ඉතිහාසයේ දැවැන්තම පාවාදීම කලේ මෛත‍්‍රිපාල සිරිසේනයි.. මෙන්න මහින්දගේ විශේෂ හෙළිදරවුව..[Video]

January 26, 2018 at 11:20 am | lanka C news
ඉතිහාසයේ දැවැන්තම පාවාදීම කලේ මෛත‍්‍රිපාල සිරිසේනයි.. මෙන්න මහින්දගේ විශේෂ හෙළිදරවුව..[Video]

මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පාවාදීම නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිරිකොතට පාවාදීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිරිකොතට පාවාදීම එම විශාලම පාවාදීම බවද ඒ මහතා සදහන් කරයි.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී ශ‍්‍රීලනිපය නිර්මාණය කලත් වත්මන් ජනාධිපතිවරයා විසින් පක්‍ෂය සිරිකොතට පාවා දී ඇති බවද ඔහු සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දඹුල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමිනි.

44 views

23 Comments to “ඉතිහාසයේ දැවැන්තම පාවාදීම කලේ මෛත‍්‍රිපාල සිරිසේනයි.. මෙන්න මහින්දගේ විශේෂ හෙළිදරවුව..[Video]”

  1. boru kiyanna epaaaa. sirisena thawama sri lanka paksaye sabapathi. katha karanne slfp vote karanna kiyala. eth oba,
    aluth paksayata vote kara SLFP paraddanna kiyanawa…
    chandrikata kala kepili ariyadu ratama dannawa,

    lokuma sebema pawadunna OBAYI api merila ipadune netha
    balayata ammath appath wikunayi

  2. Sujith says:

    All the best for Mr Mahinda Rajapakshe

Main News