ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන 2017 වසරේදී.. දැන් විදේශ සංචිතය ඩොලර් බිලියන 10යි..- හර්ෂ

May 20, 2018 at 1:20 pm | lanka C news
ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන 2017 වසරේදී.. දැන් විදේශ සංචිතය ඩොලර් බිලියන 10යි..- හර්ෂ

ඉතිහාසයේ වැඩිම විදේශ අයෝජන ශ‍්‍රි ලංකාවට ලැබුණේ පසුගිය 2017 වසරේදී බව රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

එම වසරේදී ලද විදේශ ආයෝජන ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.8ක් බවත් මේ වන විට මෙරට විදේශ සංචිතව ඩොලර් බිලියන 10ක මට්ටමේ පවතින බවත් ඔහු සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

123 views

22 Comments to “ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජන 2017 වසරේදී.. දැන් විදේශ සංචිතය ඩොලර් බිලියන 10යි..- හර්ෂ”

  1. NARAYANA says:

    MODAPALAME NIMATHRU (RAJAGIRIYA ) AND AMBULANCE ARTHIKAVIDYADIPATHI HARA ACHARAYIA SAYS

  2. Mahasona says:

    Bloody idiot. Do not try to fool us. It is borrowed money.

  3. Haaaaaaarsa palla says:

    Rate dewal wikunona kota ewata… ayojana kiyanne ne bola…..

  4. Nimal says:

    Better to keep your mouth shut man!
    Until you open your mouth are also considered as a pandit!
    You cannot cheat public any more

  5. Wijebahu says:

    Giya para pohottuwata chande dunna ungen paliganna hoda welawa serama wadi karala.

  6. සම්පත් says:

    අනේ ගොන් නාමිබෝ තොගේ බොරැ අහලම අපිට එපාවෙලා ..හඳේ මාලිගා හදන්නැතුව බිමට බැහැපන් .හැමතැනම දූෂණය .මිනිස්සුන්ට කන්න නෑ ..ලඟම චන්දෙන් අපි තොගේ සංවර්ධන පෙන්වන්න බලාගෙන ඉන්නෙ ..ආචාර්ය පට්ටම ගහගනිම් පු#

Main News