ඉදිරි මාස තුන අමාරුයි.. ආහාර අධාර උවමනායි..- අගමැති රනිල් විදෙස් මාධ්‍ය වෙත

June 20, 2022 at 9:20 am | lanka C news
ඉදිරි මාස තුන අමාරුයි.. ආහාර අධාර උවමනායි..- අගමැති රනිල් විදෙස් මාධ්‍ය වෙත

රටපුරා ඉන්ධන පෝලිම දකිද්දී තමන්ට කණගාටුවක් දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තම කාර්යාලය ඉදිරිපිට ද ඉන්ධන පෝලිමක් ඇතැයිද හෙතෙම කියා සිටියි.

ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදෙන විට පොහොර සහ ඖෂධ ලෙස එම ආධාර ලෙස ලබා දෙනවා නම් සුදුසු බව ඔහු සඳහන් කර ඇත.

ඉදිරි මාස තුන අසීරු කාලයක් බවත් ආහාර ආධාර ද ලබා ගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව කියා සිටින්නේ විදෙස් පුවත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

32,578 views

22 Comments to “ඉදිරි මාස තුන අමාරුයි.. ආහාර අධාර උවමනායි..- අගමැති රනිල් විදෙස් මාධ්‍ය වෙත”

  1. Sirisoma says:

    I suspect this is not the full conversation but a selected section published to discredit RW..

    • Janaka says:

      මේ මොන් හිගන්නෙක්ද ? .මේ නාකි හම්පඩය අගමැති කලේ හිගාකන්ඩද ?.ඇයි කීව නේද ජාත්‍යන්තර සබදතා තිබෙනවා .ඩොලර් බිලියන 5 ක් අගමැතිවෙලා පහුදාම ගේනව කියල .ජනාතව ප්‍රතික්ශේප කරපු අනාතයෙක් කිසිම රටක් පිලිගන්නේ නෑ .අර මයිත්‍රීට අගමැතිකම දුන්නනම් මෙලහට රටවල් ආධාර කරල .මූ හදන්නේ මුගෙ යාලුව සුනාමි ආධාර හොරාකෑව වගේ ඔය හිගාකන සල්ලිවලට කෙලින්ඩ .ඒකට මරු සෙට් එකක් ඉන්නව වජිර හරින් වගේ පට්ට හොරු .ගෝට ලගදීම මූට පුකට පයින් ගහල එලවයි කියල හිතනව .

      • නොදකිං says:

        මේ යකා පත් වෙච්ච දා ඉඳන් කලේ හිඟා කන එක විතරයි. නොදකින්

      • Sasrasi says:

        ගෝටා ගේ නමත් සවුත්තු වෙන වා.

    • lotus says:

      ගෝල්ෆේස් අරගලකරුවනි …GO HOME & PLANT PUMKING .. What is the problem have to Sri Lankan???????. Did u see the KURAGALA? Look at the development of country.

  2. Sampath says:

    Why are we begging, without getting our stolen money back…..

  3. Terminator says:

    රනිල් 2015 දිත් ජවිපෙ, පෙරටුවන්, වෘත්තීය සමිති මාෆියාව සහ ලෝගුකාරයන්, කහකඩයන් පාරට මුදා හැර චීන සහ ඉන්දියානු විරෝධය අවුලවා ලංකාව තුල චීන සහ ඉන්දියන් ආයෝජන රැසක්ම අධෛර්යමත් කර උපක්‍රමශීලීව කඩාකප්පල් කරා. ලංකාව තුල චීන සහ ඉන්දියන් බලපෑම වැඩි වීම (ලංකාව තුල) බටහිර අධිරාජ්‍යවාදී ආධිපත්‍යය කෙමෙන් අඩු වීමට හේතුවකි.
    බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිතයා හෙවත් මුර බල්ලා සහයක බළඇණි (ජවිපෙ, පෙරටු,වෘත්තීය මාෆියා,ප්‍රතිගාමී පූජකයන්, NGO, ඇන්ග්ලෝ-ඇමෙරිකන් වහල් ප්‍රජාව ) සමග නැවතත් පරන සෙල්ලම පටන්ගෙන ඇත. ජවිපෙ,පෙරටුවන්ගේ, වෘත්තීය සමිති වල ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ගැන මනා අවබෝධයක් ඇති ඔහු ඒ සාධක ඉන්දියානු සහ චීන විරෝධය සදහා යොදා ගැනීමේ විශේෂඥයෙකි. ඔහු හැම ගේමක්ම ගහන්නේ අත්වල ග්ලව්ස් පැලඳ අත්වල කිසිවක් නොතැවරී අවසානයේ Mr. Clean වශයෙන් දැනටමත් ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය රැකගත හැකි ලෙසය.

    • Helaya says:

      Don’t worry. He is doing his American mission. He was appoited to make the gound for MCC. He is cleverly doing it by doing nothing to current issues, and only predicting next months’ problems. Sri Lanka needs a leader. Not an american agent.

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      ඉතින් එහෙව් රනිල් නේද රාජපක්ෂලා හොරකම් වලින් බේරෙන්න ඩිල් දාලා අගමැති කරේ.

