ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්‍ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති

July 27, 2017 at 3:00 pm | lanka C news
ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්‍ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති

ඉතිහාසයේ කිසිම පාලකයෙකු නොකල ලෙස රටේ භූමිය විදේශ රටවලට පවරා දුන්නේ රාජපක්‍ෂ පාලන සමයේ බවත් අද කතා කරන දේශපේ‍්‍රමීන් එදා සිටියේ ඇද යට බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඉබ්බාගමුව මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ආණ්ඩුවක් ලෙස රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පවතින නීති රීති යටතේ ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

141 views
Main News