ඉතිහාසය යලි කැරකේ.. රට පුරා සහල් පෝලිම්.. එක්කෙනෙකුට කිලෝ පහයි…

February 9, 2017 at 10:40 am | lanka C news
ඉතිහාසය යලි කැරකේ.. රට පුරා සහල් පෝලිම්.. එක්කෙනෙකුට කිලෝ පහයි…

වෙළද පලේ සහල් සිල්ලර මිල රුපියල් 100ක් ආසන්නයේ පැවතීම නිසා සතොස අලෙවිසැල් ඉදිරිපිට බොහෝ දිග පෝලිම් දැකිය හැකිය.

සතොස මගින් කිලෝව රුපියල් 76කට සහල් දෙනු ලබන නිසා පාරිභෝගිකයින් දිගු වේලාවක් දිගු පෝලිම්වල රැුදී සිටිනු දක්නට ලැබේ.

ඇතැම් ප‍්‍රදේශයන්හි එක් අයෙකුට ලබා දෙන ප‍්‍රමාණය කිලෝ 5-10 ලෙස සීමා කර ඇති බවක්ද වාර්තා වෙයි.

මේ ආකාරයේ සහල් පෝලිම් ඇතිව තිබෙන්නේ වසර 30-40කට පමණ පසුව වීම විශේෂත්වයකි.

486 views

26 Comments to “ඉතිහාසය යලි කැරකේ.. රට පුරා සහල් පෝලිම්.. එක්කෙනෙකුට කිලෝ පහයි…”

  1. indika says:

    hari sooi ane , apamana agayane …………………….

    • alaya says:

      බොරු කියන්ඩ එපා බං …මේක මේ එහා පැත්තේ තියෙන බාර් එකට තියෙන පෝලිම නේද?

      • Perera says:

        දැන් ඉන්නේ mara නම් පෝලිම තියෙන්නේ හාල්ගන්න නොවේ, මිනීපෙට්ටි සාප්පුවට. ඔහොමවත් ගන්න නෑ. ඒ කාලේ හාල් දෙන්න තිබ්බා 25ට. නමුත් දුන්නේ 75ට. mara හිටිය නම් හාල් 250යි, පෝලිම් නෑ, මිනීපෙට්ටි කඩ හිස්. සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියාණන් විශ්මිත ලෙස මෙසේ මිල බස්සවා තිබෙනවා. ආප්පේ කකුලෙන් අදිනවා.

        • alaya says:

          රනිල්ට අගමැතිකම දුන්නේ කවුද මචං ……..ඒ නිසා මුල මතක තියා ගන් … රනිල්ට බැන්නත් ආප්ප වලට බනින්ඩ එපා……
          සිරයි, රනිලුයි දෙන්නම එකයි …කටවල් දෙකක් ඇති දෙබිඩි දරුවෙක් වගේ …..මොනවා උනත් “මරා” අඩු ගානේ යුද්ධේ හරි ඉවර කලානේ…ඒකම ඇති උන්නැහේට ආවඩන්ට …නැත්නම් අපි මේ වෙනකොට වල පල්ලේ වෙන්ඩත් තිබුන…….මුන් මේ කොහේ හිටපු බලු පඟර නට්ටෝද?මුන්ට පුලුවන්ද රටක් කරන්ඩ …..බදු ගහන්ඩ, බඩු මිල වැඩිකරලා සල්ලි හොයන්ඩ මුදල් ඇමති කෙනෙක් ඕනද? …ඕනේ ගොනෙකුට පුළුවන් එහෙම මුදල් ඇමති කන් කරන්ට

        • Sathya says:

          Perera, who are you? How much being paid?

        • leel says:

          සුදතුම් පියා බස්සල ඇති උබේ කකුල් දෙක අස්සට…නැවිල බලපිය….

