ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති
July 27, 2017 at 3:00 pm | lanka C news
ඉතිහාසයේ කිසිම පාලකයෙකු නොකල ලෙස රටේ භූමිය විදේශ රටවලට පවරා දුන්නේ රාජපක්ෂ පාලන සමයේ බවත් අද කතා කරන දේශපේ‍්‍රමීන් එදා සිටියේ ඇද යට බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඉබ්බාගමුව මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
ආණ්ඩුවක් ලෙස රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පවතින නීති රීති යටතේ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
නැවතත් දීර්ග කළහැකි පරිද 99 අවුරුද්දකට බදු දීමත් සින්නක්කර විකිණීම හා බොහෝ දුරට සමාන වේ, මා එසේ පවසන්නේ එවැනි ගිවිසුමක් මගින් පරම්පරා ගණනාවකටම එම දේපල පිලිබදව සියලු අයිතිවාසිකම් අහිමි වන බැවිනි. බ්‍රිතාන්‍ය 99 අවුරුද්දකට බදු ගත් හොං කොං දුපත නැවත චීනයට පවරා දුන්නේ ඒ වනවිට ලෝක බලවතෙකු බවට පත්වූ චීනය සමහ ගැටීමට නොහැකි නිසා මිස සත්භාවයෙන් නම් නොවේ . බදු ගිවිසුම අවසානයේ ලෝකයේ ඉතාමත් වැදගත් අන්තර්ජාතික නාවික කෙන්ද්‍රස්ථානයක් වන හම්බන්තොට වරාය නැවත අප හට පවරා නොදුනහොත් අපට කල හැකි දෙයක් නොමැත.
ඔබතුමා පැවති රජයේ කැබිනට් ඇමතිවරයෙක් වූ බැවින් සාමුහික වගකීම යටතේ එම රජය ගත් සියලු තින්දු තීරණ වලට වග කීමට බැඳී සිටී. නායකත්වයට
පමණක් දොස් පවරමින් එම වගකීමෙන් නිදහස් වීමට ඔබ ඇතළු සියලුම හිටපු කැබිනට් ඇමැතිවරුනට කිසිදු අවකාශයක් නොමැත. අගමැති, ඔබ ඇතුළු සමස්ත රජයම රටෙහි භාර කරුවන් මිස අයිතිකරුවන් නොවන බැවින් රජයේ වගකීම හා යුතුකම වන්නේ මහජනතාව සතු රටේ සම්පත් වැඩිදියුණු කරමින්,
දුෂණයෙන් හා වංචා වලින් තොරව,එම සම්පත් වලින් මහජනතාවට ප්රතිලාභ අත්වන ලෙස පරිපාලනය කිරීම විනා විකුනා දමමින් හෝ අවුරුදු සිය ගණන් වලට බදු දෙමින් පරම්පරා ගානාවක්ට එහි භුක්තිය අහිමි කිරීම නොවේ.
This was very true. President Sirisena you are CORRECT. MARA/GORA/BARA/CHARA/NARA/SHARA are the once who stole and destroyed Sri Lanka.
– Sammy, White Water WI
ආපු දවසේ ඉඳලා කොරනවා කොරනවා……….කොරපු දෙයක් නම් නෑ. කොරන එකම දේ රාජපක්ශ මුව හමට උදේ හවා තඩිබාන එක.මේ අවුරුදු 2යි මාස 7 ට රට කොයි තරම් ආපස්සට ගියාද?
Your theories are good only for retards like you foolish man.
රාජපක්ෂලාට පහරදීම සඳහා ජනාධිපතිතුමා සුදුසු තැන සොයා ගත්තා.
රාජපක්ෂලා කෙරෙහි ඔබේ අඛණ්ඩ වෛරය ගැන අප පුදුම වන්නේ නැත. ඔබ සිංහල පාසැලක
එසේ පවසා තිබුනේ නම් මෙම ප්‍රවෘත්තිය පහත පරිදි වාර්තා විය හැකි:
“ජනාධිපති සිරිසේනට කුනු බිත්තර ප්‍රහාරයක්!”
හැමෝම එකිනෙකාට මඩ ගහගනියි… මේවා ඔප්පු කරලා පෙන්නන්න,,,, ජනතාවට වගකියන දේශපාලකයින්ට නිකම් බේරිලා ඉන්න බෑ
Me deshapremiyath indala thiyenne ada yata ethakota…
සිරිසේන රනිල් රට වෙනුවෙන් කිසිම වැඩක් කරලානෑ රටේ සම්පත් සියල්ලම විකුනාගෙන කනවා