ඉදිරි තරග දෙක ජය ගැනීම අනිවාර්යයි.. නැතොත් ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

August 28, 2017 at 8:40 am | lanka C news
ඉදිරි තරග දෙක ජය ගැනීම අනිවාර්යයි.. නැතොත් ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඉතිරි එක්දින තරග දෙකම ජය නොගතහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇත.

සිම්බාවේ, අයර්ලන්තය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් සමග තරග වැද එම තරගවලින් ඉහලම ලකුණු ලබාගතහොක් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ලබා ගැනීමට සිදුවනු ඇත.

ඒ අනුව ඉදිරි තරග දෙක ජය ගැනීම ශ‍්‍රී ලංකා පිලට අතිශය වැදගත් වෙයි.

21 views

3 Comments to “ඉදිරි තරග දෙක ජය ගැනීම අනිවාර්යයි.. නැතොත් ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමක්..”

  1. ගමරාල says:

    මේ ක්‍රිකට් බුකිය වසා දැමීමට සුදුසු කාලයයි. පල ඇති රුකට වවුලන්සේ අරක් ගත් ක්‍රිකට් බුකි කාරයෝ, සූදු කාරයො සහ මැච් විකුනන්නො ඔක්කොම එතකොට අයින් වෙනවා. පසුව ක්‍රීඩාවට සැබැවින්ම කැප උන අය එය නැවතත් නගා සිටුවාවි. මේක වෘතාකාර දෙයක් නිසා කලකින් ආයෙත් පෙර පරිදිම වේ.

  2. siribiris says:

    Ape players la monawada kiyanne, kiyannenam world class kiyala chand, mathew kapu, ground ekata awith gahanna novei balagena inne,thattuwak danna, oover eke palaweni boleta bat eke wadila 4 k ehema giyoth elanga baii 5 ma thattuwak dala shape wenawa,mun okkoma salliwalata game ekak karanne, uda inadala pahalata , indian wage class team ekak ekka play karanakota mehema gahal athida, kohomada indians lage gahili, thattu kara kara indala bola tika iwara karal bola 75 lakunu 20,30 gahala puka udadagena hariyata lakunu 100 ka gahala wage yanne, mun hondai atabola gahanna

  3. Karu Jayasuriya says:

    unbelievable, how did they selected kapugedara as odi captain even he is not suitable for a position in sl team. Chandimal is not a opening batsmen if they want to include him for the team. All wrong selections. Even not elected to field first after won the toss. Not sure something going behind for these all matters.

Main News