ඉතිහාසය පුරාවටම කතරගම දෙවින් බඩගින්නේ තිවුවේ වත්මන් ආණ්ඩුවෙනුයි..

August 30, 2017 at 8:40 am | lanka C news
ඉතිහාසය පුරාවටම කතරගම දෙවින් බඩගින්නේ තිවුවේ වත්මන් ආණ්ඩුවෙනුයි..

ඉතිහාසය පුරාවටම කතරගම දෙවියන් එක වේලක් බඩගින්නේ තබා ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

569 views

8 Comments to “ඉතිහාසය පුරාවටම කතරගම දෙවින් බඩගින්නේ තිවුවේ වත්මන් ආණ්ඩුවෙනුයි..”

  1. සුජා says:

    දෙවා ශාපය කෙලින්ම එල්ල වන්නේ මහා ලොක්කාට .මිනිහා තමයි රට පාවල දීලා මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ .අනිවාර්යෙන්ම දැන් ඉතින් සැප්තැම්බර් මාසය අනිද්දා .දේව ශාප මිනිසුන්ගේ ශාප ඔක්කොම එකට වැදිලා වෙනසක් වන කාලේ.
    සතුටුදායක ආරංචියක් ලැබේවා

    • අතුල කාෂ්‍යප සහ බුටානිස්වතී says:

      මහ එකාට විතරක් නෙමේ, දෙමල බෙදුම්වාදයට රට පාවාදෙන, රණවිරුවන් හිරේ යවන මේ ද්‍රෝහී ආණ්ඩුව බලයටගෙනා, ජන. 8 මෝඩ විප්ලවයට ඡන්දය දීපු, බත්කන හරක්ටත් මේ සාපය වදිනවා. සාපවේවා! සාපවේවා! සාපවේවා!

    • Amda says:

      ඔය සාපයම ඇති මුන්ට. අනේ දෙවියනේ මේ කාලකන්නින්ගෙ පව් මහජනතාව පිටින් නොයවා…මුන් සහ මුන්ගෙ හෙන්චයියිලා සහ තවමත් මුන්ට කඩේ යන හාල්පාරුවන්ගේ පිටින් යවත්වා……….!!!!!!!

      • රන්ජිත් says:

        මිත්‍රවරුනි මුන්ව යවාගන්න හැම දේම කරන්න වෙනවා මුන් බලයේ ඉන්න ඉතාම ජඩ විදියට කරන්න පුළුවන් හැමදේම කරාවි අපිත් අපිට පුළුවන් හැමදේම කරමු .අපි නැවත පොල් ගැසීම පටන් ගනිමු .එය බොහොම හොඳින් වැඩකලා මහා එකාට පිස්සු හැදෙන්න කියල පොල් ගහමු

  2. Indrajith says:

    Gripped by fear people go to sacred mountains, sacred groves, sacred trees and shrines looking for gods. All this seems to support the Buddha’s teaching that the god-idea is a response to fear and frustration. The Buddha taught us to try to understand our fears, to lessen our desires and to calmly and courageously accept the things we cannot change. He replaced fear, not with irrational belief but with rational understanding. As such, MP Ranjith Soyza should stop fooling the people.

  3. love nature says:

    කතරගම දෙවියන් ඉන්දියාවට කිසිම සම්බන්දයක් නැත

    බෞද්ධ පොත්පත් අනුව වැඩිහිටි කන්ද හා සෙල්ල කතරගම පිහිටි ප්‍රදේශ මහාසම්මත රජුන්ගේ පෙළපතේ නිජ භූමිය වෙයි. මෙහි රජුන් පාලනය කළ රාජධානිය මැණික්‌ ගඟ මැදි කොට ඉදිවූවකි. ඔහුගේ මාලිගාවද පිහිටියේ එම ස්‌ථානයේ ය. මහාසේන රජුගේ පාලන කාලයේ බුද්ධFවයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුරජාණන් වහන්සේ පන්සියයක්‌ රහතුන් සමඟ වැඩිහිටි කන්දට වැඩම කර සමාපත්ති සුවයෙන් එහි වැඩ සිටියහ. එහි දී බණ ඇසූ මහාසේන රජු, සෝවාන් ඵලයට පැමිණ බුදුන්වන්සේ දුන් කේශ ධාතු ගෙන උන්වහන්සේ වැඩ සිටි ආසනය ද සමඟ නිදන් කොට එහි චෛත්‍යයක්‌ ඉදි කළේ ය. මහා මංගල මහා සෑය යන නමින් හැඳින්වෙන එය, කිරිවෙහෙර යනුවෙන් වර්තමානයේ දී ව්‍යවහාර වෙයි. පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙන් පෙනී යන්නේ, මෙම ප්‍රදේශය බෞද්ධයන්ගේ පුදබිමක්‌ව පැවැති අයුරු ය.

    මහාසේන රජු මරණයට පත් වී දේවාත්මයක්‌ ලැබ, මංගල මහා සෑයට මෙන් ම කතරගම ප්‍රදේශයටද රැකවරණය ලබා දෙන බවට ද ප්‍රවාදයකි. මෙසේ දේවFවය ලැබූ මහාසේන මෙහි බෞද්ධ දෙවියකු ලෙස පුද පූජා ලබත්.

  4. love nature says:

    කවුද මේ කතරගම දෙවියෝ ?

    සිංහල ජනතාවගේ පිළිගැනීමට අනුව, කතරගම රජ කල මහසෙන් රජතුමා මරණින් පසු දේවත්වයට පත්ව මෙසේ කතරගම දෙවියන් ලෙස බැතිමතුන්ගේ වන්දනාවට පත්‍රව සිටිනවා.

  5. love nature says:

    අතීතයේ කතරගම රාජධානිය කරගත් මහසේන රජතුමා මරනින් මතු දේව වත්වයට පත්වු බව ජනංප්‍රවාදයක් පවතී. දු‍ටුගැමුනු රජතුමා යුද්ධයට යන විට කතරගම දෙවියන් සහය දුන් බවත් යුද්ධය ජයගත් රජතුමා කතරගම දේවාලය ඉදිකලබවත් ජනංප්‍රවාදයේ පවතී.
    රණකාමී මායාදුන්නේ රජතුමාට යුද්ධයට දක්ශ පුත් කුමාරයෙකු නොවීය. පෘතුගීසීන් හා යුද්ධයකින් පැරදී සීතාවක අත හැර පලා ගිය රජතුමා දේවිය සමග කතරගම දෙවාලයට ගියේය. ශක්තිමත් පුත් කුමරෙකු පතා දෙවියන්ට යාඥා කලහ. මායාදුන්නේ දේවිය තම දිගු කෙවැටිය කපා එයින් දේවාල භූමිය අමදමින් යාඥා කලහ. එදින රාත්‍රියේ දේවියට සිහිනෙන් පෙනී සිටි කතරගම දෙවියෝ රණකාමී ශක්තිමත් පුත් කුමරෙක් ඉපැදෙන බව ප්‍රකශ කලහ. සීතාවක් රාජධානියෙන් අසහාය වීරයා වූ ටිකිරි බංඩර හෙවත් පලමු රාජසිංහ රජතුමා මෙම පුත් කුමරාය. මෙතුමා උපන් දිනයේ කොළඹ කො‍ටුවේ පවුරු ඉරිතලා ගියේලු. කුඩා කල පටන්ම රණකාමී රාජසිංහ කුමරාසතුරන් හා යුදවැදීමේදී කඳ සුරිඳු ආශිර්වාදය නොවඩුවම ලැබීය.

Main News