      • Clarification says:

        රනිල්ව අගමැති කරන්නේත් ගෝටාව ජනාධිපති කරන්නේත් මේ රටේ නියම පාලකයන් වන ඇන්ග්ලෝ-ඇමෙරිකන් බලවේගයයි.
        මහබැංකු අධිපති, හමුදාපති, පොලිස්පති ඒ අය පත්වන්නෙත් ඇන්ග්ලෝ-ඇමෙරිකන් අනුමැතියට යටත්වයි.
        අවසානයේ මේ ක්‍රියාදාමයට ලස්සන නමකුතා යොදලා – ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

  4. Alapaluwa says:

    මෙන්න මාද්‍ය ප්‍රකාෂක බටලන්දේ වධකයා.මේවගේ සේවාවක් කරගන්නද මේ යකා මෙතැනට පැමිණියේ? දැන් කෝ මේ ගොබ්බ නන්දසේනයා වෙනුවෙන් තවමත් වැළපෙන කාලකන්ණි අමනයෝ ටික.තෝපිළා තව,තවත් ප්‍රසස්ති ගී ගයනාකාරපන් මේ කාලකන්ණි ගොබ්බයා නන්දසේනයාට.Alapaluwa

    • Alapalu Fans says:

      අපේ මිත්‍ර Alapaluwa Terminatorගේ ගොං කමෙන්ට් එකට නියම උත්තරයක් Alaoaluwa නමින්ම දෙයි කියලා පාඨක අපට විශ්වාසයි.

      • Alapaluwa says:

        රට හදන්න පෙරට එන්නම් කියා රටවේනුවෙන්කිසිම කොන්දේසි විරහිතව පැමිණි මේ කාලකන්නියා රට හැදීම කෙසේවෙතත් රාජපක්‍ෂ රේජිමය ආරක්ෂාකරගැනීමට පැමිණි බවනම් ඉතාමත් පැහැදිළියි. මේ අමුම,අමු නමින් Mr,Clean වුණාට මිනීමරු,රටපවාදෙන, ජාතිය පාවාදෙන, කාලකන්ණි දේශපාලකයෙක් මේ මිනිසා,එදා ඔවු කියා සිටියේ අරගලයේ සිටින අය රැකීමට කටයුතු කරනබවත් ඒ සඳහා වෙනම තවත් ආපතකයෙක්වන රුවන් විජේවර්ධනවත් යොදනවා කියා මගේ මතකයේ හැටියට,නමුත් ඒ ආරක්ෂා කිරීම කෙසේවෙතත් අන්න අද ගෝටා ගමේ අරගලයේ යෙදීසිටින කට්ටිය තරා තිරාකම් නොබලා අල්ලා කුදලාගෙන යනවා බසයකට නංවා..නමුත් මේ අර්බුධය ඇතිකළ එවුන්ව කුදලාගෙන යැමට තිබෙන නැති අවශ්‍යයතාවයක් දැන් මේ අරගල භුමියේ සිදුවෙමින් පවතිනවා.එයින් පැහැදිලිවම කියාපාන්නේ මින්මතු අරගලය තියා බෝර්ඩ් ලෑල්ලක්වත් ඔසවා සිටින එකේකුවපවා කුදලාගෙන යන තේරුමයි.මම දැක්කා තවත් තැනක වීඩියෝ කරණ පුද්ගලයෙකුද අල්ලා දාගෙන යනවා. මෙය පෝහොට්ටුවෙන්එදා නොකෙරුවත් අද මනා පළපුරුද්දක් ඇති සුදුතුම්පියාට මෙය කිරීමට එතරම් දෙයක් නොවේ එක ඔවුගේ ලේවලම,ජානවලම ඇති දෙයක් බැවින්.අනෙක එදා තිබු අරගලයේ එකමුතුවක් දැන්නම් පෙනෙන්නට නැහැ එයිණුත් යමක් කියවෙනවා මෙතැන පක්ෂ පාටිද බලපෑඇති බවකුත්.නැතිනම් නගානන්ද මාහාතා උගුර ලේරහා වනතෙක් කොතෙක් කිවත් එයට මීක් කියලා වචනයකින් වත් දායකවන්නට JVPයට කිසිම අවශ්‍යය තාවයකුත් නැති සැටිත් පෙනේනවා.මෙහිදී අනෙක් කරුණනම් මේ අයත් ඍජුව,හෝ වක්‍රව මෙවුන් සමග එකම පතේ කෑම කන නිසා වියයුතු බවත් කිව යුතුමයි.Alapaluwa

  5. Dengu Nona says:

    Moota Hombata aninna hithenawa !! Janathaa waramak nethi Ponnayaa!!

  6. Jayantha says:

    උබ පිං අගැමති කම බාර ගත්තේ මට අරවා පුලුවන් මේවා පුලුවන් මට සෑහෙන international contact තියෙනවා. ඩොලර් බිලියන ගනන් තියෙනවා කියලනේ. කෝ බං. උබ පේන කිය කිය ඉන්න එකනේ කරන්නේ.

  7. On the spot says:

    රට පුරා පෝලිම් දකින කොට මෙතුමට කණගාටුයිලු.මෙතුමව අගමැති කරල මේ වගේ දේවල් එතුමගෙම කටින් අහන්න ලැබෙන කොට අපිට කණගාටුයි,කැතයි,ලැජ්ජයි.හැකි නම් කරනු,නොහැකි නම් ගෙදර යනු.

  8. Hora Aliya says:

    Idiri maasa thunata passe, p.amaaruwa nathi wenawada?/weyida?

  9. දෙනියායෙ දියෝනිස් says:

    රට බල්ලට ගිහිං, මිනිස්සු මැරැණත් කාරිනෑ. මූට ඕනෑ සාගලයට හුරතල්වෙලා ආතල්ගන්න විතරයි. තට්ට රංග බණ්ඩාරයටත් ලඟදිම මහලේකම් කමෙන් කැපෙන හැඩයි.

  10. Msp says:

    හිඟා කන්න ටයි කෝට් කාරයෙක් මොකටද? හරියට හිඟමන් වත් ලැබෙන්නේ නෑ….. ගෙදර පල….