ඉදිරියේදී ජනතාවගේ අතමිට සරු වෙනවා…
June 15, 2022 at 3:13 am | lanka C news
දැනට සැලසුම්කර ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ අතමිට සරු වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
යල මහ කන්න වල වගා කටයුතු සඳහා සූදානම දෙස බැලීමේදී කිසිදු සහතිකයක් රටතුල ඇති නොවනු ඇතැයි ද හෙතෙම පැවසීය.
දැනටමත් රජය සතු වී තොග සහල් බවට හරවා වෙළඳ පලට නිකුත් කරමින් සිටින බවද ඔහු පවසයි.
එමෙන්ම වැඩි මිලට අලෙවි කරන්නන්, වී සහල් තොග සඟවා සිටින්නන් සොයා වැටලීම් සිදුකරන බවත් හෙතෙම කවුරුවත් කියා සිටියේය.
Me wage nugaththu parliment eke innakam, muge atha mita witharai saru wenne.
Meka dan awrudy kiyak rata palanaya akarada. ko ewaye pratipala thamayi me
හරි…හරි…
ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් මංකොල්ලා කාපු LTL හි යු දී ජයවර්ධන ඇතුළු චෞර නාදයේ අතමිට නම් මේ ගෙරි බල්ලා සරු කර විදුලි බල ඇමතිව හිටපු කාලේ
365DAYS through all these years it was the same old “SURANGANA KATHA”.
Moloay nathi bankrupt Politician.
This Bus Conductor should have been handedover the Transport Ministry.
මේ වගේ බූරුවෝ පොල් පිත්තෙන් කපන්න පුලුවන්.
මහින්ද එක්ක රට සෞභාග්‍යය කරා ගෙන ගිය පිම්පි රැහේ සාමාජිකයෙක්.තවත් ලජ්ජාව නෑ.
අනේ අත මිට සරුවට තමයි අපි තෙල් පොලිම් වල ඉන්නේ.
විහිළු දැකලා තිබ්බට මිනිස්සුන්ට මේ තරම් විහිළු කරන්න පුළුවන් කියලා දැක්කේ මේ 2022 අවුරුද්දේ අප්පා.. මෙයා නම් දැන් කරන්නේ නව දොරෙන්ම හිනා යන විහිළු.. 😂😂😂 අඬනවට වඩා හිනාවෙන එක සෞඛ්‍යයට හොඳ නීසා විශේෂයෙන් මේ කාලේ අපි හිනාවෙනවා හොඳේ.. Truly thanks for your wonderful jokes!!