ඉදා තද වැසි.. වහා ඉවත් වන්න..- DMC
September 7, 2017 at 8:03 am | lanka C news
දිවයිනේ නිරිත දිග කලාපයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙන බැවින් අවදානම් කලාපවල ජනතාව වහා ඉවත් වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
ඉදිරි පැය 24 තුලදීද මි.මී. 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වන බවත් ඇහැලියගොඩ ප්‍රදේශයේ අවදානම් ස්ථානවල ජනතාව වහා ඉවත් වන්නැයිද එම මධ්‍යස්ථානය සදහන් කරයි.