ඉතිහාසයේ වැඩිම රැකියා ප්‍රමාණයක් දුන් ආණ්ඩුව වත්මන් යහපාලන ආණ්ඩුවයි..- රන්ජන්
November 21, 2017 at 6:28 am | lanka C news
මෙරට ඉතිහාසයේ වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිකල ආණ්ඩුව වත්මන් යහපාලන ආන්ඩුව බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඉදිරියේදී තව තවත් රැකියා අවස්ථා බිහි කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
2030 වන විට ශ්‍රී ලංකාව දිලිදු බවින් තොර රටක් බවට පත් කරන්නේ යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
මන් ආතල් ගන්නේ මේ මීහරක දිහා බලල නෙමේ…. මුගේ පිටිපස්සේ ඉද0 ඔලු දාන අපතයන් දිහා බලලයි…. o/l වත් නැති මැටි මෝලෙක් තමන්ගේ රජා කියල හිතගෙන ඉන්න supporters ල ගැන දුකයි, ජීවත් වෙන්න කීයක් හරි හොය ගන්නයි camera එකට dial එක දා හන්නයි මේකා පස්සෙන් යනවා
හරියටම හරි ලොල්ලෝ…
SAHATHIKA ETTHA MOOU HODA HENAGAHANA WELAVAKA EALIYATA DANNA.
Ekanam atta tama huru buhuti mallila okkotama rakiya dilane neda meya.
දුන්නනේ බර ගානක්….
1) පෙට්‍රල් පෝලිමේ කෑන් බෝතල් විකිනීම
2) වොක්ස්වැගන් එකේ production එකේම ජොබ් 2000 ට වැඩි
3) ටයර් එකේ තාමත් interview …ගනන් කර ගන්නත් බැරි තරම් ( කොහොමටත් 3500 වැඩි මගෙ හිතේ )
අර මහාචාර්ය තුමා ඇයි මේ මෝඩ රැල පිටිපස්සෙ ? ඔබතුමාගෙ නෑදෑය උනාට කමක් නැහැ. ඔය මෝඩ කතා කියන තැන්වල ඉන්න එපා. මම අහනව ගොන්ජගෙන් රැකියා කොච්චර දුන්නද? කොයි ආයතන වලද? කියල නම්කරල පෙන්නන්න කියල. මං හිතන්නෙ කුලියාපිටියෙ ෆෝක්ස්වැගන් සහ හොරන ටයර් ෆැක්ටරි වල රැකියා ලක්ෂ 02 වෙන්ටැ හිටං.
අලුතෙන් ආසනයක් දුන්නා විතරයි මෙන්න ආණ්ඩුවට කඩෙ යනවා. මෙහෙමත් පිම්පියො.
පසුගිය ඉරිදා දිවයින ගොන්ජාගේ කතාව බලන්න
මූ කොහොම පාහරයෙක්ද කියල
ගොන්ජාගේ නිවසේ සාඡ්ජයක් පැවැත්වුණි. එම සාඡ්ජයට මගේ කනිෂ්ඨ නීතීඥවරුන් සහභාගි විණ. ඒ අවස්ථාවේදී මෙම නඩුවට මා සමග සහභාගි වූ තරුණ නීතිඥවරයා ගොන්ජාට ළංව “ගොන්ජා ඇත්ත කියපං. මොකක්ද වුණේ ඇත්තටම.” “ඔව් මචං මට මොනවා වුණාද දන්නේ නෑ. මේ කෙල්ල දැක්ක ගමන් මම අප්සට් වුණා. මම ඇය බදාගෙන ඉම්බා. ඊටපස්සේ ඇඳට තල්ලුකර දූෂණය කළා” යෑයි පැවසුවේය.
Kings ඔබ මහාචාර්යතුමා කිව්වේ කාලෝ ෆොන්සේකා මහත්තයාට වෙන්න ඕන. ඒත් ඔතන ලගින්ම ඉන්නවා තවත් නමට මහාචාර්ය පට්ටම ගහගත්ත අපතයෙක්. ඌ ඊලග ආණ්ඩුව ආව ගමන් ජම්පරේ ගහගෙන කුරු ගණන් කරන්න ඉන්න එකෙක්.
ඔයා මතක් කරපු එක හොඳයි බබා උක්කුන්. ඒ නමට මහාචාරියා කවුද? අර ආණ්ඩුවට කඩේ යනවට ආචාරිය පට්ටම ලැබුන ගොන්ජටම හරියන මෝඩයෙක්. ඉස්සර නිවාස අධිකාරිය කෑවෙ ආශු මාරය. කවුද එයාව ගනන් ගන්නෙ.? අපේ සම්මානනීය මහාචාර්ය කාලෝ මැතිතුමාට මම කිව්වෙ ඔය මෝඩ කතා කියන තැන්වල ඉන්නවත් එපා. හිටියත් කැමරාවට මුවාවෙල ඉන්න කියල.
Mootath pissuwa welandila wage…………………Heenen da yako??
හරියටම හරි ගොන් ජා ඇමති උසනම් සිකුරුටි කොට නම් කම්කරු රට පිරෙන්නම රස්සා දී හමාරයි රැකියා කිසිම අඩුපාඩුවක් මහජනයාට නැත .?????????
නැතුව..නැතුවා…නොවෙයි දීලා බන්. ස්න්විධායක කම් ම කීයක්ද?