ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්
May 6, 2022 at 12:02 am | lanka C news
බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදු කිරීමට කිසිදු දේශපාලනයක් ඉතිරිව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ සමඟ සිදු කිරීමට ඉතිරිව ඇත්තේ නම් ඇත්තේ උල තබන එක පමණක් බවද හෙතෙම පැවසීය.
රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර වූ සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වීම පිළිබඳව එල්ල වී තිබෙන විවේචනයන්ට ප්‍රතිචාර දක්වමිනි.
සැකයි හොඳේ. බැසිල් තමුන්ගේ අවලස්සන ඇමෙරිකානුවා ද නැතිනම් තමුන්ගේ Our ලස්සන ඇමෙරිකානුවා ද
යකෝ පිස්සු කෙලින්ඩ එපා විමල් උල තියන්ඩ ඕනැ බැසිල් නොවේ නාකි මයින .නාකි මයින තමා තමුනුයි ගම්මන්පිල දෙදෙනත් නන්නත්තාර කලේ .මේක තනිකරම නාකි මයිනගෙ හොරා කෑම පිලිබද ප්‍රශ්ණයක් .ඊයේ පාර්ලිමේන්තුවේදී අර බාශා 3 න් චතුරව කතකරන රාසලින්ගම් මන්ත්‍රීවරය කියනව .මහින්ද සමග පාරවල් කාපට් කරන්ඩ තාර ගෙන්වන ව්‍යපාරිකය මහින්ද හමුවෙලා කියනවලු සර් අස්වෙන්ඩ එපා අපි දෙන්නම අනාතයි කියල .පේනව නේද තෙල් ටික කිරිපිටි ගෑස් ගෙන්වන මුදල් වලින් තාර ගෙන්වල නාකි මයින ඒකෙනුත් ගසාකාල .තාර කියන්නේ බයි ප්‍රොඩක්ට් එකක් මේව නිශ්පාදිත රටෙන් කෙසේ හෝ ඉවත් කලයුතුයි .මේ වගේ කොමිස් 70% ඉකමවනව .රාජපක්ශල ගම්බද අති දුශ්කර වාහන නොයන පාරවල් පවා කාපට් කිරීමේ රහස මේකයි .මිනිසුන් මරා කොමිස් කන ගහන මුන් මනුස්ස ආත්මයේ උපන් තිරිසන්නු .
මෙත් ජනයාව ගොනාට ඇන්දිමක්,හැබැයි ජනයා සතුන් හදුනාගෙන.අවසන්.
මාගෙ මනාප 3න් ඔබට හා ගම්මන්පිල මහතාට දීම සම්බන්ධව මට ආඩම්බර විය හෙක.
අනිත් මනාපය බන්දුල ගුනවර්දන ට දීම සම්බන්ධව කනගාටු වෙමී.
ඔබ දෙපල හා වාසු දේව මහතා නොබිය හෙලිකීරීම නිසා තවත් අපිට බේරීමට අවස්තා එත
tho thama harakek
තව ටික දවසකින් විමලේ – බැසිල් එක්ක එක කැබිනෙට්ටුවේ වාඩි වේවි. එකතකොට ඌත් ඇමති මූත් ඇමති. මේ ආන්ඩුව නැතිව සර්වපාක්ෂික ආන්ඩුවක් තියේවී. අපි හැමෝම උදේ ඉදල පෝලිං වල ඉදිවී.
රට කෑවෙ බැසිල් නොව ආගමයි ජාතියයි ඇමරිකාවයි ජාතික ආලයයි. ඕවා කතා කරපු මල්ලිලා තමයි වග කියන්න ඕනෙ.
Dula උබේ මොලේ අවුලක්ද ? රටක ජාතියක් ආගමක් කෙසේද රටක් විනාශ කරන්නේ …අපේ රට විනාශයට හේතුව ඉන්දියාවෙන් පැමිණි සුළු ජාතීන්ගේ ජාතිවාදය සහ බෙදුම් වාදයයි ..මේ රටේ සිංහල ජනතාව ඔවුන්ගේ මව් බිම ,ඔවුන්ගේ ආගම ගැන කතා කිරීම කෙසේද වරදක් වන්නේ ..මේ සිංහල බෞද්ධ රටක් ..සිංහලයා සතු ලෝකයේ එකම මාතෘ භූමියයි එය රැකිම සිංහලයා සතු වග කීමක් …සිංහල දෙමළ දේශපාලුවෝ එය උපයෝගී කරගෙන ඔවුන්ගේ දේශපාලන බලය,ආරක්ෂා කිරීමට ජනතාව අතර ගැටුම් ඇති කිරිම අපේ රටේ සිංහල ජාතියේ හෝ ආගමේ වරදක් නොවේ
පළමුවත් රට, දෙවනුවත් රට, තුන් වනුවත් රට, උගන්ඩාවේ සෞභාග්‍යයේ දැක්ම. කිව්ව වගේම දියුණු වෙලා.
ඔක්කොම වැරදි බැසිල් පිටින් යවලා අනික් දෙන්නා බේරෙන්න ගේමක් මේ කිනිතුල්ලෝ
Menna munwa thamai Basilata kalin pannanna ona. Depitikattu pambayo.
විමල් ගෙ //ක ඇත්තටම බැසිල්ගෙ උල උඩ තියමු
උල නොතියා ජවිපෙ සිස්ටම් එකට බැසිල්ගෙ ඇට දෙකෙන් එල්ලමු.