ඉතිහාසයේ දැවැන්තම හොර අරක්කු ෆැක්ටරිය වටලයි.. දේශපාලඥයෙකුගේ යයි තොරතුරු

June 25, 2019 at 4:40 pm | lanka C news
ඉතිහාසයේ දැවැන්තම හොර අරක්කු ෆැක්ටරිය වටලයි.. දේශපාලඥයෙකුගේ යයි තොරතුරු

කල පටන් විනාකිරි නිෂ්පාදනාගරයක් යයි කියමින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් වටලා ඇත.

එහි තිබී නීති විරෝධී මත්පැන් නිඹ්පාදනයට යොදා ගන්නා ගෝඩා ලීටර 150,000ක් අත්අඩංගුවට ගෙන ඇත.

එය මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම නීති විරෝධී මත්පැන් තොගයයි.

කළුතර හිනැටියන්ගල ප‍්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

සමාජ ජාලාවල වාර්තා පලවන්නේ කලුතර දිස්ත‍්‍රික් දේශපාලඥයෙක් මීට සම්බන්ධ බවයි.

305 views

19 Comments to “ඉතිහාසයේ දැවැන්තම හොර අරක්කු ෆැක්ටරිය වටලයි.. දේශපාලඥයෙකුගේ යයි තොරතුරු”

  1. SL says:

    අනිවා සිංහලයෙක් වෙන්න ඕනේ.මේ රටේ අනන්ත තරුණ කොල්ලෝ ප්‍රමාණයක් මත්කුඩු , අරක්කු නිසා විනාශ වෙනවා. මුන් අහිංසක කොල්ලන්ට වහ පොවලා යාන වාහන අරන් සැප විඳිනවා.මේ වගේ උන් මනාප ලැයිස්තුවට දාන නායකයින් රටේ දරුවන්ට (උන්ගේ දරුවන්ට ) ඇරෙන්න කොච්චර ආදරයක් තියෙනවද කියල හිතාගන්න පුළුවන්.සිංහල ජාතියම නැතිවෙන්නේ මේවගේ උන් රටේ දේශපාලනයට ආපු නිසා .

    • බෙිරැවල වික්ටර්. says:

      රෝහිත කියල මාල හොරෙක් නමි නිතරම මෙි කසිප්පු පැක්ටරිය පැත්තෙ යනවා.

  2. jayantha says:

    Who is that politician ????
    Kiyanna yalith chadaya denna………

  3. maraya says:

    ඔය යමපාලනේ හොරුන්ගේ තවත් මගඩියක් පමණයි ….ඉතා පැහැදිලිව මෙහි ඇත්තේ යහපාලන දේශපාලන ප්‍රශ්නයකි…
    .තව කොච්චර හොර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර ඇද්ද ?
    රටේ ජනතාව මේවා ගැන සොයා බලා ඒගැන රටට දැනුවත් කල යුතුයි ..ගම් මට්ටමින් පටන් ගන්න ..දියවන්නාවේ යහපාලන හොර මත්පැන් දේශපාලකයෝ පන්නා දැමීමට සිහලුනේ පෙරට වරෙව්,,කරුණාකර මේ දේශපාලුවගේ නම සදහන් කරන්න

  4. sathya says:

    ගෝඩා ලීටර 150,000ක් ගෝඨා රාජපක්ෂගෙ

    • JOHN says:

      sathya උබ බුරුවෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා

      • ඌ ඇම් පී දෙන දාස says:

        ගනං ගන්න එපා බං. ඒ රුපියල් 2500 දවස් කුලියට හිරිකොත වෙනුවෙන් වැඩ කරන්න කියල ගරු සියල්ල වික්කම-සිංහ මහත්තය විසින් පත්කරපු අපේ මනුස්සයෙක්.

    • one shot says:

      කුලියට කහින සත්‍යා,වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ..

  5. Kunu datha says:

    කළුතර නම් ඉතිං කුණු දතා ඇරෙන්න වෙන කව්ද ?

  6. Sun says:

    These are the people to be hanged for doing such things. Why don’t you publish the name to know about this fellow. How can they serve people like this. Zaria is the best for such criminal things I suppose.

  7. desta says:

    kauda e weeraya

  8. ගිනි ජූස් වස කඩ අයිතිකරුවන් ප්‍රසිද්ධ කරනු says:

    පාර්ලිමේන්තුවට ගිය විශාල පිරිසකට බදු රහිත වාහන බලපත් පමණක් නොව මත්පැන් විකිනීම සඳහා බලපත්‍රද ලබා ගන්නා බව ජනතාවට අමතකද? ඔවුන්ට එම බලපත්‍රද විකිනීමට හැකියාව තිබුණි. ඉතින් මේ වස විස පොවන්නේ වෙන කවුද? මෙයට කලින් 225න් බලපත්‍ර කීයක් බෙදා දුන්නාද? දිවයින පුරාම ඇති මත්පැන් හල්වල දේශපාළක අයිතිකරුවන් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කලහොත් වැඩි ප්‍රමාණයක් දියවන්නාවට කරක් ගසා ඇත.

    • sunimal says:

      ඒ විතරක්ද ලංකාවේ බටහිර රටවලට පත්කර යවන සමහර සිංහල තානාපතිවරු උත්සහ කරන්නේ ලංකාවට වයින් ,ඇතුළු මත්පැන් යවන ක්‍රම ගැන ,,ඔවුන් කතා කරන්නේ වයින් වීදුරුවේ රස ගැන ….රටක් අගාදයට යාම පුදුමයක්ද ?

  9. lotus says:

    රත්තරන් මල්ලගෙ කසිප්පු තිප්පොල stf වටලපු. නිවුස් එක….

  10. පඹයා says:

    කලුතර මාලවලට ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙකුගේ කියලා ආරංචිය්…

Main News