      • බන්ඩයියා says:

        ලොල්ල පියා කියනව නම් ක්රොටොන් කොල සමග බත් කන්නම් හාල් නැතුව පොතු කන්නම්. ඒත් මහින්ද නම් එපා.

  2. 8 pass says:

    8 pass

  3. කොසොල් says:

    කෝ අර රතන උන්නාන්සේ…

  4. Desapremiya says:

    Perera. Perero. Perethyo monwa hari liyapia thoge Athi uththama Ranil piya gana.

  5. Boo says:

    ගව පාලනයට චන්දෙ දුන්නනං ඉතින් ගවයෝ වගේ පෝලිමේ ඉඳල ක්‍රෝටන් කොළ කාල ගෙදර ලැගපල්ලා කියල ආණ්ඩුවෙන් කිවුවලු.

    බොරු කියල චන්දෙ ගත්තු උන් දිනුවද පැරදුනාද කියල වෙනසක් නැතුව කෝටි ගණන් වල සැප කාර් වල හිහින් තරු පහේ හෝටල් වල බජව් දදා කනකොට උන්ට “ජය වේවා” කියල කියන්න කොස් කොළ කන කට්ටියකුත් වටේට දාල ඉන්නවලු.

    ජයවේවා, තව වුනේ නෑ !

  6. Alapaluwa says:

    ළඟදීම හාල් පොල්ලයි මිරිස් පොල්ලයි බලාගන්න පුලුවන්වේවි කාලයකින් කට්ටියට දැකපු නැතිනිසා ඔන්න ළඟදීමඑකත් බලාගන්න හැකිවේවි ඉතා ඉක්මණට.මේකට නොවැ චන්දෙ දෙන්න ඇත්තේ පොල්කොළ හරි ක්‍රෝටන් කොළ හරි කාලා ඉන්නම් කියලා දැන් දුන්නානම් ඉතින් දුක්ක විඳපන් කිවලු එහෙත් සමහර අයගේ කටේ තවම සැරබාලවෙලා නැ. එවුන්නම් අනිවාර්යෙන්ම ලින්ගේම්බෝ වියයුතුමයි මොකද පතුල ගැන විතරයි හරි අවබෝදයකින් දන්නේ. මෙය මෙසේ සිදුවන අතර අනික් පැත්තෙන් කෝටි හතරයි පහයි ලෑන්ඩ්කෘෂ ගොඩබාන්නේ අපිට කමක් නැ නමුත් මේ දුප්පත් අසරණ ජනයා ගැන මතක්වෙනකොට බඩ පපුව පිච්චිලා යනවා.මේ අසරණ අයගේ චන්දයෙන් නොවේද මේ අය සැප සම්පත් විදින්නේ.මම බහුද්දයෙක් මේධර්මයට අනුවනම් මේවන් අයට මේ ආත්මය පමණයි. පුදුමේ කියන්නේ ලෙඩකට හෝ වැස්සකටවත් ගෙදර ඉන්න වේලාවකටවත් කරුමයට වගේ එක එක බණක් වත් අසා නැද්ද මුන්?අසා තිබේනම් අඩු තරමින් හොර මැර වංචා දුෂණය කරන්න අඩුතරමින්වත් චුට්ටක් භය වෙනවා නේද? කොහෙද කරුමයට පින් කරගන්න සිත් පහල වෙන්නේ නැතිව ඇති නොවැ.මේ පෝලිම්වල ඉන්න අය සතුටෙන්ද සිටින්නේ?බලන්න මුහුණු වල තිබෙන දුක්මුසු භාවය මුන්ට මේවා පෙනෙන්නේ නැද්ද?අනේක මේ ඉන්න ගමන් මේ අයගේ චන්දයෙන් ගිය එවුන්ට මයිත්ත්‍රිය කරනවද?එවුන්ගේ මියගිය අය පවා මතක්කරනවා ඇතිනේද? එය එසේ වීම පුදුමයක් නොවේ නොවුනානම් තමයි පුදුමේ නමුත් මට දුක මේ අසරණ අයත් මෙවැනි කාලකන්ණි නිසා පවුසිදු කරගන්නවා නොදැනිම අන්න එතනයි මට තිබෙන දුක.මොනවා කරන්නද සිහිනයකින්වත් බලාපොරොත්තු නොවුණු දෙයක් මේ අයට අත්විඳින්න සිදුවුවට මෙය තමන්ගේ පින් පවුමත සිදුවුණා කියා සිතහදාගන්න.නමුත් මෙවැනි දේවල් නැවතත් අතපසුවීමෙන්වත් සිදුකරගන්න එපා. සිදුවූ වැරදිනම් තවත් නොකරයුතුමයි මෙය හොඳ ආදර්ශයකටගෙන ඉදිරියේදී නුවණ ඇත්තාවුන්සේ අනුවණ කමෙන් බැහැරවී ඉදිරියේදී කටයුතු කරන්න සිතටගන්න.එවිට නැතිවිගිය සැපසම්පත් අපි සියලුදෙනාටම නැවතත් උදාවේවි.සියලු දෙන්නටම තිසරණ සරණයි!

