ඉදිරි දින 44 විශාල පෙරලියක් වෙනවා.. ජනාධිපතිවරණය කල් යනු ඇතැයිද මධ්‍යම ආණ්ඩුකාර ඉගි කරයි..

August 19, 2019 at 2:10 pm | lanka C news
ඉදිරි දින 44 විශාල පෙරලියක් වෙනවා.. ජනාධිපතිවරණය කල් යනු ඇතැයිද මධ්‍යම ආණ්ඩුකාර ඉගි කරයි..

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශාපාලන කරලියේ විශාල පෙරලියක් ඇති විමට ඉඩ ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසිය.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තේතනකොන්  මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන නගරයේ නායයමට ලක් වු සහ නායයමේ අවධානමක් හේතුවෙන් ඉවත් කර ඇති වෙලදසැල් හිමියන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිමට අද (19)  ගිනිගත්හේන නගරයේ සිදු කල සංචාරයකින් අනතුරුව මාධ්‍යයට අදහස්  දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු කිර්ති තෙන්නකොන් මහතා කියා සිටියේ.

අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ ජනාධිපති අපෙක්ෂකයෝ, ජනාධිපතිරණය තවම ප්‍රකාශයට පත් වෙලා නැ , අඩුම තරමේ  අද ඉදන් දින 44 තියෙනවා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ තත්ත්වය දක්වා.

මේ අතුරතර තවත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපේ දේශපාලන ඉවට මේ වනකොට පේනවා, පලාත් සභ මැතිවරණය ඉස්සෙල්ලා අවොත් පුදුම වෙන්න අවශ්‍යතාවයක් නැ , අද මධ්‍යම පලාත් සභාව අවුරුද්දකට  අධික කාලයක් අකර්මන්‍යය වෙලා තියෙනවා විධිමත් මහජන නියෝජතයන්ගේ පාලනයක් නොමැතිව.

තවත් පලාත් සභා දෙකක් අවුරුදු දෙකකට වැඩි කාලයක් මෙහෙම අකර්මන්‍යයවෙලා තියෙනවා, පලාත් සභා මැතිවරණය තමයි අද ප්‍රමාදයට පත් වෙලා තියෙන මැතිවරණය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසලා තියෙනවා මේ පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් 23 ,  24 , අපි  26 වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ පිලිබදව ලැබෙයි කියා විශ්වාස කරනවා, පලාත් සභා ඡන්දය මුලින්ම ආවොත් පුදුමයට පත් වෙන්න එපා.

පලාත් සභා ඡන්දය එනව නම් එ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධුර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක.

එක පිලිබදව නිශ්චිත හැගිමක් අධිකරණ ක්ෂෙත්‍රයේ , නිති ක්ෂේත්‍රයේ  සහ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන කොට නැ .

මේ දවස් 44 තුල ඔක්තොම්බර් 1 වෙනිදා වෙනකොට දේශපාලනයේ බොහෝ දේවල් වෙන්න පුළුවන් , අපි නොහිතන අපෙක්ෂකයෝ එන්න පුළුවන් , බොහෝ අපෙක්ෂකයෝ කියලා කියා ගත්ත අය අවුරුදු 2 , 3  දැන් ඉන්නවද කියලා හොයා ගන්නත් නැ.

දේශපාලනයේ දවස් 44 ගැන , ජනධිපතිවරණයක් ගැන පුර්ව කථනයක් කරන්න කාටවත් බැ  එක තමයි අපගේ  දේශපාලන දැනුම’

– හැටන් රංජිත් රාජපක්ෂ                       

68,421 Viewers

19 Comments to “ඉදිරි දින 44 විශාල පෙරලියක් වෙනවා.. ජනාධිපතිවරණය කල් යනු ඇතැයිද මධ්‍යම ආණ්ඩුකාර ඉගි කරයි..”

  1. Janathawa says:

    Donot try play with the fire. The people would take to streets if their most ,vital democratic rights are deprived. Donot let our motherland to become an another Thailand.The peoples’ anger would explode into a islandwide struggle ,if the present ruler’s try to be undemocratic.

    • Amda says:

      මිනිස්සු කුලප්පු වෙලා මුන්ව ගහල එලවලා බලය ගන්නකන් තෙපර බබා ඉඳී වගේ….මූසල හැත්ත

      • kari LCN says:

        මු මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි . මු කියන්නේ ඉදිරි දින 44 දී මේ රටේ ගොන් තකතීරු මෝඩ හරක් වන ජනතාවට විවිද චිත්‍රපටි බැලිය හැකි බවයි .. එවැනි චිත්‍රපටි පෙන්වන බවයි . රටේ නීති හදල තිබුනට එවලින් වැඩක් නැති බවයි . ඒවල නීති හිල් පිරිලා ඒ හිල් වලින් ගඳ ගහන ඕජස් වක්කරල පෙන්වන බවයි . රටේ ජනතාවගේ ඉදිරි අනාගතය ගැන නොසිතා මුන් මුන් ගැනම බලාගන්න බවයි …

    • මහජනයා says:

      තොපි ජනාධිපතිවරන තිබත් එකයි නැතත් එකයි. ඒ කියලා නැවත පළාත්සභා චන්ද තියල පළාත් සභා පිහිටවුවහොත් මේ රට නැවත ගොඩ නොඑන ප්‍රපාතයකට වැටෙනවා. අකර්මන්‍ය වුනු පළාත්සභා ක්‍රමය මෙතනින්ම අහෝසි කරමු. එය ජාතික අවශ්‍යතාවයකි. කවුරුහරි පළාත් සභා තියනවනම් ඌ මේ ජාතියේ සිටින කලකන්නිම පරයා වේ, 1987 ඉන්දියානු බලහත්කාර කමට JR පිහිටවූ පළාත්සභාවෙන් මේ රට බෙදී වෙන්වී විනාශ වෙමින් පවතී. එනිසා නැවත පළාත් සභා අවශ්‍ය නැත.

