ඉදිරියේදී මහින්ද අගමැති.. මෛත‍්‍රි ජනපති..- මුතුහෙට්ටි කියයි..

September 9, 2018 at 2:10 pm | lanka C news
ඉදිරියේදී මහින්ද අගමැති.. මෛත‍්‍රි ජනපති..- මුතුහෙට්ටි කියයි..

ශ්‍රීලනිපය සිටිය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ යයි නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපති විය යුතු බවත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කල යුතු බවත්ය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේ ශ‍්‍රීළනිප ආසන බල මණ්ඩලය අමතමිනි.

113 views