ඉතිරි අරගලකරුවන් අල්ලන්න ඇමරිකාවේ CIA සහාය කැදවයි…

August 25, 2022 at 9:20 am | lanka C news
ඉතිරි අරගලකරුවන් අල්ලන්න ඇමරිකාවේ CIA සහාය කැදවයි…

මෑතකදී මෙරට ඇතිවූ කලහාකාරී තත්ත්වයන් මැද දේපළ හානි කල නිවාස ගිනි තැබූ අය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවූ ඡායාරූප හා වීඩියෝ දර්ශන හඳුනාගැනීමට ශ‍්‍රී ලංකා රජය විසින් ඇමරිකාවේ සහාය පතා ඇත.

ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සහායේ පතා ඇත්තේ නීතිපතිවරයාගේ ද උපදෙස් මතයි.

එම දිනවල කලහකාරීව හැසිරුණු පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඔවුන් සමාජ ජාලාවල පළ කර තිබූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මකා දැමීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

51,578 views

45 Comments to “ඉතිරි අරගලකරුවන් අල්ලන්න ඇමරිකාවේ CIA සහාය කැදවයි…”

  1. citizen says:

    this is becoming a shit of a country.. people rise up against rampant corruption, lies and deception. we dont need this political setup for even another single day. Ranil shd. be thankful to Aragalaya for making him the president and work with them to correct this political direction towards a better country and not to work for the corrupt politicians or system. Then he would be remembered like lee kuan yoo. otherwise aragalaya will definitely come back.

  2. Boo says:

    අයියෝ අර බාල ගොබ්බ වීරයෝ වෙන්න දාපු පින්තූර සහ වීඩියෝ දඩි බිඩි ගාලා මකලද? මදැයි අපි හිතාගෙන හිටියෙ උන් ගැලරියටවත් වීරයෝ කියලයි. බලාගෙන යනකොට උනුත් මහ මොංගල් පිංගුත්තරයො ටිකක්නෙ.

  3. X boss says:

    හොරාගෙ අම්මගෙන් පේන ?

  4. Asoka says:

    එතකොට දේශබන්දු තෙන්නකොන්ව අල්ලන්නේ නැත්තේ ඔහු පාස්කු ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධ නිසාද ? ඔහුව ඇල්ලුවොත් පාස්කු ප්‍රහාරය ගැන වමාරන්න යනවා කියන්නේ නිකම් නෙමෙයිනේ

  5. R. Prema says:

    ජිවත් වෙන්න බැරිව පන අදින එවුන් හොයන්නත් උන්ටම බාර දීපියව්, කාලකන්නි, රට කැවා

  6. Pakeer says:

    Dan nam munta pissuwa hondatama thada welaa wageyi!

  7. vis8 says:

    Well done! Stop homegrown terrorism in its buds before it becomes a curse.

  8. කැපුවත් පොහොට්ටුවට says:

    අයියෝ අර බාල ගොබ්බ වීරයෝ වෙන්න දාපු පින්තූර සහ වීඩියෝ දඩි බිඩි ගාලා මකලද? මදැයි අපි හිතාගෙන හිටියෙ උන් ගැලරියටවත් වීරයෝ කියලයි. බලාගෙන යනකොට උනුත් මහ මොංගල් පිංගුත්තරයො ටිකක්නෙ…

  9. Sahas says:

    CIA එක උණ්ඩි කරල පොන්න රනිලගේ
    කෙස් නැති පුකේ ගහ පන්

  10. R. Prema says:

    ඒක හොදයි, අර මහබැංකු හොරකම්, සීනි, ඉන්දන, පාස්කු ගැහිල්ල ඒ වගේ case ටිකත් දෙන්න ඉස්සෙල්ලම, වෙච්ච දිනේ අනුව ප්‍රමුඛ තාවය දෙන එක සාදාරනයිනේ

Main News