ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…- රාජිත ප‍්‍රකාශයට පත් කරයි…

September 28, 2021 at 3:22 am | lanka C news
ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…- රාජිත ප‍්‍රකාශයට පත් කරයි…

ශ‍්‍රි ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් බංකොලොත් වී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අද ජනතාවට ආහාර නැති බවත් දරුවන්ට කිරි නැති බවත් වත්මන් ආණ්ඩුව යටතේ රට විනාස වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම සත්‍ය පිළිනොගන්නා කිසිවකු සිටීනම් ඇත්නම් ඔවුන්ගේ ප්‍රදේශයන්හි මානසික රෝහල් පිහිටුවන ලෙස තමන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

32,984 views

46 Comments to “ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…- රාජිත ප‍්‍රකාශයට පත් කරයි…”

  1. යහපාලන තොපේ තුප්පහි ආන්ඩුව, මහින්දගෙන් ආන්ඩුව උදුරා ගන්නා විට මෙරට ආර්තික වර්දන වේගය 7.87 ක් විය. මෙරට ඩොලර් විදේශ සංචිතය ඉහල අගයක් විය. යහපාලන තොපි එම අගය, 1.5 දක්වා පහතට ඇද දැමුවේ, අනුගමනය කල වැරදි ආර්තික ප්‍රතිපත්ති නිසාය. ලොව පුරා පවතින කොරෝනා හේතුවෙන්, එය තවත් කඩා වැටීම, සමාව දියහැකි කරුනකි. එහෙත්, කිසිම හේතුවක් නොමැතිව රට කඩා දැමීමට සමාව නැත.

  2. Boo says:

    පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් මානසික රෝහල් හදන්න කියනකොට හිනාව තමයි නවත්වා ගන්න බැරි.

  3. යහපාලන තොපේ තුප්පහි ආන්ඩුව, මහින්දගෙන් ආන්ඩුව උදුරා ගන්නා විට මෙරට ආර්තික වර්දන වේගය 7.87 ක් විය. මෙරට ඩොලර් විදේශ සංචිතය ඉහල අගයක් විය. යහපාලන තොපි එම අගය, 1.5 දක්වා පහතට ඇද දැමුවේ, අනුගමනය කල වැරදි ආර්තික ප්‍රතිපත්ති නිසාය. ලොව පුරා පවතින කොරෝනා හේතුවෙන්, එය තවත් කඩා වැටීම, සමාව දියහැකි කරුනකි. එහෙත්, කිසිම හේතුවක් නොමැතිව රට කඩා දැමීමට තොපිට සමාවක් නැත්.

    • ගෞම් ඊයාරාජ් says:

      උබේ බොරුව පොඩ්ඩක් කෙලින් කරලා ගමු , සිවිල් යුද්ධය අව­සන් වු 2009 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන අනු­පා­තය 3.5% යි. ඉන් පසු 2010 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධ­නය 8%ක අග­යක් දක්වාත්, 2011දී 8.4% දක්වාත්, 2012 වන විට එය 9.1% දක්වාත් ඉහල ගියත්, වාර්තා වු දත්ත­වල විශ්ව­ස­නී­ය­ත්වය පිළි­බඳ සැක­සංකා සහිත වුවත් මේ ඉහළ ආර්ථික වර්ධන වේගය වාර්තා වීමට හේතු ලෙස දැක්විය හැක්කේ විශේ­ෂ­යෙන්ම යුද්ධය පැවති සමයේ මෙරට ජාතික සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට ඇතු­ළත් නොවු තොර­තුරු යුද්ධ­යෙන් පසු වාර්තා පොත්ව­ලට එක්වී­මත්, යුද්ධය නිමා­වී­මත් සම­ඟම විශේ­ෂ­යෙන්ම උතුරු නැගෙ­න­හිර පළා­ත්වල අත­හැ­ර­දමා තිබු වගා­බිම් නැවත වගා­ක­ට­යු­තු­ව­ලට යොදා­ගැ­නී­මත්, සංචා­රක ක්ෂේත්‍රයේ හා ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර­යෙන් ඇති වු දියු­ණු­වත් නිසා , ඔය සබන් බොලේ පිපුරුනා , 2013දී මෙරට ආර්ථික වර්ධ­නය 2012ට සාපේ­ක්ෂව ප්‍රබල පල්ලං බැස්සා , 9.1% සිට 3.4% . 2014දී එය 5%ක මට්ට­මක තියාගත්තා . එකෙන් කියන්නේ මොකක්ද ? 2013 සිටම ආර්ථික වර්ධ­නයේ මන්ද­ගා­මි­වීම ආරම්භ වී ඇති බවත්, එදා ආණ්ඩුවට එය පාල­නය කර­ගැ­නී­මට නොහැකි වු බව නේද ගොනෝ ? යහපාලනේ ටිකත් දැනගන්න ඔන්නං රිප්ලයි එකක් දාහං.

