ඉතිහාසයේ මුල් වරටයි.. රෙදි සෝදන්නෝත් කොළඹ විරෝධතා..

March 9, 2018 at 8:02 am | lanka C news
ඉතිහාසයේ මුල් වරටයි.. රෙදි සෝදන්නෝත් කොළඹ විරෝධතා..

රජයේ රෝහල්ගල රෙදි සේදීම ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමය දැඩි විරෝධය පල කරයි.

තම ආදායම් මාර්ගය ඉන්දීය සමාගමකට පැවරීම අසාධාරණ බවත් වහාම මෙම ගිවිසුම අහෝසි කල යුතු බවත් සංගමය කියයි.

මිට විරෝදය පල කරමින් සංගමය විසින් කොළඹදී විරෝධතාවයක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතය.

රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමයක් විසින් මෙරට තුල විරෝධතාවක් පවත්වන්නට යන්නේ මුල්වරටයි.

බස්නාහිර පළාතේ ඇතැම් රෝහල්වල රෙදි පිරිසිදු කිරීමේ කටයුත්ත ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රජය මෑතකදී ගිවිසුම්ගත විය.

137 views

4 Comments to “ඉතිහාසයේ මුල් වරටයි.. රෙදි සෝදන්නෝත් කොළඹ විරෝධතා..”

  1. සිනිදු says:

    අඩෝ ප්‍රා එකේ නායකයා දුන්නු ඕඩර්ස් උඹලට ආපහු හරවන්න දෙන්නේ නෑ .බොලාට මතකද 88 89 ?
    අපේ ප්‍රා නායකයාට යන්න තියෙන කොමිස් නතර කරන්න බොලා කවුද ?

  2. Mala Premasada says:

    My own cast betray by our own Minister of health

    • Asaranaya says:

      යන එනකොට රාජිතයා අල්ලා ගලේ ගසා ඇපුල්ලුවොත් නරකද, කුනුදතා කුලෙන් රදවෙක්

  3. Juwan says:

    HIS CAST ALSO SAME. DUE TO HIS MINISTER POST, HE REQUIRED TO BETRAY FROM THE CAST.

Main News