ඉදිරි පැය 48 ඇතුලත සජිත් අත්අඩංගුවට..?

August 2, 2020 at 9:20 am | lanka C news
ඉදිරි පැය 48 ඇතුලත සජිත් අත්අඩංගුවට..?

සජිත් ප්‍රේමදාස මහත අගෝස්තු 05 මැතිවරණයට පෙර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතාව කොටු කිරීම සඳහා දීර්ඝකාලීන සැලසුමක් ඇතිව කටයුතු කළ බව පෙනෙන්නට ඇතැයිච ඔහු සඳහන් කළේය.

වික‍්‍රමසිංහ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ බලධාරියෙකු විවද ඔහු එහි වියදම් සඳහා කිසිදු අවස්ථාවක අත්සන් කරන්න නැත්තේ ඒ නිසා යැයිද ඔහු පැවසීය.

කැෆේ සංවිධානයේද හිටපු ප‍්‍රධානියෙක් වන ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ආරක්‍ෂක අංශ බාර ප‍්‍රධානියෙකු කියා සිටියේ තමන් දන්නා තරමින් ඉදිරි දින දෙකක කාලය තුලදී කිසිදු දේශපාලඥයෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැති බවයි.

158,088 views

29 Comments to “ඉදිරි පැය 48 ඇතුලත සජිත් අත්අඩංගුවට..?”

  1. kkuruwita says:

    කීර්ති, උඹත් මචං අපිව අන්දන්නද හදන්නේ. ඒවට රැවටෙයි ක්‍රෝටන් කන සජබ කට්ටිය. ඔය උපක්‍රම දැන් පරණ වැඩියි. මතක නැද්ද මැයි 1වෙනිද සුදු ලේන්සුව වනල කර ගත්ත හදිය. අනික කීර්තිලා, වියන්ගොඩලා, තේනුවරල මොන සත්තුද කියල ජනතාව හොඳින් හඳුනනවා !!!

    • පී චාං says:

      මහින්දටවත් ගෝටටවත් මේ ව‌ෙලාව‌ෙ සජිත්ව අත්අඩංගුවට ගන්න කොන්දක් නෑ.
      ද‌ෙන්නම සජික්ට ගූ බයයි.පු‍ළුවන්නම් ඒ වික්‍රමය කරලා ප‌ෙන්නන්න.අපිත් ආසයි පැකනිල්ට එහ‌ෙම කරනවානම්.

      • Boo says:

        ඒක වික්රමයක් කියලා හිතන මෝඩයින් එකෙක් දෙන්නෙක් ඇති. යහපාලනේ හිටියෙ එහෙම හිතන උන්. උන් දැං ගෙදර නිසා එහෙම සුපුරැදු සිපයි ගැලරි වැඩ නැවත නොකෙරේ.

    • Janaka says:

      මේ වගේ බාල වැඩක් කිරීමට ජනාධිපති කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ. මහින්ද තුට්ටු දෙකේ දේශපාලනය කලත් ගෝට මේ වගේ බාල වැඩ කරන්නේ නෑ.

    • Sam says:

      සජිය පන්සල් වලට සල්ලි බෙදපු එකට අත්ඩංගුවට ගන්නවනම් රවිය රාජිත රිශාඩ් සහ පොහොට්ටුවේ කෙරුමෝ කරල තියෙන ඒවට එල්ලුම් ගස් හතක යවලත් මදිනේ.

      • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

        පන්සල් වට බෙදුව කියල උබට කියුවට ඌ චන්දෙ කරන්න සල්ලි ගත්තේ. පන්සල් වලට බෙදුව නම් බෙදන වෙලාවට අඩු ගානෙ පොටෝ එකක් වත් අරන් දානවනේ. පවු බන් උබ.

      • JVP Lick Pad Sajith says:

        කිලී මහා රාජා ගේ රූකඩේ 8 ෆේල් නෝ කැපෑසිටි ISIS පකනිල් පෑඩ් සජිත් බූරු පුතානෝ කම්බ හොරා පන්සලට බෙදුවොත් හොඳයි.. රාජපක්ශ සිල් රෙද්ද දුන්න එක හොඳ නෑ.. තූ නොදකින් නපුන්සක කොස් කොල ක්‍රෝටන් කොල කන ගවමූත්‍රා බොන වහල් ගව ලොජික්.. තව හෝදපිය නපුසක පෑඩ් සජිත් බූරුපුතාගේ.. තැරි දාර වහල්ලු..

