Exclusive : ඉතිහාසයේ රනින් ලියැවෙන තීන්දුව ගනී.. ගෝටා වෙනුවෙන් පොහොට්ටුවට සහාය දෙන්න ජනපති එකග වේ… දැන් ගෝටා අත උඩ ලක්‍ෂ 65යි..

October 5, 2019 at 9:44 pm | lanka C news
Exclusive : ඉතිහාසයේ රනින් ලියැවෙන තීන්දුව ගනී.. ගෝටා වෙනුවෙන් පොහොට්ටුවට සහාය දෙන්න ජනපති එකග වේ… දැන් ගෝටා අත උඩ ලක්‍ෂ 65යි..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇති බව ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග අප වෙත කියා සිටියේය.

අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පරිසක් සමග පැවති සාකච්චාවේදී මෙම තීන්දුව ගෙව ඇති බව එකී ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද එම ආරංචි මාර්ග පැවසුවේය.

කෙසේ වෙතත් මීළඟ මහ මැතිවරණයේදී වෙනත් පොදු ලකුණක් යටතේ තරග කිරීම සඳහා දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති ව තිබෙන බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පොහොට්ටුව ලකුණින් ඇප මුදල් තැන්පත් කර ඇති බැවිනි මේ මොහොතේ ලකුණ වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී මාධ්‍ය වෙත කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 50 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ලක්ෂ 14ක් ලබා ගත්තේය.

එහි එකතුව මෙරට සාමාන්‍යයෙන් ප‍්‍රකාශ වන ඡුන්ද ප‍්‍රමාණයෙන් 50% ඉතා පහසුවෙන් ඉක්මවා යයි.

87 views

32 Comments to “Exclusive : ඉතිහාසයේ රනින් ලියැවෙන තීන්දුව ගනී.. ගෝටා වෙනුවෙන් පොහොට්ටුවට සහාය දෙන්න ජනපති එකග වේ… දැන් ගෝටා අත උඩ ලක්‍ෂ 65යි..”

  1. D.Nimal says:

    In case of current political views are of SLFP is in line of correct position that concern with National sovereignty territory integrity and interdependent of Island country is most most paramount political issue of DAY.I nigher SLPP or nor SLFP follower but interest of majority People of Sri Lankan if that decision to support for GR Presidential Candidature by SLFP is STEP Forward in 2020? We have unite against UNP mideeds of last 5 years by Sajith Predares of UNP line of politics

  2. D.Nimal says:

    In case of current political views are of SLFP is in line of correct position that concern with National sovereignty territory integrity and interdependent of Island country is most most paramount political issue of DAY.I neither SLPP or nor SLFP follower, but that best interest of majority People of Sri Lankan if that decision to support for GR Presidential Candidature by SLFP is STEP Forward in 2020?
    We have unite against UNP misdeeds of last 5 years by Sajith Premadasa of deputy Leader of UNP line of politics having accountability of past track record of USA colonization by UNP leadership having responsibilities at cost of nation democracy? Why not that UNP has ruin nation by joining with TNA JVP MC Muslim Terrorist and Up country Tamil chauvinist and NGO are enemy of People of Lankan. I an opposed this unholy alliance .

  3. Citizens says:

    නඩුවෙන් ගෝටා ද්විත්ව පුරවැසියෙක් කියල ඔප්පු කලා. එහෙනං නාම යෝජනා බාර දෙන්න බෑ. වැඩක් නෑ දැං මොකා උදව් කලත්

    • නඩුවෙන් ඔප්පු උනේ මෙම අමන නඩුව දැමීමට කිසිදු පදනමක් නොතිබූ බව පමණයි. එබැවින් ද්විත්ව පුරවැසි සහතිකයත් (2005) , ඇමෙරිකන් පුරවැසිභාවය ඉල්ලා අස් කර ගැනීමේ සහතිකයත් (2019) තව දුරටත් වලංගු වේ. ඇමෙරිකන් පුරවැසි භාවය ඉවත් කර ගෙන ඇති බැවින් නාම යෝජනා බාර දෙන දවස වන විට ඔහුට තිබී ඇත්තේ ලංකා පුරවැසි භාවය පමණයි.

