ඉතිහාසයේ ජනහිතකාමීම ආණ්ඩුව මෙයයි.. නමුත් එක ගොං තීන්දුවක් ගත්තා..
April 7, 2019 at 1:20 pm | lanka C news
මෙතරම් ජනතා හිතවාදී තීන්දු ගත් කිසිදු රජයක් ලංකාවේ නොතිබූ බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කලවාන මූලික රෝහලේ මුල්ගත් තැබීමේ අවස්තාවකට එක්වෙමිනි.
ආණ්ඩුව විසින් කරන හොද වැඩවල ප්‍රචාරනය නතර කිරීම යහපාලන ආණ්ඩුව විසින් ගත් ගොන් තීන්දුවක් යයිද ඒ මහතා පැවසීය.
එම නීත්දුව නිසා ආණ්ඩුව විසින් සිදුකරන වැඩ කටයුතු ගැන ජනතාව නිසි ලෙස දැනුවත් වන්නේ නැති බවද ඇමතිවරයා තව දුරටත් එහිදී කියා සිටියේය.
Mun hadigaaawilama yannaona…..boru kara kinithullo
gon thadiyo mona paththenda umbala jana hitha kami wela thiyenne, tho kiyana boru walata dath nemei divama halenna thiyenne.
ඉතිහාසයේ ජනහිතකාමීම ආණ්ඩුව මෙයයි.. නමුත් එක ගොං තීන්දුවක් ගත්තා..ලංකාවෙ තිබුන මවුන්ට් එළිසබෙත් රෝහල සිංගප්පූරුවට ගෙන ගියා?????????????