    • Amaris says:

      අද චන්දය දෙන බුද්ධිමත් බොහෝ චන්දදායකයින්ට පක්ශයක් පාටක් නෑ. මෙතන කොමෙන්ට් කරන අයගේ බාශාවෙන් කියන්වානම් කාගේවත් වහල්ලු නොවේ. කාලීන දේශපාලන වාතාවරනය අනුව තමා තීන්දු තීරන ගන්නේ. කුමන හෝ පුද්ගලයෙකුට අසාදාරනයක් වෙනවානම් එයට විරුද්ධව චන්දය ප්‍රකාශකිරීමට කිසිසේත් පසු බට වන්නේ නෑ .සජිත් අත් අඩංගුවට ගැනීම වගේ දෙයක් සිදු උනොත් එය අනෙක් පාර්ශවයට ඉතාමත් අවාසියක් වෙනව. කොහොමටත් අපේ රටේ චන්දය ප්‍රකා කිරීම අඩු මට්ටමක තියෙන්නේ. මැතිවරන කොමසාරිස්ගේ ෂෝ එක පමනයි. මැතිවරනයට කිසිම උනන්දුවක් නැති එක්සත් රාජධානිය ඇතුලු යුරෝපයේ රටවල චන්දය දීම අනිවාරyඅයි. පිට පිට දෙවරක් චන්දය ප්‍රස්කාශ නොකලොත් නීතිය ඉදිරියට යාමට පවා සිදුවෙනවා. මෙය මගේ අත් දැකීමෙන් දන්නා දෙයයක් මැතිවරන කොමසාරිස් කලයුත්තේ අනවස්‍ය නීති ගෙන ඒම නොව චන්දය අනිවාර් ය කිරීමයි .

  2. බූරු පුතාණෝ සජිත් says:

    ඡන්දෙට දවස් තුනක් තියලා මේ වගේ සංකීර්ණ හේතුවකට ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙක් අත්අඩංගුවට ගන්නවා කියන එක විහිලු කතාවක්.

    • john the baptice says:

      රනිල් එක්ක රාජපක්ෂලා ජාතික ආන්ඩුවක් හදනවනම් බිල්ලට දෙන්න වෙන්නෙ සජියා තමා

    • ON LOOKERS says:

      You seem to try to give him a sympathy vote ,by making a such absurd speculation.

    • වයි දිස් කොලවෙරි says:

      හොරු අල්ලන්නවට විරුද්ධ සජබ පාක්ෂිකයෙක්. සාතිශය සංවේගය මචෝ.

  3. පී චාං says:

    මහින්දටවත් ගෝටටවත් මේ ව‌ෙලාව‌ෙ සජිත්ව අත්අඩංගුවට ගන්න කොන්දක් නෑ.
    ද‌ෙන්නම සජික්ට ගූ බයයි.පු‍ළුවන්නම් ඒ වික්‍රමය කරලා ප‌ෙන්නන්න.අපිත් ආසයි එහ‌ෙම කරනවානම්.

  4. upali sannasgala says:

    Latest Poll says Sajith is in front…..

    • Boo says:

      Sweet dreams…!

    • Dharsana abayakoon says:

      Yes, Sajith is in the front of the list of candidates who are going to lose their seats.

    • සීලවතී says:

      හා, හා, හා, උඹනේද අර ඉරාජ්ගෙ `ජවිපාවන්’ වීඩියෝ ඉන්න සන්නස්ගල රැවුලා.

  5. 77 UNP says:

    “වහුගාලේ” ගොනා දන්නේ නැත්ද නියත පරාජයක් ලබන සජිත් මේ වෙලාවේ අත්අඩංගුවට අරන් අනවශ්‍ය ප්‍රචාරයක් ඔහුට දෙන්න තරම් ආණ්ඩුව මෝඩ නැහැ කියන එක. ස්වාධීන කියමින් මැතිවරණ නිරීක්ෂනය කලේ UNP එකට වාසි විධියට බව දැන් මුළු රටම දන්නවා. එහෙව් අපතයෙක් මොහු. ඒවගේම මෙවන් අපතයෙක් ආණ්ඩුකාරයෙක් විධියට පත්කරපු සිරිසේනට දෙන චන්දයක් සජබ ට දෙන චන්දයක් බව පොළොන්නරුවේ ජනතාව තේරුම්ගත යුතුයි.

