ඉදිරි මාස තුන අමාරුයි.. ආහාර අධාර උවමනායි..- අගමැති රනිල් විදෙස් මාධ්‍ය වෙත
June 20, 2022 at 9:20 am | lanka C news
රටපුරා ඉන්ධන පෝලිම දකිද්දී තමන්ට කණගාටුවක් දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
තම කාර්යාලය ඉදිරිපිට ද ඉන්ධන පෝලිමක් ඇතැයිද හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන විට පොහොර සහ ඖෂධ ලෙස එම ආධාර ලෙස ලබා දෙනවා නම් සුදුසු බව ඔහු සඳහන් කර ඇත.
ඉදිරි මාස තුන අසීරු කාලයක් බවත් ආහාර ආධාර ද ලබා ගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටින්නේ විදෙස් පුවත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
Ranil oyata amaru nam Gota th ekka gedara yanna
Meke amaruwata beheth denna apita Honda doctorsla innawa
Pls go home
දැනට නය ආදාර දෙන්න බලාගෙන ඉන්න විදේශ රටවලට රජයක් හා ජනතාවක් හැටියට පෙන්වන්න තියෙන්නේ කඩිනමින් රට ගොඩ එන්න ආරම්බ කරල තියෙන ව්‍යාපෘති 2ක් විතරයි. රනිල්ගේ ජාතියන්තර හිගා කෑමේ ව්‍යාපෘතිය සහ ගෝල් ෆේස් අරගල ව්‍යාපෘතිය.