ඉදිරි දොරටුවේ පිරිස මගහැර ඥාණසාර හිමි බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිටව යයි… මුලින්ම වැඩම කල තැන මෙන්න..

May 23, 2019 at 6:31 pm | lanka C news
ඉදිරි දොරටුවේ පිරිස මගහැර ඥාණසාර හිමි බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිටව යයි… මුලින්ම වැඩම කල තැන මෙන්න..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව යටතේ නිදහස් කරන ලද බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට වැඩම කර තිබේ.

උන්වහන්සේ බලාපොරොත්තුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරි දොරකඩ විශාල පිරිසක් රැස්ව සිටිය ද උන්වහන්සේ වෙනත් දොරටුවකින් එම ස්ථානයෙන් බැහැරට වැඩම කර ඇත.

එම හේතුවෙන් මාධ්‍ය ඇමතීමක් හෝ පිරිස ඇමතීමක් එහිදී සිදු නොවීය.

ආරක්ෂක හේතුවක් මත මෙම පියවර ගත් බව එහි සිටි සිට මාධ්‍ය අමතන ජඹුරේවෙල චන්දරතන හිමියන් කියා සිටියහ.

ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් මුණ ගැසීම සඳහා කොට්ටාව රුක්මල්ගම පිහිටි එම විහාරස්ථානයට වැඩම ඥාණසාර හිමියන් වැඩම කරන ලද බව ද උන්වහන්සේ කියා සිටියහ.

70,963 Viewers

13 Comments to “ඉදිරි දොරටුවේ පිරිස මගහැර ඥාණසාර හිමි බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිටව යයි… මුලින්ම වැඩම කල තැන මෙන්න..”

  1. sunimal says:

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ට බුදුසරණයි

  2. ගිහින් හම්බඋනේ UNP එකේ ලොකු හාමුදුරුවෝ නේද? මොකක් හරි කොස්සක් තියනව 🤔

    • sehan says:

      kossa thiyenawa thama nidahas karapu ekama. apahu aluthgama part 2 patan gannna thama meyawa eliata demme.giya sere kala wage .janadipathiwaraneta kalin.

  3. SALMAL says:

    අපේ ගෞරවනීය හාමුදුරුවනි මොන බාදක ආවත් අපි ඔබවහන්සේ සමගයි
    අපේ ගෞරවනීය හාමුදුරුවන්ට දළදා සමිදු පිහිටයි …
    බොදු බල සේනාවට ජය වේවා !!!

  4. OLU says:

    බුදු සරණයි අපේ ගරුතර හාමුදුරුවනේ……රණවිරුවන් ,රටජාතිය රැකි ඔබවහන්සේට අපේ පාද පුර්ව නමස්කාරය

    • JOY says:

      සිංහල ජාතියේ මේ රටේ බෞද්ධයන්ගේ සතුටුම දවසක් ..බොදුබල සේනාවට ජයෙන් ජය වේවා!!
      ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තෙරුවන් සරණයයි

  5. asdfasf says:

    නෙදකින්!

    ගෝටත් ඉවරයි එහෙනං.

    තුක් විතරක්!!!!!

    • Sunil says:

      ගූ ඇන් පී ලොල්ලන්ට ගෝටා ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ

  6. අප්පුහාමි says:

    තමන්ට එරෙහිව දින දින මෝදු වන මහජනතාවගේ ප්‍රකෝපයත් මහජනතාවගේ විරෝදයත් වෙනතකට යොමු කරන්න වසලයෝ 225ට උන්ගේ බටහිර හාම්පුතාලගෙන් උපදෙස් ලැබිලා…එක උපක්‍රමයක් තමා ආන්දෝලාත්මක ප්‍රවෟති මැවීම.
    ජනතාවනී මේවාට නොරැවැටෙන්න…වසලයන් 225 කෙරේ එලලවී ඇති තියුණු විරෝදයෙන් ඔබේ අවධානය මදකටවත් වෙනතකට යොමු කරන්න එපා.
    වසලයන්ට ආශිර්වාද කරන එවුනුත් වසලයන්ව ආරක්ෂා කරන එවුනුත් තුප්පහියන් බවට හිතේ ධාරණය කර ගන්න.

  7. Rajasinha says:

    Oba wahanseta Jayawewaa….

  8. රටට හිතැති says:

    අඩුවකට තිබූ ‘සිංහල බෞද්ධ අන්තවාදියෙකු ‘ එලියට දමා ඇත. ඉතා ප්‍රවේසම් විය යුතු කාලය පැමිණ ඇත.

    • Nana says:

      No extremism with this monk.. But only talking against extremism.. But his preachings would have created some unrest, because Govt and Law enforcement didnt act swiftly. Then Govt and police should be accountable for that..WE NEED PEOPLE WHO ARE BRAVE TO TALK WRONGS WHOEVER IT DOES…

    • Nana says:

      Talking against extremism is not Extremism….

Main News