ඉදිරි අයවැයෙන් දිළිදුකම නැතිවෙනවා.. – දුමින්ද

October 25, 2016 at 7:06 am | lanka C news
ඉදිරි අයවැයෙන් දිළිදුකම නැතිවෙනවා.. – දුමින්ද

ඉදිරි අයවැය සියළු දෙනාට සතුටු විය හැකි එකක් බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

ඉදිරි වර්ෂය නම් කර ඇත්තේ දිළිදුකම පිටුදැකීමේ වර්ෂය ලෙස බවද කී ඔහු 2017 අයවැය මේ රට පෝසත් රටක් කරගන්න යන ගමනේ ආරම්භක අවස්ථාව බවද සදහන් කලේය.

ඒ වෙනුවෙන් සියලූ දෙනා එකතු වෙලා වැඩ කරන්නේ ලබන වසර වන විට දිළිදුකම පිටුදැකීම සදහා බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

7,594 Viewers

8 Comments to “ඉදිරි අයවැයෙන් දිළිදුකම නැතිවෙනවා.. – දුමින්ද”

  1. කර්තේලිස් ආතා says:

    පහුගිය අයවැයකින් නම් මාමෙකුයි බෑණෙකුයි ගොඩ ගියා. මේ සැරේ කවුදැ පුතේ?

  2. Dickie Bird says:

    There must be something to crow about at the next local government elections.
    After the election all prices will go up through overnight gazette notifications.

    Do not permit this Dhuminda to visit the village.

    Poverty alleviation can happen if the government can confiscate the Rs. 10b odd profits made by Mama & Baana on bond deals of 2015 n 2016.
    Maama and Baana has swept the government cofferes.

  3. Jah Paalana says:

    කරටිය කැඩෙන්න ගංජ ගහපුවාම ඔය වගේ හීන පේනව​.

  4. singha01 says:

    thopilageda ? apeda?

  5. Nimal says:

    Get some funds and build a bunker to hide for life time man!

  6. USB says:

    අපි පෝසත් වෙන්න ලෑස්තියි.ඉතා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා 😀

  7. ratavasiya says:

    Balagena hitapan. Mun hithanne api kanne thanakola.Bonne punnakku kiyalada?

  8. DIGA JANTHU says:

    Dena eka dekata nemilama dipan— ela ela mun wage jathiya pawadila tamange athmaya satuta karana sakkili ban ubala

Main News