ඉතිහාසයේ ජනහිතකාමීම ආණ්ඩුව මෙයයි.. නමුත් එක ගොං තීන්දුවක් ගත්තා..

April 7, 2019 at 1:20 pm | lanka C news
ඉතිහාසයේ ජනහිතකාමීම ආණ්ඩුව මෙයයි.. නමුත් එක ගොං තීන්දුවක් ගත්තා..

මෙතරම් ජනතා හිතවාදී තීන්දු ගත් කිසිදු රජයක් ලංකාවේ නොතිබූ බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කලවාන මූලික රෝහලේ මුල්ගත් තැබීමේ අවස්තාවකට එක්වෙමිනි.

ආණ්ඩුව විසින් කරන හොද වැඩවල ප‍්‍රචාරනය නතර කිරීම යහපාලන ආණ්ඩුව විසින් ගත් ගොන් තීන්දුවක් යයිද ඒ මහතා පැවසීය.

එම නීත්දුව නිසා ආණ්ඩුව විසින් සිදුකරන වැඩ කටයුතු ගැන ජනතාව නිසි ලෙස දැනුවත් වන්නේ නැති බවද ඇමතිවරයා තව දුරටත් එහිදී කියා සිටියේය.

145 views
Main News