ඉදිරි දිනවල දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වේවි.. වසංගතය පාලනයෙන් ගිලිහේවි..- සුදර්ශිනී
May 4, 2021 at 10:00 am | lanka C news
කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
මේ වන විට දිනකදී වාර්තා වන ආසාදිත පුද්ගලයෙකු තවත් හතර දෙනෙකුට වෛරසය ව්‍යාප්ත කළහොත් හා ජනතාව වෛරසය ව්‍යාප්තිය ගැන නොසැලකිලිමත් වුවහොත් මෙම ඉලක්කම් වාර්තා වනු ඇතැයිද ඇමැතිවරිය කියා සිටියාය.
කෙසේ වෙතත් වෛරය පාලනය කිරීමට රට තුළ තවමත් හැකියාව ඇති බවද පැවසූ ඇය ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කරන්නේ නම් ඉදිරි සතිය දෙක ඇතුළත එය ගිලිහී යනු ඇතැයිද කියා සිටියාය.
අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසෙන් බැහැරව නොයන්නැයි ද ඉල්ලා සිටි ඇය නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි ලෙස පළදින ලෙසද ඉල්ලා සිටියාය.
දුරස්ථ භාවය රැක ගන්නා ලෙසත්, ජනතාව රැස්වන ස්ථානයන්ට නොයන ලෙසත් පැවසූ ඇය මෙවන් සරල ක්‍රියාමාර්ග මගින් වෛරස ආසාදනයෙන් වැළකී සිටිය හැකි යැයිද කියා සිටියාය.
බටහිර බෙහෙත් වලින්ම මේක කරන්න බෑ. දේශීය වෙදකමත් අවශ්‍ය බව දැන්වත් පිලිගන්න. මුන්ගෙ උඩගු කම නිසා මිනී මැරෙනවා නම්, එහි පාපය මුන්ට මයි.
කතෝලික දහම අනුව සෑම කෙනෙක්ම දෙවියන්ගෙ දරුවෙක්. ඒකට ජාති, ආගම් බේධයක් නෑ. තමන්ගෙ උඩගු කම නිසා, දෙවියන්ගෙ දරුවන් මැරන්න ඇරියොත්, දෙවියො සමාව දෙන එකක් නෑ.
ඒ කතාව හරියට හරි !
මෙයා ශීලනීපෙ ඉඳන් ඇවිත් පොහොට්ටුව වට්ටන්න කියන බොරු. ජනපතිතුමා සහ හමුදාපති තුමා තත්වය පාලනය කරල තියෙන්නෙ.
අඩෝ හොර කුඹූකා
කුඹුකා කිසිදිනක දේශපාලුවන්ට කඩේ නොයයි, නමුත් 3 % ජෙප්පන්ට ඇට්ටි හැලෙන්න බනී
පක්ෂෙ කන්නද බං,වැඩේ කෙරෙනව නම් එච්චරයිනෙ,හා උඹ කියපං බලන්න කොවිඩ් 19 ශ්‍රී ලංකාද,එජාපෙද ජේවිපීද?උඹ මහ මෝඩ මූසල මී හරකෙක් බං.
මිස්ටර් 20% ගේ මිනීමරු අල්ටකියා ඓSඓS ගෙරි හම්බාවෙක් මිනිස්සු නොමග යවන කොමෙන්ට් දාලා කොටවන්න බලනවා. හෙළු වෙදකම් කට්ට ආඬි පැණි දම්මික මේසන් බාස්, කාලිගේ ජූස් එක ගත්තේ කාලි ස්ව්‍යන්වින්දනය කරන වෙලාවක ද දන්නේ නෑ. නොදකින් මෙහෙමත් කම්බ හොරු.
ඕගොල්ලන්ට කොහොමත් බෑ, ප්‍රතිකාරයක් නැති වෛද්‍ය ක්‍රමයක් සරණ ගිහිං රට වහන්න කියලා කෑ ගහනවා ඇරෙන්න මුකුත් කරගන්න බෑ.
