ඉදිකිරීම් නැවතුවත් අර්ජුනගේ ලොව ලොකුම නත්තල් ගස් බාගය ගිනස් වාර්තාවක් තියයි..
December 8, 2016 at 8:40 am | lanka C news
ලෝකයේ ලොකුම නත්තල් ගස ගාළු මුවදොරදී ඉදිකරමින් සිටියදී අගරදගුරුතුමන්ගේ විරෝධය හේතුවෙන් එය අඩක් නිම කර තිබියදී නතර කර දැමුවද එම ඉදිකිරීම් බාරව කටයුතු කල කමිටුව විසින් එම ඉදිකිරීමලෝක වාර්තාවක්දැයි සොයා බලමින් සිටී.
නත්තල් ගස ඉදිකිරීමේ එම කමිටුවේ ප්රධානියෙකු වරාය සේවකයෙකු හා පවසා ඇත්තේ මෙම ඉදිකිරීම ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගයදැයි සොයා බලන බවයි.
ඔහුගේ තර්කය වී ඇත්තේ ඉදිරීකිරීම සම්පූර්ණ වූයේ නම් ලෝකයේ ලොකුම නත්තල් ගස වන්නේ නම් අඩක් ඉදිකර තිබියදී නතර කලද එය ලොව ‘ලොකුම නත්තල් ගස් බාගය’ විය යුතු බවයි.