      මෙබදු අමන නඩු ඉදිරිපත් කර අධිකරනය හෑල්ලුවට ලක් නොකරන ලෙස අනාචාරියාටත්, වි අං ගොඩටත් අධිකරනය විසින් තරයේ අවවාද කරන ලදී. එබැවින් ඔවුන් නුදුරේදී උසාවිය පැත්ත පලාතේ නොයනු ඇත.

    • අනේ ගොනෝ තොට වැඩක් නැත්තං සිංහල අවුරුද්දට තිරික්කලයක් කරේ බැඳගෙන දුවන්න පැක්ට්‍රික්ස් වෙයං කුහකයා තොට රට නෙමේ ඔනේ ගිලෙන ජෙපි නැවේ ලඟින්න

  4. අප්පුහාමි says:

    වසලයෝ 225+1 ජනතාවගේ ඇස් වලට වැලි ගහලා මහ දවාලේ ජනමතය කොල්ල කනවා.
    මෙය මහ දවාලේ මහ බැංකුව කොල්ලකෑවට වඩා හපන් කොල්ලකෑමක්
    වසලයෝ 225+1 මහා කලබලයක !!!!
    එහේ මෙහේ දුවනවා ඇනකොටා ගන්නවා,එකිනෙකා විවේචනය කරගන්නවා ආපහු ගිවිසුම් ගත වෙනවා – මේ අපි වෙනුවෙන් !!!

  5. Angoda Buv says:

    දැන් දැන් හැම දෙයක්ම සුහවාදී විදිහට සිදුවෙනව. ඊයෙ සුහවාදී නඩු තීන්දුව. අද SLFP එකඟතාව. හැම දෙයක්ම පොදු ජන යුගයක උදාවක් වෙත පෙල ගැහෙමින් තියෙනව.

    පරගැති මොන්ගල් රොත්තගෙ අවසානය උදාවෙමින් තියෙනව.

    හැඛැයි ඉතින් ගෝඨාභය මහත්තයත් දැනගන්න ඕන තමුන්ගෙ යුතුකම් සහ වගකීම් ඒ විදිහටම ඉෂ්ට කරන්න. එක එකාගෙ පදයටම නටන්නෙ නැතිව.

  6. victor aiyya says:

    We are the champion .. ජය වේවා ජය වේවා ජය වේවා !!!!

  7. අභිත says:

    මේ ගත්ත තීරණය එදා අපි යුද්ධය දීනුදා ලැබු සතුට සේය. වල්මත් වු මේ දේශය ගොඩනගා ගන්නට තුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.

  8. One country says:

    Our only wish is the developed country.That is the support given to Gotabhaya !One country is one law

  9. 20/20 says:

    ජනාධිපතිතුමණි ඔබ ගත් මෙම අභිත තීරණය පිළිබඳව ශ්‍රී ලාංකික අපගේ හඳ පිරි ප්‍රණාමය. අනිවාර්යයයෙන්ම නොවැම්බර් මස 14 දින ලංකාව තුළට නැවත පැමිණ අපගේ රණශුර සෙන්පති වෙත මාගේ සහ මාගේ යහලුවන් 33 දෙනෙකුගේ ඡන්දය භාවිතා කරමි. දැනටමත් අපි නිවාඩු අනුමත කර ලංකාවට එන්න සියලුම කටයුතු ලැස්ති කර හමාරය. ජය වේවා ගොඨාභය මැතිඳුණි

  10. නසීර් says:

    කුනු හාරප ලියන්න එපා බං – උඹලා හිතං ඉන්නේ දැන්ම ගෝඨා දිනුව කියලද? බලං හිටපල්ලා මොකද වෙන්නේ කියලා!

    • Hiro says:

      අනේ පල සෙප්පඩ නසීර් උඔ හිතනවා ද ලොරි ටොක් වලට දැන් රැවටෙයි කියලා 2015 රට හරක් 62 ලක්ෂයක් හිටියා දැන් යකෝ අටු 62 තමයි ඉන්නේ කුහක ගු අැන්පියා

Main News