka C news
ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්

බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදු කිරීමට කිසිදු දේශපාලනයක් ඉතිරිව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ සමඟ සිදු කිරීමට ඉතිරිව ඇත්තේ නම් ඇත්තේ උල තබන එක පමණක් බවද හෙතෙම පැවසීය.

රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර වූ සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වීම පිළිබඳව එල්ල වී තිබෙන විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වමිනි.

113,068 views

24 Comments to “ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්”

  1. අපි තාමත් පොහොට්ටුවට says:

    මෙහෙම කරමු, බැසිල්ගේ උල උඩ විමල්ගේ
    # ක තියමු.

  2. සනත් ඉතාලිය says:

    එතකොට ඇයි බොලේ බොලාගෙ ස්වාධීන එකාට පෝට්ටුවෙ එකෙක් නෑර චන්දෙ දෙන්නෙ රනිල ඌට චන්ද කඩා ගන්න කැම්පේන් කරන්නෙ.වෙස් මූනු බැදන් ආවට නෑ අපි රැවටෙන්නේ.

  3. Lol says:

    Ei yako Basilaa witharada Hora. Thoo ethulu Rajapaksha nadaya karapu duusanaya winaasaya
    wanchawa hinda mulu ratama ada higaa kanawaaa

  4. සමන්තභද්‍ර GU න්වහන්සේ says:

    NGO walata kade gihin rata kapu munta elawa,elawa gahanna oone

  5. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    පෝලිම්වල මිනිස්සු Innawa.
    Ape gedara enadako, polime, ape ekkena full redy

  6. Vishwa says:

    Wimal, can you please stop at least now? we are not kids.

  7. අර්යාව says:

    This Moron gave machinery to make “DHAMIKA PANI” at the expense of taxpayers without having the basic understanding about what the outcome is going to be. He rode a bicycle when he was a JVP terrorist. Today he lives in a mansion. He is a Billionaire today. Where did he get the money. What did he do to make such a fortune. He is one of the biggest thieves in the country. Hunt him down first.

  8. Janu says:

    වීරවම්සයා දන්නෙම නැතුව බැසිල් එයාට උල තියල තමා තියෙන්නෙ. දන්නෙම නැතුව ඇරලා..

  9. ශ්‍රියාණි මල්ලිකා කුවේට් says:

    උල තියන්න ඕන ඇට දෙක ත් එක්කම ද ? නැත්නම් ඇට දෙක බේරලා ද කියලා කිව්වා නම්

  10. සැකයි i හොඳේ says:

    සැකයි හොඳේ. බැසිල් තමුන්ගේ අවලස්සන ලස්සන ඇමෙරිකානුවා ද නැතිනම් තමුන්ගේ Our ලස්සන ඇමෙරිකානුවා ද

Main News