  2. Jehan says:

    Who is this man I have never heard of this joker. Obviously these types are AFFRAID of elections that’s the truth Sirisena and his spineless supporters like these will do everything to postpone presidential election

    • ANALYST says:

      The people in this country donot want the interpretations from the “KEVATTAYAS” like you to postpone the, people anxiously awaited, Predential elections ,for your personal gains. Earlier the rulers and the President were scared to hold the due provincial council elections after the results of the last local elections and now they seem to have scared to hold the due Presidential elections and try to make use of those provincial council elections to postpone the due Presidential elections.That is what appears to the people.

  3. ඔය තියෙන කට්ටක් කාගෙන සූප්පු කරගෙන, තව ටික දවසක් ඉදපන්…විකාර කියවන්නෙ නැතිව….

  4. pafaral says:

    me 2015 janadipathi waranayedi suwadina puddgalayan lesa peni siti thakkadi.

  5. බන්ඩා says:

    හිටං ගෙ එන්ජීඕ පප්පා දවල් හීන බලනවා.

    • ගාමිණි says:

      නිසි කලට ජනාධිපතිවරණය පවත්වනු. පළාත්සභා චන්ද ආය මේ රටට අවශ්‍ය නොවේ.

  6. one shot says:

    මූ කවුද​?මොනවද කරන්නෙ?
    ඌ පිනෙක්.
    කන්නෙ අපේ සල්ලි.

  7. kawinda says:

    meya danna bambuwak nehe. den munnehe kepila ketila inne. paduma anaawekiyak ne kiyanne.

  8. Sun says:

    Out of all these prime ministers this man is the worst as he looted but surviving like a big boss due to the bending neck policy of foolish politicians. We cannot think of such things happening in these countries but happened due to politicians looking for making money for themselves rather than uplifting the lives of people. But all know the natural justice will work automatically at least at the point of departure from this wold and heading to place according the load of accumulated kamma.

  9. lajja says:

    lajja nathi mathiwarana nirikshakayo.

  10. Kadiya says:

    අපරාදෙනේ කතානායක 19 සංශෝධනේට 2015 අත්සන් කලේ. ඒ අත්සන 2019 ගැහුවනම් අවරුදු 5, එතැන් ඉඳල ඉදිරියට ගණන් කරලා 2024 වෙනකම් සිරිසේන ජනාධිපති. මේ රට කිරියෙන් පැණියෙන් උතුරණ සංවර්ධනයක් උදාකරගන්න තිබුන අවස්ථාව කරු ජයසූරිය ජාතියට අහිමි කලා 2015 අත්සන ගහල.

  11. Kandy says:

    ජනතාව 225ම එලවනවා කියනවා
    අවුරැදු 71ක් කූඨ ලෙස ලංකාව පාලනයට හා කොල්ලකෑමට බටහිර යොදාගත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව වෙනුවට නියම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැගෙන “ජනතා සභා” වල උත්තරීතර කවුන්සිලයකින් රට පාලනය විය යුුතු බවට ජනමතය ගොඩනැගෙමින් පවතිනවා.
    (සැ.යු :දූෂණය,වංචාව,හොරකම පිටුදැකිය හැක්කේ එම අගතීන් සදහා පාලකයන් පොළබවා රට කොල්ලකෑමට බලවත් රටවල් හා සංවිධාන පිහිටුවාගෙන ඇති නව යටත්විජිත ව්‍යූහය හා යාන්ත්‍රනය අහෝසි කිරීමෙන් පමණි

  12. Kandy says:

    ජනතාව විසින් බටහිර රෑකඩ පක්ෂ,පවුල්,ආණ්ඩු පලවා හරමින් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අහෝසි කිරීම යනු නව යටත්විජිතභාවයෙන් ලක්මාතව නිදහස් වීමයි.
    අධිරාජ්‍යවාදීන් විවිධ නම් හා පාට යොදාගෙන රට රවටන්න බිහි කර ඇති පක්ෂ වලටවත් තම හෙන්චයියන් වන රනිල්ලා,රාජපක්ෂපක්ෂලා,අනුරලා නඩයටවත්,එංගලන්තයෙන් ඇමරිකාවෙන් බස්සවන පැරෂූට් කාරයන්ටවත්,ඔවුන්ගේ ආධාරයට එන බටහිර හමුදාවලටවත් මේ යටත්විජිත පාලනය තවදුරටත් රැක ගත නොහැක.යුක්තිගරැක,එඩිතර,බුද්ධිමත් ජනතාවගේ ජයග්‍රහණය නියතයි.

  13. Mudiyanse says:

    Only workable solution is the Military intervention. Take all these 225+1 cronies under arrest and put them in a prison. After a short period, they can establish a fair government and reform the constitution to fulfil the nation’s requirement. One nation and one law for everybody, those who do not want to live in the country, they can move away. Never take any advice from western or eastern block to develop our own constitution.
    There is no other option to heal the wound of democracy! Western style Democracy never work for a country like Sri Lanka!

Main News