ඉතිහාසයේ නොවූ විරු මුදලක් 2015-2016 වසර දෙකේ අච්චු ගැහුවා..හේතුව බැදුම්කර මගඩියයි..- මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සාක්‍ෂි දෙයි..

May 7, 2017 at 12:00 pm | lanka C news
ඉතිහාසයේ නොවූ විරු මුදලක් 2015-2016 වසර දෙකේ අච්චු ගැහුවා..හේතුව බැදුම්කර මගඩියයි..- මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සාක්‍ෂි දෙයි..

ඉතිහාසයේ වෙනත් කිසිදු වසරක නොකල තරමේ මුදලක් 2015-2016 වසර දෙකේදී මහ බැංකුව විසින් අලූතින් අච්චු ගසා ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සදහන් කරයි.

ඒ මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයක අනුව මහ බැංකුව කටයුතු කිරීමෙන් මෙතරම් විශාල මුදල් ප‍්‍රමාණයක් අච්චු ගැසීමට සිදුවූ බවයි.

මහ බැංකුව මින් පෙර කිසිදු වර්ෂයක මෙතරම් මුදලක් අච්චු ගසා නැති බවද ඔහු එහිදී සදහන් කලේය.

12 views

One Comment to “ඉතිහාසයේ නොවූ විරු මුදලක් 2015-2016 වසර දෙකේ අච්චු ගැහුවා..හේතුව බැදුම්කර මගඩියයි..- මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සාක්‍ෂි දෙයි..”

  1. Gamarala says:

    That’s good for country. If he give one M for each srilankan(21m) he will be a our living president for forever. Thing is he did not have a brain to make such great things. Cause he is trap in to politicos net.

Main News