  4. Ttt says:

    පුළුවන් තරම් හොරකම් කරලා දැන් කියනවා රට බංකොලොත් කියලා, මුන්ව අල්ලලා හිරේ දාන්න බැරි මේ ආණ්ඩුවත් මේවට වග කියන්න ඕන, මුන්ගේ හොරකම් අල්ලලා මුන් වගේ එඋන් හිරේ දැම්ම නම් me රට හැදෙනවා. එහෙම හිරේ දන්නේ නැතුව මේ වගේ රනගනකොට me රටේ මිනිස්සු දුක් විඳින්නේ, මුන් හොරකන් කරලා සුරංග සැප විදිනවා ජනතාව දුක් විඳිනවා.. මේ ආණ්ඩුවත් මේ හැමදේටම වග කියන්න ඕන… හොරකම් කරපු එව්න් තමා එකෙක්වත් හිරේ දමනේ නැහැ.

  5. Sumudu says:

    ඒ කියන්නේ රට බංකොලොත් කරලා බලේ අල්ලන ප්ලැන මුගේ

  6. D.Nimal says:

    Whole world in acute crisis and People of majority has face unprecedented difficulties world wide of day to day living. In fact ours country Not in bankruptcy which said by Dental Technician of Rajitha Senarathna. He is most incorrigible politician in this Parliment voice of
    by SJB. He wanted JUMP in politics-power by overnight.It will not happen .Yes People have so many difficulties, but SJB is not a option….?

  7. D.Nimal says:

    Whole world in acute crisis and People of majority has face unprecedented difficulties world wide of day to day living. In fact ours country Not in bankruptcy which said by Dental Technician of Rajitha Senarathna. He is most incorrigible politician in this Parliment voice of
    by SJB. He wanted JUMP in politics-power by overnight.It will not happen .Yes People have so many difficulties, but SJB is not a option….? Rajith S..person who belongs to category man in our society of that DERELICT. All his(Rajith) speeches are in an incompatible.

  8. Didi says:

    Bankoloth nowee tibbanam athi Thopi wage Naki Para Ballo 350 beheth 55000 geddi.
    Kalakanni COVID hadilama Marila pala

  9. මූ හරියටම දන්නවා හේතුව යමපාලනයේ සුර සැප විඳපු බලුකුක්කානේ මූ රනිල් සහ මයිත්ත්‍රීපාල පොල්පොට් සමග යටිකූට්ටු කුමන්ත්‍රන ගසා ආංඬුවක් හදා කැකිල්ලේ රජ්ජුරුවන් ගේ නඩුකාරයන් සමග රටටම කෙලෙව්වා මූතමා එම රජයේ හිටපු ලොකුම අලිබබා අනිත් හොරු රැන සමග මූත් පිස්සු විකාරයෙන් තවමත් නිදැල්ලේ මුගේ වෙද මාෆියාව තවමත් සැපසේ නීලකාස හොරෙක්වූ පඩික්කන් රාජිත පොල්හාලියා??????

Main News