ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්‍ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති

July 27, 2017 at 3:00 pm | lanka C news
ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්‍ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති

ඉතිහාසයේ කිසිම පාලකයෙකු නොකල ලෙස රටේ භූමිය විදේශ රටවලට පවරා දුන්නේ රාජපක්‍ෂ පාලන සමයේ බවත් අද කතා කරන දේශපේ‍්‍රමීන් එදා සිටියේ ඇද යට බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඉබ්බාගමුව මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ආණ්ඩුවක් ලෙස රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පවතින නීති රීති යටතේ ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

117 views

35 Comments to “ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්‍ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති”

  1. Asitha says:

    You became president b’cos of minority votes and now you are trying to impress them by talking bulshit infront of muslim school children.You were a powerful minister of MR’s govt. and we feel you were under the bed during that time. We are really ashamed to call you president of SL and you are a real disgrace to this nation as you are one of the weak presidents the country produced.MR’s popularity increases when you and the other gay dumb clowns speak in public. Just to remind you the pot is boiling and consider your self as the crab dancing inside.

  2. Dushantha says:

    අනේ පල යකෝ යන්ඩ රාජපක්ෂලා රට හෑදුවද විකුනුවද කියලා මිනිස්සු හොඳට දන්නවා. තොපි වගේ කෙලෙහෙගුනේ නෑති උන්ට වෑඩි කල් ආයුෂ නෑ.

  3. JAYA says:

    METHUMA MEWA MULINMA KIVWE JANDE DUNNU UNTA
    DAN KIYANAWA SINHAL THERENNE NETHI MUSLIM LAMAINTA
    HETA ANIDDATA KIWANTA WENNE GAS GALWALATA

  4. තත්සරණි says:

    ජනාධිපතිතුමනි ඔබ තුමා කියන කතාව හරියට හරි පර්සි මහින්ද නම් නරිය බැසිල් සමග එක්ව රට වනසුවේය ඔබතුමාට අගමැතිකම දෙන්නේ නැතිව පිඩනයට පත් කළේය තමන්ගේ බේබිල තුන්දෙනා හට දළදා මාලිගාව වටේ කාර් රේස් පදින්න ඉඩ දුන්නේය බසිල්ල වතු ගත්තේය ඉඩම් ගත්තේය රටම කා දමා වනසුවේය එම නය ගෙවන්නට තව පරම්පරා විස්සක් තිහක් ගියත් බැරිය හැටද පැන හැත්තවද පැන තවත් බල තණ්හාවෙන් නාමල් බේබිට අනාගතයක් හදන්නට පාර්ලිමේන්තුවට රිංගගෙන ඇත

  5. Chand says:

    What a speec at a school

  6. nipun says:

    no one believe your talk now.MR is the hero in our minds for ever . you cant delete it such talks.pls stop such talks people further hate you. no one come to your side .

  7. Kolitha says:

    Mama hitiye ada yata.ethakotanam passe gahaganna waligayak thibuna..dan ekath kapala.

  8. ExUNPer says:

    If you are our president,
    Give data…
    Give statistics…
    That is the professional way…
    Please do not act like a village woman !

  9. Liston says:

    Me miniha melo deyak gana kisima avabodhayak athuwa newei kathakaranne.

    Meyata chande deepu 62lakshe athule Inna sinhala bauddhayanta meyata chande deela karapu aparaden kawadawath galawenna be.

    Umbalata vitharak newei umbalage daruwantath me shapen galawenna ba.

  10. Krishantha says:

    Yo idiot can you please name all these things Mahinda sold.

Main News