ඒක හිංදා දැන් ඔය ගොල්ලො පොඩ්ඩක් විවේක ගන්න, ආයුර්වේද වෛද්‍යවරුන්ට වැඩේ භාර දෙන්න යන එකට අකුල් හෙලන්නැතුව ඉන්න.
ආයුර්වේදය අනුව හෙම්බිරිස්සාව තරං වත් මරණීය භයානක කමක් මේ රෝගයේ නෑ. සෙම නසන ඖෂධ වලින් සුව කරන්න පුලුවන් දවස් 3- 5 ක් ඇතුලත
ඒක හිංදා භය වෙන්න , භය කරන්න ලැස්ති වෙන්න එපා.
ලංකාවෙ හදවත් රෝග නිසා දලවශයෙන් දවසකට 150 ක් විතර මැරෙනවා, අන්න ඒකට මොකක් හරි කරන්න
දැන් කොරෝනා අල්ලං නැටුවා ඇති
ආයුර්වේදය ලොකුවටම තියෙන ඉන්දියාවේ තත්ත්වය කොහොමද දැන්? පලයං බං යන්න ඉලව් දොඩන්නේ නැතිව.
අනේ පලයන් බන් යන්න ජනපතිතුමා ඇතුලු මුලු ඇමති මන්ඩලයම හෙළ ඔසු තමා ගත්තෙ එයාලට කොරෝනාව හැදෙන්නෙ නැත්තෙ ඒකයි. ජනතාවත් දැන ගන්න ඕන හෙළ ඔසු ගන්න. එහම වුනානම් එන්නත් වලට යන වියදම ඉතුරු වෙනව.
උඹ අපේ පැත්තෙ ආවොත් කුඹුක් පැත්තකින් තියල කපනව කන් දෙක.එතකොටවත් මොලේ පෑදෙයිද බලන්න.
ධම්මික පැණිය ලංකාවටම දුන්නනම් මෙලහට කොරෝනා ඉවරයි. ජෙප්පොයි ටෙලිපොන් කබ්බොයි විරුද්ද වුන නිසා ජනපතිතුමා ඒක නැවත්තුව.
ආයුර්වේදෙ ඉන්දියාවෙ තියෙනවා ලොකුවට මගුල තමා, කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර දෙන්න අවසර තියෙනවද ඉන්දියාවෙ?
උඩ ඉන්න දේශපාලුවන්ට කඩේ යන කුඹුකා හොර කුඹුකෙක් බව සලකන්න
කරුනාකරල පිටකොටුව, කොලොන්නව වැලම්පිටිය දෙහිවල වල්ලවත්ත ලොක්ඩවුන් කරන්ඩ, මුස්ලිම් මිනිස්සු මී හරක් වගේ හැමතැනම ඇවිදිනවා රෙදි ගන්න
8000 -10000 සුපිරි අප්පා……ජයවෙිවා
මෙයාගෙ ප්‍රගති වාර්තාව එයාම ප්‍රසිද්ධියේ කියවනවා !
Kiyanakan hitiye.api danagena hotiye nahane aththatama.. . thanx. 8000k report unoth eka janathawage unawareness nisa. adu unoth oyala nisa….
ජනතාව මත පමණක් බර පැටවීම සාධාරනද යන්න සිතා බැලිය යුතුය. මිනිසුන් සුලු පිරිසක් නීති කැඩුවට බහුතරය එසේ නොවේ. නමුත් අත්යාතවශ්ය් කටයුතු සදහා නිවසින් බැහැර වියයුතු අයගේ ආරක්ෂාව ආණ්ඩුව දැරිය යුතුයි. මේ වනවිට පෞද්ගලික බස් රථ පරවාහනය 25% දන්වා අඩුවී තිබේ. එය රැකියාවන් සදහා යන අයගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. බොහෝ අය හිතන විදියට රට වසා දැමීම අපරාධයක් හෙයින් රැකියා සදහා යන අයවලුන්ගේ ආරක්ෂාව පිලිබදව රජය වගකිව යුතු වේ.
