ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..
April 23, 2019 at 3:25 am | lanka C news
ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වාදී තිබේ.
ඇදිරි නීතිය දැමීමට අවශ්‍ය ප්‍රදේශයන්හි පමණක් තෝරා බේරා ගෙන අවශ්‍ය තැනට පමණක් එය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, ආර් සම්බන්ධන් මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග පැවති විශේෂ සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.
තම පාලන කාලයේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ දී හෝ කිසි දිනෙක රටපුරා ඇදිරි නීතිය පැනවීමක් නොකළ බවද පෙන්වාදී ඇති රාජපක්ෂ මහතා ගාමිණී දිසානායක මහතා ඝාතනය සිදුවීමේ දී පමණක් රටපුරා ඇදිරි නීතිය පැනවූ බව ද සිහිපත් කර ඇත.
තම තමන්ගේ ආරක්ෂාවට වඩා රටේ ජනතාව මෙම සිදුවීම සම්බන්ධයෙන් වේලාසන දැනුවත් කළ යුතුව බවත් එසේ කර තිබුණා නම් මෙම විනාශය අඩු කර ගත හැකිව තිබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබින.
සාකච්ඡාව අවසානයේ සාකච්ඡා මේසයෙන් නැගිටිමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුණේ බුද්ධි අංශ මේ තරම් අකර්මණ්‍ය කර තිබියදී මෙයාකාරයෙන් තොරතුරක් ලැබීම ප්‍රමාණවත් බවත් ඉතිරි බුද්ධි අංශ නිලධාරීන්ද හිරගෙවල්වල දැමුවේ නම් මීට වඩා ප්‍රතිඵල ලබාගත හැකිව තිබූ බවයිත.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරද්දී කිසිවකුත් ඊට එරෙහිව අදහස් පළකර නැත.
රනිල්ට විතරක් නෙවෙයි සම්බන්දන්ටත් අදාලය්. මූනත් එක්ක තරහවෙලා නහය කපා ගත්ත ජාතියක්.
සුමන්තිරන්…වැලිඅමුණ. .හකීම්…බදුද්දීන්…කබීර්…මුස්තාෆා. .රට ලේ විලක් කලා….
ජිහාද් ඉගැන්වීම් සියල්ල පාසල් පෙළ පොතෙන් ඉවත් කරයිද?
No,recently Hapola wipassi thero taken this in to attention with books having extremists ideologies you can search it in google. ,none have reacted or talked about it Wimal pls speck this out at the parliment!!
සිංහල බෞද්ධ බුද්ධි අංශය මේ බව 2008 ව්සරේ සිටම රටට ප්‍රකාශ කළා…උලමාවරු, ජිහාද ගැන කාරණා එළිදරව් කළා…මොකද වුණේ.. හාමුදුරුවන් ටික හිරේ දැම්ම… දැන් කාලා වරෙන්කො….
අක්මීමන දයාරත්න හාමුදුරුවෝ අවසන් වශ්යෙන් හිරේ දාපු ගොදුරයි..
කෝ පචයා…
ඔය ටිකවත් කීවා මදෑ….
ape nayaka thuma thamath obamai
deergayuwewa
Correct. Why do you want to tell all these to these fools.Declaration of Emergency powers withdrawn at the instance of LTTE/TNA & now these are the results.
Emergency was withdrawn on 2011.
Of Course! This Foolish Government has to be return home. (RW and team with JVP gang) They all been pet the terrorist. Should re build our National intelligent Burro.
“මෙම බෝම්බවලින් මළාවූ අයගේ ලේ අප මතත් අපට චන්දෙ දී බලයට පත්කළ ලක්ෂ 62 මතත් වේවා – යහපලකයෝ”
අනිවාර්යයෙන්ම මේ ගෝත ආන්ඩුව ගෙදර යවන්න ඕන අර පිස්සු පතෝලයත් එක්කම. රට කෑවා
Governmnet should resign with the inability to protect general public. President should be kicked out of the office, shitty gamaraala.