ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

April 7, 2020 at 10:12 pm | lanka C news
ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

එනිසා එම කාලය තුල දැඩි පාලනයකට යා යුතු බවද ඔවුහු අවධාරණය කර තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ අප්‍රේල් මාසය අවසානය දක්වා ගැටලු සහගත තත්ත්වය ඇතිවිය හැකි බව සියලුම ප‍්‍රක්‍ෂෙපන වලින් පෙන්වා දෙන බවයි.

එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

68,334 Viewers

16 Comments to “ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..”

  1. citizen says:

    Police should be more efficient in enforcing curfew. Other day shops in Kandy were open during curfew hours and a lot of people were doing shopping. Also there are a lot of cars on roads and only a few have curfew passes. Army should be called in to enforce the curfew better.

    • 😷 😷 😷 😷😈😈😷 says:

      ලංකාවේ පාරවල්වල සොමිය දාන්න යන ගොන් හැත්තට 😷😷😈
      වේගය මරු කැඳවන්නේ නැත..
      සොමිය මරු කැඳවයි….!!!
      මෙන්න දත්ත අද දිනට …
      එංගලන්තයේ බිලි ගැනීම්…786 ක්
      ඇමරිකාවේ බිලි ගැනීම්…1847 ක්

    • AVS says:

      GMOA කලින් කියපු පුරෝකථන අනුව april 7 , 8 වෙනකොට ලංකාවේ corona patient ලා
      දහස් ගණනක් ඉන්න ඕන . කෝ එහෙම උනාද ? GMOA දොස්තරලා මාද්‍යයට ඔලුව දාගන්න ආසාවට තමයි .මේවගේ දේවල් තරගයට වගේ කියන්නේ. උදේ සබාපති එකක් කියනවා එතකොට ලේකම්ගේ wife ලේකම්ට call කරලා කියනවා ඔයත් අනේ මොනවා හරි media වලට කියන්න කියල අපිට නේ ආඩමබර කියල. .එපාර එයත් ඇමෙරිකාවේ ප්‍රස්ථාර ගෙනල්ල පෙන්නලා කියනවා තව මාස දෙකක් cufew දාන්න වෙනවා කියල . ඒක අහන් ඉදල සල්ලි තියෙන උන් මාසදෙකකට හරියන්න බඩු ගෙදරට ගෙනත් තියාගන්නවා ඉතින් එදාවේල හොයන් කන මිනිහට බඩුවක් ගන්න කඩේ බඩු නැහැ . උන් බඩගින්නේ
      මේක මානසික ප්‍රස්නයක් මෙයාලගේ තියෙන

  2. Prof. කොරෝ නාටුකෙහෙල් says:

    මේ ප්‍රක්ෂේපන වලට පදනම් කරගත්තු සමීකරණ මෙතන දෙම්මා නම් තමා හොඳ. මොකද නැට්ට නැති අයත් මේ නිවුස් බලනවනේ. දැනට ලංකාවේ යන තත්ත්වය ඉතා හොඳයි. මරණ ප්‍රතිශතය 3.7 වගේ වෙනවා ( ලෝක ප්‍රතිශතය 5.7 ). සුවවීමේ ප්‍රතිශතය 22.7 වගේ වෙනවා ( ලෝක ප්‍රතිශතය 21.5). එහෙම බලනකොට ජානමය වශයෙන් මේ රෝගයට අපේ රටේ අමතර ප්‍රතිශක්තියක් තියනවා කියල හිතන්න අමාරුයි. ඒ වගේම තමයි මැරුණු ගොඩක් අය හොස්පිටල් ආවේ අවසාන මොහොතේ. මේක වෙනස් කලොත් මරණ ප්‍රතිශතය වගේම ඔවුන්ගෙන් අනිත් අයට බෝවීමේ අවධානමත් අවම කරගන්න පුළුවන්.
    ගු.එම්. ඕ එක ගොන් ආතල් දෙන එක නවතුවා නම් හොඳයි. නැත්නම් ඉස්සරහට අපිට විකට නළුවෝ වැඩි වෙනවා.

  3. Sam the Man says:

    Yes. It seems police is unable to manage the situation. So everyone is going to be affected.

  4. damian says:

    පොලිසිය කරන මට්ටම හොඳටම ඇති. මේ පුරෝකථන කරන මිනිස්සු හෙවත් උගත්තු මේවට පාදක කර ගත්ත දත්ත හා තත්ත්ව ගැන නොකියා නිකම්ම බිල්ලො මවල වැඩක් නෑ.

    මොකද දොස්තරලා කොටසකගේ ගොමා සංගමයක් මුල පටන් බොරු පුරෝකථන කර ඒවා බොරු වෙල දැන් මිනිසුන් ඔවුන්ව ගණන් ගන්නෙ නැති තත්ත්වෙට පත් වෙල ඉන්නේ. දැන් ඒ අය කැඳ බොන්න කියමින් යනවා.

