ඉදිරියේදී සෝමාලියවට උගන්ඩාවටද පැරදී ජාත්‍යන්තර සබදතා තව ශක්තිමත් කරනවා.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලම 99 අවුරුුදු බද්දට චීනයට..- අගමැතිගේ හඬ අනුකරණ වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

September 18, 2018 at 10:42 pm | lanka C news
ඉදිරියේදී සෝමාලියවට උගන්ඩාවටද පැරදී ජාත්‍යන්තර සබදතා තව ශක්තිමත් කරනවා.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලම 99 අවුරුුදු බද්දට චීනයට..- අගමැතිගේ හඬ අනුකරණ වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ දී බංගලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට පරාජය වීම ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් වීමක් යැයි ජනප්‍රිය හඬ කැවීම් ශිල්පියෙකු වන සමරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කටහඬ අනුකරණය නිකුත් කර ඇති වීඩියෝවක් සමා ජාලාවන්හි අතිශයින් ජනප‍්‍රියයි.

ඉදිරිදේ සෝමාලියවෙට උගන්ඩාවටද පරාජය වී තව තවත් ජාත්‍යන්කර සබදතා ශක්තිමත් කරන බව ඔහු අගමැතිවරයාගේ කටහඬ අනුකරණය කරමින් සදහන් කරයි.

එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමම වසර 99ක බදු පදනම යටතේ චීනයට දීමටද සූදානම් බව ඔහු සඳහන් වීඩියෝවේ කියයි.

219 views

4 Comments to “ඉදිරියේදී සෝමාලියවට උගන්ඩාවටද පැරදී ජාත්‍යන්තර සබදතා තව ශක්තිමත් කරනවා.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලම 99 අවුරුුදු බද්දට චීනයට..- අගමැතිගේ හඬ අනුකරණ වීඩියෝව සමාජ ජාලා කළඹයි..[Video]”

  1. mali says:

    yes everyone will be happy when these basted sell everything then give all parts of the coastal belt and the hill country to tamil nijabima and another section for muslims to settle ruwinja refugees.But at last people should sell the parliament including paba sira to show the world that srilanka has done a yahapalanaya.

  2. Sadda says:

    නියමායි…..

  3. Kabaraya says:

    Superb . This is what exactly going to happen for our team.

  4. Gottaaa says:

    Great ….. Maaaaaruuuuuuu. Eeeeeeelaaaaaa

Main News