පෞද්ගලිකව යතුරැපැදියක්, තිරිරෝද රථයක් හෝ වෙනත් හැකි වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නෙමැති කරමින් වාහන ගෙන්වීම නවතා තිබීම කොතරම් නිවැරදි තීරණයක්ද යන්න රටේ බුද්දියක් යම් තරමින්වත් තිබෙන අය විසින් සිතා බැලිය යුතුය.
මේ වන විට දෛනිකව සිදුකරන පීසීආර් පරමාණය අඩුකරමින් සිටින බවක් මෙම සංඛ්යා් ලේඛණ මගින් හදුනාගත හැක. https://hpb.health.gov.lk/covid19-dashboard/
ආරක්ෂාව අප විසින් සලසාගත යුතු තැනකට රට පත්වී ඇති සෙයකි.
අපිට මොකෝ කරන්න කියන්නේ??
දැන් උඹලා හිතාගෙන ඉන්නේ පාණ්ඩුව කිසිසේත්ම බලාපොරොත්තු නොවෙච්ච විදියට මිනිස්සුන්ගේ මෝඩ කම නිසාම අවුරුද්දට පිස්සු කෙළපු නිසා කොරෝනා වැඩි වුණා කියලද? නෑ බොලව් මේක පාණ්ඩුවෙන් හොඳට සැලසුම් කරලා කරපු වැඩක්. කොරෝනා අඩු වේගෙන යද්දි ටික ටික මිනිස්සු මුන්ගේ වැරදි වලට විරුද්ධව කතා කරන්න පාරට බහින්න පටන් ගත්තා. ඉතින් උන්ට ඕන වුනා කොහොම හරි ඒක නවත්තන්න. ඉතින් උන් කලේ අවුරුද්දට කිසිම සංචරණ සීමාවක් දාන්නේ නැතිව වැඩියෙනුත් එක්ක නිවාඩු දීලා බොරු ආරක්ෂාකාරී බවක් මවා පෙන්නලා මිනිස්සු අවුරුදු කාලෙට වැඩි වැඩියෙන් පිස්සු කෙළින තැනට දිරිමත් කලා. මිනිස්සුත් මෝඩ වෙලා උන්ගේ ගැටයට අහු වුනා. දැන් ඉතින් ආයෙමත් කොරෝනාව නැගලා යනවා දරුණුම විදියට. දැන් අර අනිත් ප්‍රශ්න ඔක්කොම යට ගිහින්. උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. උන්ට ඕන මිනිස්සුන්ගේ මල මිනී උඩින් හරි උන්ගේ දේසපාලු ගමන යන්න විතරයි.
මිනිස්සු ගැන නමි දන්නේ නෑහැ හැබැයි බත්බැලයෝ නමි හාමිපුතාලට සැටිටැමිබිකමි කලා…. තාමත් කරනවා. උන්ට ඔිනේ රටට කෙලවලා හරි බලේට එන්ඩ ඇවිත් මෙි රට කාබාසිනියා කරලා බටහිර උන්ට උගස් කරන්ට අර 2015 කලාවගේ.
බත්බැලයින්ගේ භයානකත්වය කොපමණද කියනවානම් 2015 දී පඹයකුත් 2019දී පුස්සෙකුත් රජකරවන්නට තරම් බටහිරයන්ගේ කුමන්ත්‍රණ ප්‍රභල උනා. මේ එවන් විපතක් නැවත සිදු නොවන්නට ජනතාව අවධානයෙන් සිටිය යුතු කාලයයි.
why do not arrange this virous to be delivered to Rajapksa families for better Sri :Lanka and to avail the justice to your husband’s killing