ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන්.. වියත්මග වනු මහින්ද චින්තනයේම දිගුවක්..- ජයඝෝෂා මැද ගෝටා හරිමග අමතයි..[Video]
July 7, 2018 at 10:28 pm | lanka C news![ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන්.. වියත්මග වනු මහින්ද චින්තනයේම දිගුවක්..- ජයඝෝෂා මැද ගෝටා හරිමග අමතයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/gota2-1.jpg)
කාලයට අනුව සංවර්ධනය වෙමින් මහින්ද චින්තනය ඉදිරියට ගෙන යා යුතුව ඇති බව හිටප ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
වියත්මග සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බවද ඒ මහතා පැවසීය.
කොලොන්නාව රජ මහා විහාරයේදී පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එමගින් මේ රට සංවර්ධනය කරන සැලසුම් වියත්මග සංවිධානයෙන් සකස් කරන බවත් කී ඔහු ඉදිරියේදී පිහිටුවන රජයක් පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බවද කියා සිටියේය.
oba siyalu denatama thunuruwange ashiwadaya labewa,rata karawannata dhahirya shakthiya labewa budusaranai
Goldface eka thuttudekata vikka ekath mahinda chinthanayada
Neha GOLD FISH VIKKE Ha….Ha….
චාපා ගෝල්ඩ් ෆේස් නෙමෙයි බං,ගෝල් ෆේස්.කොළඹ ගිය වෙලාවක බලන්න පලයං.
Ethakota ara gahpu mig deal okkotama samawa denawada?
මිග්වලින් ගහල තමයි විජේබාහුවො කොටින්ව බිමට සමතලා කලේ.
සිත සිතා එක්වව් සිංහ ධජයට ජයම පාලා
සිත බදා සැම ජාතියම දියුනු හඞ නංවාලා
පත බෙදා සැමද ජය පැන් බී දමා මල් මාලා
ගත බදා දිනමු පොහොට්ටු වියත්මඟ පාලා
aluth dae nothanana jathiya lowa nonagee…….
Great! You are the only hope for our nation.
We are very optimistic and happy about this preparation for establishing this future govt. Jaya Weva.
jayawewa
හරි දැන් අහගත්තනේ හැමෝම…වියත් මඟ කියන්නේ මහින්ද චින්තනේමලු !!!!!
මහින්ද චින්තනේ මොකක්ද කියලත් රටම දන්නවා…!!!!
මහින්ද චින්තනේ ඉවසගන්න බැරිව තමා ජනතාව අන්තිමට යහපාලන රකුසන්ට චන්දය දුන්නේ වෙනසක් ඇති කරගන්න…
බැසිල් චින්තනේ,ගෝඨා චින්තනේ,නාමල් ශිරන්ති චින්තනේ,පී.බී ජයසුන්දර කබ්රාල් චින්තනේ,මර්වින් සිල්වා චින්තනේ මේ ඔක්කොම අන්තර්ගත වෙලා තමා මහින්ද චින්තනේ ක්‍රියාත්මක වුනේ…!!!!
සීගිරි,අපි ඔක්කොම එකතු වෙලා ගේමු පැනමා චින්තනේ.ඒකෙ අඩංගුයි,
ගල් අඟුරු චින්තනේ,
විදුලි මොල චින්තනේ,
නිශාචර චින්තනේ,
පච චින්තනේ,
උපාසක චින්තනේ,
කූඨ ලේඛණ චින්තනේ,
අපි ඔක්කොම දෙකට නැමී නැවුම් මාවත දිගේ අරන් එමු පැනමා චින්තනේ!!!
Gota kiyanawa Mihinda Chinthana kiyala Mihnda keyana Viyath Magaga kiyala Koheda yanne malale pol
එහෙනම් කිසිම වැඩක් නැහැ. ඔය හොරු සෙට් එක ඔබතුමාගේ කිසිම plan එකක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබතුමාව ඕනේ වෙන්නේ චන්දෙ දිනා ගන්න විතරයි.
අපි වෙන කාට හරි චන්දෙ දෙනවා UNP ඇර.