  6. ලොලිපොප් මොංගල් says:

    උඹලට ඕන බලකරලා හරි මූව අත්අඩංගුවට පත්කරල චන්දෙ ගොදදාගන්නද. ඒ ගොනා විකුණලා බොහොම කල්. චන්දෙන් පස්සේ බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා, ඒ වෙනකොටනන් හුගක් දුරට අත්අඩංගුවට ගන්න හේතු තියේවි.

  7. නිලන්ත says:

    දිනය 2014 මාර්තු 25, කොළඹ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික බැංකුවක දුලාංජලී ප්‍රේමදාස හෙවත් සජිත්ගේ සොයුරිය පන්දාගේ නෝට්‍ටු වලින් ‍රැ‌ගෙන ආ රුපියල් මිලියන 2ක හොර නෝට්ටු තැන්පත් කරන්න ගොස් අසුවූ විට පලා ගියාය. බැංකුව විසින් මෙම සිද්ධිය රහස් පොලීසිය වෙත පැමිණිලි කළේය. හේමා ප්‍රේමදාස සහ සජිත් දුලාංජලීව බේරා ගැනීමට එවක ජනපති මහින්ද රාජපක්ෂ හමුවිය. ඹවුන් කඳුලු සලමින් මහින්ද ලඟ වැඳ වැ‍ටුනෝය. බය නැතිව CIDයට කටඋත්තරයක් ලබා දෙන ලෙස මහින්ද කීවේය. දුලාංජලීගේ කට උත්තරයේ, රුපියල් පන්දහසේ නෝට්ටු ලැබුනේ ක්‍රිෂාන්ත රෝලීන් නැමති ආර්.ප්‍රේමදාස යුගයේ සිටි ඇමැති පුතෙකුගෙන් බව ද, ඔහු සජිත් එංගලන්තයේ සිටි සමයේ හොඳම මිතුරා බව ද, සජිත්ගේ බිස්නස් පාර්ට්නර් බව ද, සජිත්ගේ දේශපාලන සහ පුන්‍ය ව්‍යාපාර වලට මුදල් ලබා දෙන ප්‍රධානතම පුද්ගලයා බව ද, සදහන් කළාය. ක්‍රිෂාන්ත රෝලීන් CID යට දුන් කටඋත්තරය අනුව ව්‍යාජ නෝට්‍ටු වලින් සැකසු කෝටි ගණන් මුදල් විටින් විට සජිත් වෙත දී ඇති බව ද සඳහන්ය.
    දුලාංජලී CID ය වෙත ලබා දුන් කටඋත්තරය එදිනම මහින්දගේ අතට පත් විය. හොර නෝට්‍ටු කේස් එකේ ලිපි ගොණුවේ පිටපතක් CID ය සතුව වත් නැති අතර එකම පිටපත ඇත්තේ කාල්ටන් වලව්වේ නාමල් බාරයේ ය. 2025 ජනාධිපතිවරණයට සජිත් හා නාමල් ආවොත් කොහොම ද?

    • Chandra says:

      Mahinda horu araksha karapu nisa thamai 2015 gedara yawwe. Itapsse yahapalana horu mahindata hora hora kiwwa. Horu araksha karana ekath waradi wadene.

    • 77 UNP says:

      මේ අනුව UNP එක කඩා දුර්වල කිරීම සජිත් සහ පේමදාස පවුල දැනුවත්ව කරණලද කුමන්ත්‍රණයක් නොවේද? එහෙමනම් UNP කාරයෝ සජිත් සමඟ රටට විහිළු සපයන්නේ නැතිව පොහොට්ටුවටම චන්දෙ දෙන එක තමයි කලයුත්තේ.

  8. Wimal says:

    සිරාව රවට්ටාගෙන ආන්ඩුකරකම් ගත්ත එකා දැන් සජියත් අන්දලාද පන්සල් වලට.සල්ලි දුන්නෙ නිවන් යන්නද චන්දෙ දිනන්නද අනේ මෝඩ හරකෝ කට පියාගෙන හිටු තෝ ගැන මිනිස්සු දන්නවා

  9. Dissa says:

    Me miniha issara kiyapu deval ha den kiyan karana deval baluvama meka minihekda kiyala kiyanna amarue
    .

  10. saman says:

    එච්චර වෙලාවක් යන එකක් නැ වගෙ

Main News