ඉදිරි දින හත ඇතුලත අලූත් පක්‍ෂයේ ලකුණ හෙලි කරනවා.. – වෙල්ගම ජයඝෝෂා මැද කියයි..

October 24, 2016 at 4:05 am | lanka C news
ඉදිරි දින හත ඇතුලත අලූත් පක්‍ෂයේ ලකුණ හෙලි කරනවා.. – වෙල්ගම ජයඝෝෂා මැද කියයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව දේශපාලන ව්‍යාපාරයේ ලකුණ මේ මාසය අවසන් වීමට පෙර හෙලි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බුලත්සිංහලදී පැවති ජනහමුවක් අමතමිනි.

7 views

7 Comments to “ඉදිරි දින හත ඇතුලත අලූත් පක්‍ෂයේ ලකුණ හෙලි කරනවා.. – වෙල්ගම ජයඝෝෂා මැද කියයි..”

  1. Basil says:

    Nawa pakshaya Ada newyi heta!

  2. Asaranayaa says:

    පක්ශ හැදුවත් නැතත් අපි ආප්පයා සහා පින්ගුත්තරයා විරෝධි මහත්තයො.අපේ ගම් පැත්තෙ 100 ට 100ක්ම එලෙසමයි.

    • sembakuttiarachi says:

      අපේ ගම්වලත් මුන්ට ඡන්ද දීපු අය දැන් බේතකට වත් හොයාගන්න නෑ මහත්තයො

    • ranjith perera says:

      ගම් වල විතරක් නෙමෙයි හලෝ කොලඹත් නෑ

  3. jagath says:

    Moken awath wadak na.ayeth paradinawa…………………

  4. singha01 says:

    මොනම දෙයක් වත් එලි කරන්න එපා ඕනෑවට වඩා කල් ඇතුව. එහෙම කලොත් තව බොරු පක්ශයක් රෙජිස්ටර් කරයි ඒ ලකුන දමාල. එහෙව් පාහරයො අද ඉන්නෙ.

  5. WELL SAID….SOOOOOON MAKE THE NEW PARTY AND SAVE OUR MOTHERLAND….

Main News