    • jayamal says:

      පට්ට පල් බොරු මඩ ප්‍රචාර වලින් අසරණ ජනතාව රවටලා යමපල්ලන් බලය අතට ගත් ගමන්ම වී ගොවියා පාරට ඇදලා දැම්මා. පොහොර සහනාධාරය කපා හැරියා. අක්කර ලක්ශයක් කුඹුරු වල වී වගාව නතර කරලා හාල් පිටරටින් ගෙන්වනවා කියලා ඇත්තටම හාල් වලින් ස්වයංපෝෂිත වී තිබුන රට නේද මේ මහා සාපරාධී ලෙස ආපස්සට ඇද දමා අසරණ ජනතාව බත් කටක් කන්න පෝලිම් වල රස්තියාදු කරන්නේ.

      මේවා සහගහන අපරාධ. චන්දයක් පැමිනි විට බලාගන්න පුලුවන් අලුත් වෙනසක් අපමණ අගයක් බලාපොරොත්තු වූ ජනතාව කොයි තරම් දුරට බලාපොරොත්තු සුන් වී දුකට කරදරයට පත් වුනාද කියලා. රට කෑලි නවයකට කඩන ව්‍යවස්තා ගැන නොතේරුනත් කුසගින්න කාටත් හොඳින් දැනෙන ගින්නක්. යමපල්ලන් පිච්චිලා අලු දූවිලි වෙලා යන්නෙ කවදා හරි ඒ ගින්දරින් ගහන කතිර වලින් තමයි.

    • Sathya says:

      Very accurate and mature comment Alapaluwa. Keep it up.
      Nowadays, we can’t see Champa. Where is she?

  7. lolla says:

    Ela Ela Asiyawe mola karaya ……………………..

    Hik……………Hik…………….

  8. QQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQ

    අද දවල්ට අගමැතිගෙ කණගාටුව සේරුවක් තම්බලා ක්‍රෝටන් කොල
    මැල්ලුම් සමග බත් …… .( පාර්ලිමේන්තුවේදී ලබාගත නොහැක )

    YYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYY

  9. සිංහ කොඩියත් ගහගෙන සිංහයො පෝලිමේ ඉන්න ලස්සන.

  10. ExUNPer says:

    රට බේරාගත් ගුණය අමතක කර ලබාගත් වෙනස !

    • ExUNPer says:

      ඔහොම පෝලිමේ ඉන්න…
      ඉන්න ගමන් මහින්ද මත්තයගෙ බල්ලො අස්සයො ලැම්බෝගිනි ගැන හිත හිත වෛර ඊර්ශ්‍යා කරන්න.
      අපි 2030 දී පෝලිම් නැති කරන්න පොරොන්දු වෙනවා

Main News