    • ඔව් අලුත්ම සෙල්ලම තමයි කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට ආදී අපේ මුතුන් මිත්තන් විසින් අනාදිමත් කාලයක් තිස්සේ අපට දායාද කළ ස්වභාවික ඖෂධ, මේ ගොමා ල සෙට් එක හොයා ගත්ත වගේ මාකට් කරන එක.. අපේ මිනිස්සු ජාතියක් හැටියට කවදත් මේ ඖෂධ පානය කළා..ඒ නිසා ජාතියක් හැටියට අපේ ප්‍රතිශක්තිය සාපේක්ෂව හොදයි..මේවා ප්‍රවර්ධනය කිරීම හොදයි .. හැබැයි ඒවායෙ ගෞරවය යා යුත්තේ අපේ මුතුන් මිත්තන් ටයි..plahiarism at its best..best.. එසේම ජනතාව හිතුවොත් මේ ඖෂධ වලින් රෝගය සම්පූර්නයෙන් සුව වෙනවා කියලා, රටම ලොකු අමාරුවක වැටෙනව. මොකද මේ හැම දේකින්ම ලැබෙන්නෙ යම් තල්ලුවක් පමණයි..එනිසා ගෙදර ඉදීම අත්‍යවශ්‍යයි. ස්වය්ං විනය, සෞඛ්‍ය පුරුදු, ධාර්මික දිවි පෙවෙත, ප්‍රායෝගික වීම සමග මේ ඖෂධ ගැනීමෙන් යහපත් ප්‍රතිපල ලැබිය හැකියි..

      අනික් කාරණය තමයි තම තමන් ඉන්න රටවල වායුගෝලයේ දූෂණය වීමේ ප්‍රමාණය ට අනුව ඒ ඒ රටේ ජනතාවට රෝගය බරපතල වීමේ ප්‍රවනතාවය වැඩි අඩු වන බව සොයාගෙන තියෙනව..ඇමෙරිකාව, යුරෝපය, චීනය මේ තරම් බරපතල විදියට මිනිස්සු මැරෙන්න මේ හේතුව ත් ප්‍රධාන හේතුවක් විය හැකියි. ගෙදර ඉන්න ගමන් පැලයක් හිටවමු..හැකි තරම් පරිසරය රකිමු.

    • plagiarism at its best..by GOMA..

  5. Kumudu says:

    ඒ අතින් බළකොට ගොටභය නියම පොරක් ඒ වගේම වාසනාවන්තයෙක්. දැන් බස් කාරයන්ට කොච්චි කාරයන්ට විශ්වවිද්‍යාල වස්සන්ට එකී මෙකි නොකී සියලු රාජ්‍ය සේවකයන්ට ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ. නිකම්ම ස්ට්‍රයික් වෙලා කන්න නැතිව ඉගෙනගන්න නැතිව දුක් විඳිනවා. ගොමා ලා ස්ට්‍රයික් කරන්න එහෙම ගියොත් මේ වෙලාවේ ජනතාව මුන්ට අසුචි ගහලා එලවයි. තව ටික දවසක් යනකොට ක්රෝටන් කොළ කාපලා කියයි. හොඳම ආතල් එක 225ට බඩගොස්තර රස්සාවල් නැතිවුණා එක. ඒ වුනාට උන් තවම වාහන නිල නිවාස රජයේ පෙට්‍රල් දීමනා ආදී කෝටි ගණන් දේපල තවම භාර දීලා නැහැ.

    • …ඒ හන්දා ආන්ඩුව පාඩුවෙ ජනතාවට සේවය කරනවා…ජනතාවත් හෝ ගාලා පුලුවන් හැටියට ගෙවතු වගා කරනවා. දේශීය ආහාර, දේශීය ඖෂධ වලට නිසි තැන ලැබිලා,. මිනිස්සු පයින් යනවා…ප්ලාස්ටික් පොලිතින් ආදී කුනුගොඩවල් රටට එන්නෙ නෑ. රසායනික පොහොර රටට එන්නෙ නෑ…ගංගා වල වතුර පිරිසිදු වෙලා.. වායුගෝලය පිරිසිදු වෙලා,..වන සත්තු නිදහසේ ජීවත් වෙනවා..ළමයි දෙමව්පියන්ගෙ ආදරය විදිනවා..හැමෝම අසල්වැසිය ගැන හොයා බලනවා. කාසි වලට වැදුම් පිදුම් කළ අය ධර්මයෙහි හැසිරෙනවා..
      ආදරෙයි කොරෝනා..

  6. nimalsiri says:

    BREAKING NEWS:
    corona nisaa asaadhya thathwen siti derane rukadaya miris galaka moonak ethi chthura alwis ada ude gampaha
    ohuge gedaradee maleya.den aswenna samaye giya maasa 6ka kaalaya thula vepuruwaa ada aswennen nimaaviya.ena sathiyedee anith mahaa aagamvaadiyaa galagodaaththe gnaanasaara uruthadiya merenavaa
    kiyala gyothishayek denma kiyai.

  7. Guptha says:

    At new year time most cases must be revealed .
    People must be educated well for preventive measures.

  8. john says:

    curfew is not effectively imposed where i live at piliyandala area too. I see many 3 wheelers, motor cycles even pedestrians going in the road next to my place. I do not believe most of them have curfew passes. If the police cannot do it effectively then help of the army should be called in.

  9. sana says:

    Striking evidence emerges that BCG vaccine may be effective against Covid-19 — countries that use it have TEN TIMES fewer cases statistically. BCG vaccination not done by rich countries where more corona death. why not give it a try by doctors?

  10. sancha says:

    Swayan nirodhayanayai Swayan windanayai niyameta gelapenawa!.

Main News