ඉදිරි මාස හය ඉතාම දුෂ්කරයි.. එය අප කිසිදා අත් නොවිඳි කාලයක් වේවි..- ජනපති
August 5, 2022 at 1:20 pm | lanka C news
එළඹෙන මාස 6ක කාලය ඉතා දුෂ්කර බවත් අප කෙදිනකවත් අත් නොවිඳි කාලයක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නමුත් එය අප විසින් පසු කළ යුතුව ඇති බවත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවැති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළි දැක්වීමේ උත්සවයක් අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියේය.
‘මේ තත්ත්වයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයට පැමිණීම හැර අපට වෙනත් විසඳුමක් ඇති බව මම සිතන්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළැඹීමට සිදුවනවා. එයින් යහපතක් සිදුවේද අයහපතක් සිදුවේද යන්න තීරණය කළ යුතු වන්නේ ඔබයි. අපි පළමුව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිය යුතුයි.
නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුදෙනා අවධානය යොමුකළ යුතුයි. කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පක්ෂයක් ඊට එකඟ නොවන්නේ නම් අපිට අයිතියක් තිබෙනවා ඔබලාගේ විසඳුම කුමක්ද කියා ප්‍රශ්න කිරීමට. නැත්නම් ඔබගේ විකල්ප විසඳුම කුමක්ද යන්න. සියලු පක්ෂ මේ සඳහා එකඟත්වය පළකර යුතුයි.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අපිට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ රජයන් මාරුවන විට ප්රතිපත්තීන් වෙනස්වීමයි. අපි සිතා බැලිය යුතුයි අපි ඒ සඳහා සූදානම්ද යන්නයි. එය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට එහි ඵලවිපාකවලට මුහුණදෙන්න සිදුවේවී. මෙයයි අපිට ආර්ථීකය ප්‍රකෘතිමත් කළ හැකි මාර්ගය.
එහෙත් නියත වශයෙන්ම ඉදිරි කාලයේදී දුෂ්කර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. අපිට කෙදිනකවත් අත්නොවිඳි කාලයක් නමුත් එය අප විසින් පසුකළ යුතුයි. අපිට ආපසු හැරිය නොහැකියි. පැරණි ආර්ථික ප්රතිපත්තිවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ නිසා අපි එම ක්‍රමයට නැවත අවතීර්ණය වීම තේරුමක් නැහැ. අපි අලුතින් සිතමු’
පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. ඊළඟ මාස 6ක කාලය ඊටත්වඩා දුෂ්කරයි. ඊට පස්සේ එන මාස 6ක කාලය හිතාගන්න බැරිතරම් දුෂ්කරයි. – මීට ගරු උතුමාණන් වහන්සේ
හරි හරි, දැන් ඔබතුමා අර මනුස්සයට කට්ට ගහලා පස්ස දොරෙන් ඇතුලට ආවේ ඕක කියන්නද 😂
77 විවෘත ආර්තික ප්‍රතිපත්ති වල පල විපාක . අපනයන ආදදායමට වඩා ආනයනය නොකල යුතුයි එසේ නොවුවහොත් නය ගැනිමට සිදුවේ
නැවතත් ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන සහලින් ස්වංපෝෂිත කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය ඩීල් නැති එකම පක්ෂය ජේවිපි පමණයි .
අන්නේකයි. රටේ ඉන්න සේර්ම මරලා ගෙවල් ගිනි තියලා එලෙව්වම රටේ කවුරුවත් නෑ. එතකොට හොරකම් කරන්න උනුත් නෑ, හිඟා කන්න එවුනුත් නෑ. කොහොමද ටිකිරි මො..
හැමදාම බත් කන හරකෙක් වෙලා හිටං
උබව රීපු අම්මි, තොගේ ගොන් පිම්පියා තොගේ ගැනි වගේ නේද ගු-VP පුක ගැට්ටෝ
😂😂😂😂Labba thama.oyabkuyanne katin bathala hitawana seen eka wenna athi maye hithe.🤣🤣
ගලහ හන්දියේ වැටවල් වල හිස් ගෙඩි අමුණන්න පුළුවන් පැරදුණත් න්මන්ත්රී හඳුනෙත්ති පුබ්බරුවා හා ලාල් කාන්ති කනමදිස් වගෙ නරින්ට විතරයි. හිතා ඉන්නේ උන් සැක්කරය රෙන කොට වැටිච්ච අමුතු ජාතියක් කියල. අනුන්ගෙ අරගලේ තමන්ගෙ ගලක් කරගන්න ගිය කාලකණ්ණි. මගෙ අයිඩින්ටි කාඩ් එක තවම දුන්නෙ නෑ.
Kohomath raniltanam idiriya amaruvei..,
ලොවක් පිලිගත් ජෝතිෂවේදී රනිල් රාජපක්ෂ.
I am glad this puppet running the country, after all he is very much part of day light robbery bank just like others. People will realise how hard to run a country., People thought getting rid of Gota is the economic crisis wait & see how Ranil plus gang going to handle this. Then U all realised the mistake then it is already too late.
We do not need a President to come and tell us this great fantastic news.
මිනිස්සු යථාර්තය තේරුම් නොගෙන පොඩ්ඩක් අමාරු වුන හැටියෙ විප්ලව කරන්න ගත්තොත් නම් මේකෙන් ගොඩ ඒ්මක් නැත
Apita hamadama dukama thama. Paĺakainta kawadath sepa.