ඉදිරි දින කිහිපයේ නැවතත් ගංවතුර-නායයාම් අවදානමක්..
June 4, 2017 at 5:30 pm | lanka C news
ඉදිරි දින කිහිපයේදීද ජලගැලීම් හා නායයාම් ඇතිවීමේ අවදානමක් ඇතැයි ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.
එනිසා රජය විසින් නිකුත් කරන නිවේදන ගැන අවධානයෙන් සිටින්නැයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එළඹෙන දන කිහිපයේදීද වැසි ඇතිවිය හැකි බවටද ඔවුන් සදහන් කරයි.