ඉදිරි පැය 24 තුල අර්බුදය විසදනවා..- ජනපති

November 14, 2018 at 3:00 pm | lanka C news
ඉදිරි පැය 24 තුල අර්බුදය විසදනවා..- ජනපති

රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදකාරී තත්වය ඉදිරි පැය 24 ඇතුලත නිමා වනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ජෙෂ්ඨ ඇමති පිරිසක් හා අදහස් පල කරමින් මේ බව සදහන් කර තිබේ.

22 views

60 Comments to “ඉදිරි පැය 24 තුල අර්බුදය විසදනවා..- ජනපති”

  1. Ciz says:

    Now RW and Team Smart Enough to know who is the culprit behind all these good governance issues.
    MR MS Made It public.
    it is not too late to have Smart and rapid actions from RW as a leader.

  2. Suren says:

    I think President & MR party are fools. Why did they allow to open today’s parliament? They should have propagated the parliament last night.Why did they allow this circus to happen? Should immediately propagate the parliament TONIGHT.

  3. leducated maitree is ruining the country.A gramasevaka who failed to rule a wanni area/ward
    pl get out resigned

  4. හෙළ කියමන් says:

    නටන්න වෙන්නෙ තව ටික කාලයක් හට්ටියෙ වතුර උතුරනකන් විතරයි..

  5. Rathgama MC says:

    පැය 24 න් විසඳන්න පුළුවන් එකම ක්‍රමය පින්සිද්ද වෙයි සිරිසේන මහත්තයෝ මහින්ද මහත්තයත් පොහොට්ටුවත් විනාශ කරලා රටත් ආරාජිකා කරා දැන් නම් හොඳටම ඇති කරුණාකර ඉල්ලා අස්වෙන්න.

  6. Merv says:

    You should have exercised yr powered when Central bank scam surfaced.

Main News