ඉතිහාසය වෙනස් කරයි.. යුපුන් ලංකාවට පදක්කමක් දිනා දෙයි..

August 4, 2022 at 8:40 am | lanka C news
ඉතිහාසය වෙනස් කරයි.. යුපුන් ලංකාවට පදක්කමක් දිනා දෙයි..

එංගලන්තයේදී පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වී ඇත.

ඔහු එම ඉසව්වු තත්පර 10.14කින් අවසන් කලේය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 තරගයක ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මේ අතර මෙම ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන පැරා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල රිදී පදක්කමක් ජයග්‍රහණය කරන ලදී.

ඔහු පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම මෙසේ ජයගෙන ඇත.

14,994 views

13 Comments to “ඉතිහාසය වෙනස් කරයි.. යුපුන් ලංකාවට පදක්කමක් දිනා දෙයි..”

  1. Saman says:

    දැන් මේ පුතාට කලින් බැනලා කොමෙන්ට් දාපු අපතයෝ කරුණාකරලා අපිට එහෙම කිව්වට සමාවෙන්න කියලා කියපල්ලා

    • කලවැද්දා says:

      වහාම ඕකගේ දිවිල්ල නතර කරලා දාපල්ලා , මේ මහ අරගලේ ලමඊ , දරුවෝ, දැරියෝ , කිර සප්පයෝ එක්ක ඒකරා රිගෙන, කාගෙන්, බීගෙන ගහගෙන, කෙළගෙන අලගල් කරන්ඩ එන්ඩ කියාපල්ලා, මගේ යකා අවේසකරණේ නැතිව

    • පාහියන්ගලයා & නගෝ ගූ-භිතය says:

      මිනිහෙක් උනාමකාරයෙක් වගේ ධර්මනුකුලව දුවන්ද ඕනැ, මේ මිංහගේ දිවිල්ල හරිම වරදී , ඇසිලා-චර කමින් පිරිල, අධර්මිකඊ
      වරකෝ හෙලුවල්ලෙන් බෙරේ වැවේ නවල නානලට කියල කොපි දෙනවා

    • Sinhalaya says:

      Congrats Yupun,to beat all Africans & an Aussie is wonderful.100 meters is the most elite atheletic event dominated by American & Western nations ususally with their players domiciled or born from African & Carribean background.To beat them to get a medal in UK is more precious.A billion Indian,BD,Pak have not do it!

  2. TS says:

    උණුසුම් සුභපැතුම්. ජයවේවා.

    • අන්තරේ වේ-පුතාලා says:

      මොන කෙල්මලකට දුවනවද මේකා හතිදාගෙන. මේකට දුවන්ද ඉගැන්නුවේ නගෝ ගූ-ගගුමල්පේ කාරය, වරෙකෝ අර-ගල කරලා කඩලා බිදලා ගිනිතියල සොමියක් ඇරෙන $$$$$ ටිකකුත් ගනන්ද
      අන්තරේ කියන්නේ නියම පට්ට වීරයෝ සල්ලි ගස්($$$$$$$$$$)

  3. GU-VP SAKKILI API says:

    ඔය හාදයට දුවන්ඩ ඉගැනුවේ අපේ ගූ-VP රෙඩ් ස්ටාර් මහා බලකාය
    මේකේ වැඩි credit එක එන්ඩ ඕනෑ ගු-VP එකට

  4. හන්-ගැහුණු දමිතා says:

    මොන කෙල්මලකට දුවනවඩ් මේකා, වරෙකෝ අර-ගල කරලා සොමියක් ඇරෙන $$$$$ ටිකකුත් ගනන්ද

  5. ලංකා පුත්‍ර says:

    ඉතාම සතුටු වියයුතු ආරංචියක්. යුපුන් දෙවෙනි ස්ථානය දිනා සිටියත් අන්තිම තත්පරයෙදී ටිකක් මන්දගාමී උනාදෝ කියලා හිතෙනවා. නැතිනම් අපිට රිදී පදක්කම ලබෙන්නේ. මීටර් 400 තරගයේ පවා අපේ කොල්ලා තුන්වන ස්තානයෙන් හතර වෙනි තැනට වැටුණේ මේ වේගය අඩු වීමේ හේතුව නිසා දැයි හිතෙනවා. හැමෝටම සුබ පැතුම් !

  6. DH says:

    ඇති යන්තන් රටට කාලෙකට පස්සේ අවශ්යම ජයඝ්‍රහනයක්. අපිට ආසියාව ඇතුලේ හරි කෙටි දුර තරග වලින් ජයඝ්‍රහන ගේන්න පුලුවන් හිගන මානසිකත්වය නැත්නම්. සුබපැතුම් යුපුන්.

  7. නීති සංගමේ අත්පොලසන් says:

    යටත් ව්ජිත ක්‍රීඩා උත්සවේට ඇමෙරිකාව නැත්තේ ඇයි?

    • අන්තරේ පට්ට වීරයෝ says:

      වරකෝ හොද කමක් කන්ද දීල, හෙලුවල්ලෙන් බෙරේ වැවේ නවල කියල දෙන්ඩ